Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එයාර්_සිලෝන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවුරුදු කිහිපයකට පෙර අන්තර්ජාලයේ හමා ගිය 70 ගණන් වල එයාර් ලංකා (එවකට Air Ceylon) කාර්ය මන්ඩල කළු සුදු පින්තුරේ පසුබිම් කතාව:

මේ පින්තුරය 1975 Daily News පුවත් පත සඳහා ගනු ලැබු වක් (Air Ceylon Cabin Crew Training Batch in 1975). පුහුණුව පැවැත්වුනේ කටුනායක Air Ceylon Training Center හිදී..

කණ්ඩායම මතකය අනුව කාන්තාවන් 12ක් හා පිරිමි 12කින් සමන්විත වුනා. නමුත් පින්තුරේ ඉන්නේ 9 දෙනෙක් පමණි.

ඔවුන් සියලු දෙනා එදා අවු:21-24 අතර පසුවූවන්. දැන් ඔක්කොම අවු:60ට එහා විය යුතුයි.

පින්තුරේ වමේ සිට.

1 වැන්නි: ෂෙරන් පෙරෙයිරා:

කොළඹ මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්යාලයේ අධ්යාපනය ලබා තිබෙනවා. එවකට තමන් සමඟම සේවය කරමින් සිටි Ground Engineer වරයෙක් සමඟ විවාහ වූ ෂරෝන් වර්තමානයේ ඇමරිකාවේ ජීවත් වෙනවා.

2 වැන්නි:ඉන්දිරා ගුණවර්ධන:

ඇය පිලිබඳ සමීප මතක යක් ජයන්තාට නොමැති බව පැවසුවා. නමුත් වර්තමාන යේ එංගලන්තයේ ජීවත් වනබව දන්නා නමුත් වැඩි විස්තර නොදනියි.

3වැන්නී: (මේ විස්තර කියන) ජයන්තා පතිරණ

කොළඹ මෙතෝදිස්ත/ ශාන්ත පාවුළු විද්යාලවල ආදී ශිෂ්යාවක්.

1975දී, එවකට ලංකා ගුවන් සමාගමේ ප්රධාන නියමු නවසීලන්ත ජාතික Ray Keenen හා විවාහපත් ඇය ඉන් ටික කලකට පසු සිට සැමියා සමඟ නවසීලන්තයේ වාසය කරනවා. ඔවුන්ට තරුණ වියේ දියණියන් දෙදෙනෙක් සිටිනවා. එක්කෙනෙක් Emirates ගුවන් සේවයේ සේවය කළා කලක්.

4වැන්නී: දමයන්ති ඊරියගම:

ගම මහනුවර වුවත් කොළඹ හැදී වැඩුණු දමයන්ති ලංකා ගුවන් සේවයේ ඉහලම නිලධාරියෙක් හා විවාහ වුවා.

සැමියා සමඟ පැරිසිය ආදී ලංකා ගුවන් සේව යේ විදෙශ් ශාකා වලද සේවය කළා. ඇය වර්තමානයේ කොළඹ වාසය කරනවා.

5වැන්නී: දයාංගනී (ධම්මි) දේවපුර:

කොළඹ විශාඛා විද්යාලයේ ආදී ශිෂ්යාවක්. ඇය ලංකා ගුවන් සමා ගමේ නියමු වරයෙක් සමඟ විවාහ වී පසුව ඕස්ට්රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචියට ගියා.

අයගේ සැමියා දැනට සති කිහිපයකට පෙර මියගිය බව කණගාටුවට කරුණක්. ඇය දියණියන් දෙදෙනකුගේ මවක්.

6වැන්නී: රාබන්

කණ්ඩායමේ සිටි එකම මුස්ලිම් සාමාජිකාව. පුහුණු වෙන් මාස කිහිපයකට පසු ඇය සේවයෙන් ඉවත් වූවා.

ඉන්පසු වැඩි විස්තර දැනගන්නට නැත. (ධනවත් අරාබි ජාතිකයෙකු හා විවාහයෙන් පසු මැදපෙරදිග ජීවත් වන බව වෙනත් ආරංචි මාර්ගයක් දැනුම් දුන්නා)

7වැන්නී: ශර්මිනී එදිරිසිංහ:

ලංකා ගුවන් සේවයේ නියමුවරයෙක් හා විවාහ වුනු ඇය 1979 දී Air Lanka ආරම්භ කල විට එයටත් සම්බන්ධ වුනා. දැන් විශ්රාමිකව කොළඹ වාසය කරනවා.

8වැන්නී: ඩෙනිස් මෙසෝ:

බර්ගර් ජාතික ය කොළඹ ප්රදේශයෙන් පැමිණියා. එකම කණ්ඩායමේ යොහාන් කුමරය්යා සමඟ විවාහ වී දැනට ඕස්ට්රලියාවේ මෙල්බර්න් නුවර පදිංචිය.

