මේක හැමදාම එයාපෝට් එකෙන් එකෙන් යද්දි එද්දි මටත් වෙනවා. ටැප් එක ඇරලා දෙනවා අත හෝදන්න. පිහදාගන්න hand tissue dispenser එකෙන් tissues අරන් දෙනවා. හැබැයි කවදාවත් සල්ලි කීයක්වත් දෙන්න කියලවත් ඉල්ලලා නෑ
ලැට් එකට ගිය වෙලාවේ ඉඳන් බට්ලර් වගේ පස්සෙන් 🫡
මේක හැමදාම එයාපෝට් එකෙන් එකෙන් යද්දි එද්දි මටත් වෙනවා. ටැප් එක ඇරලා දෙනවා අත හෝදන්න. පිහදාගන්න hand tissue dispenser එකෙන් tissues අරන් දෙනවා. හැබැයි කවදාවත් සල්ලි කීයක්වත් දෙන්න කියලවත් ඉල්ලලා නෑගිය මාසෙත් උනා. මට තියෙන ලොකුම ප්‍රශ්නේ කවදාවත් සල්ලි ඉල්ලනනැති එක. පෝටර් එවුන් නම් සල්ලි ඉල්ලනවනේ කෙලින්ම.
ලැට් එකට ගිය වෙලාවේ ඉඳන් බට්ලර් වගේ පස්සෙන් 🫡


