එයාපෝට් එකේ ලැට් එකට ගියාම සිංහලු ටැප් එක ඇරලා දෙන්නේ ඇයි 🥴

ruchira88

Well-known member
  • May 16, 2008
    5,187
    941
    113

    මේක හැමදාම එයාපෝට් එකෙන් එකෙන් යද්දි එද්දි මටත් වෙනවා. ටැප් එක ඇරලා දෙනවා අත හෝදන්න. පිහදාගන්න hand tissue dispenser එකෙන් tissues අරන් දෙනවා. හැබැයි කවදාවත් සල්ලි කීයක්වත් දෙන්න කියලවත් ඉල්ලලා නෑ 🥴ගිය මාසෙත් උනා. මට තියෙන ලොකුම ප්‍රශ්නේ කවදාවත් සල්ලි ඉල්ලනනැති එක. පෝටර් එවුන් නම් සල්ලි ඉල්ලනවනේ කෙලින්ම.

    ලැට් එකට ගිය වෙලාවේ ඉඳන් බට්ලර් වගේ පස්සෙන් 🫡
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,891

    ලංකාවෙ ගොන් කැරියෝ ටැප් කඩන නිසයි, පේපර් ටවල් ටික ඔක්කොම අරන් බෑග් එකේ දාගන්න නිසා තමයි එහෙම කරන්නෙ. :lol: :lol:

    උඹලට මතකද කොවිඩ් ඉවර උනගමන්ම buffet වල තනියෙන් බෙදාගන්න දුන්නෙ නෑ, උන් බෙදලා දුන්නා. ඒ දවස්වල පට්ට කෑම ඉතිරියක් තිබ්බෙ, මොකද අපේ උන්ට රෙද්දක් ඇඳ කන්දක් බෙදපන් කියලා කියන්න බැරි නිසා. :lol::lol:
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    ජන්දෙ. දුන්න මිනිස්සුන්ට රස්සා දීලා