එයාර් ෆෝස්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,451
    13,171
    113
    ලංකාවේ අපේ ලංකාව
    අපේ එයාර් ෆෝස් එකේ එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රමව නාමල්ගේ කේලන් අහලා මහින්ද අනිවාර්යෙන් ගෙදර යවලලු නේද?

    23.jpg

    මොනාද බන් මේ රටට වෙන්නේ? SSC එකේ ක්‍රීඩා උත්සවයකදී නාමල්ගේ චක් ගෝලයෝ සෙට් එකකට VIP සීට් ප්‍රශ්නයක් උඩලූ මේ ලොක්කව ගෙදර යවලා තියෙන්නේ තව විශ්‍රාම යන්න අවුරුදු දෙකකුත් තියනකොට. යුද්දේ දිනවලා දීපු රණ විරුවන්ට කලගුණ සලකන හැටි තමයි මේ. මහා ගුණමකුවෝ. :angry::angry::angry:

    ​