9වැන්නී: ශාන්ති සෙනෙවිරත්න:

මහනුවර ප්රදේශයෙන් තමයි ශාන්ති සම්බන්ධ වී සිටියේ. ඉගෙන ගෙන තිබෙන්නේත් මහනුවර. නුවරම අයෙක් සමඟ පසුව විවාහ වුනා. ලංකාවේ වාසය කරනවා. 1979 Air Lanka ආයතනය බිහි වූ විට ඒ සමඟ සම්බන්ධ වුනේ නැහැ.

පින්තුරේ නැති අනෙක් අය මල්ලිකා ගමගේ, දිල්කුෂි කුරේ, තවත් එක් කෙනෙක් නම මතක නැහැ හා අනෙක් සියලුම පිරිමි සාමාජිකයන් 12 දෙනා.

( දීර්ඝ විස්තරයක් තිබු බැවින් සංස්කරණය කර පළකරන ලදි)

Vijitha Bandara Herath,

[QUOTE="50KG, post: 23583621, member: 558780"] [IMG]https://www.elakiri.com//www.elakiri.com//scontent.fcmb4-1.fna.fbcdn.net/v/t1.0-9/40670771_1780081695433621_7223574094912946176_n.jpg?_nc_cat=0&oh=4d6b9b030cbc6dba710dba62569acd04&oe=5C2CD7BE[/IMG] [IMG]https://scontent.fcmb4-1.fna.fbcdn.net/v/t1.0-9/40670771_1780081695433621_7223574094912946176_n.jpg?_nc_cat=0&oh=4d6b9b030cbc6dba710dba62569acd04&oe=5C2CD7BE[/IMG] [IMG]https://scontent.fcmb4-1.fna.fbcdn.net/v/t1.0-9/40671522_1780081708766953_4112273259972526080_n.jpg?_nc_cat=0&oh=4147320a88d2f915c5bd7c780f7b138d&oe=5BF3737E[/IMG] [IMG]https://www.elakiri.com//www.elakiri.com//scontent.fcmb4-1.fna.fbcdn.net/v/t1.0-9/40671522_1780081708766953_4112273259972526080_n.jpg?_nc_cat=0&oh=4147320a88d2f915c5bd7c780f7b138d&oe=5BF3737E[/IMG] [SIZE=5] [/SIZE][SIZE=5]අවුරුදු කිහිපයකට පෙර අන්තර්ජාලයේ හමා ගිය 70 ගණන් වල එයාර් ලංකා (එවකට Air Ceylon) කාර්ය මන්ඩල කළු සුදු පින්තුරේ පසුබිම් කතාව:[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] මේ පින්තුරය 1975 Daily News පුවත් පත සඳහා ගනු ලැබු වක් (Air Ceylon Cabin Crew Training Batch in 1975). පුහුණුව පැවැත්වුනේ කටුනායක Air Ceylon Training Center හිදී..[/SIZE] [SIZE=4] කණ්ඩායම මතකය අනුව කාන්තාවන් 12ක් හා පිරිමි 12කින් සමන්විත වුනා. නමුත් පින්තුරේ ඉන්නේ 9 දෙනෙක් පමණි.[/SIZE] [SIZE=4] ඔවුන් සියලු දෙනා එදා අවු:21-24 අතර පසුවූවන්. දැන් ඔක්කොම අවු:60ට එහා විය යුතුයි.[/SIZE] [SIZE=4] පින්තුරේ වමේ සිට. . 1 වැන්නි: ෂෙරන් පෙරෙයිරා: කොළඹ මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්යාලයේ අධ්යාපනය ලබා තිබෙනවා. එවකට තමන් සමඟම සේවය කරමින් සිටි Ground Engineer වරයෙක් සමඟ විවාහ වූ ෂරෝන් වර්තමානයේ ඇමරිකාවේ ජීවත් වෙනවා. 2 වැන්නි:ඉන්දිරා ගුණවර්ධන: ඇය පිලිබඳ සමීප මතක යක් ජයන්තාට නොමැති බව පැවසුවා. නමුත් වර්තමාන යේ එංගලන්තයේ ජීවත් වනබව දන්නා නමුත් වැඩි විස්තර නොදනියි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] 3වැන්නී: (මේ විස්තර කියන) ජයන්තා පතිරණ කොළඹ මෙතෝදිස්ත/ ශාන්ත පාවුළු විද්යාලවල ආදී ශිෂ්යාවක්.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] 1975දී, එවකට ලංකා ගුවන් සමාගමේ ප්රධාන නියමු නවසීලන්ත ජාතික Ray Keenen හා විවාහපත් ඇය ඉන් ටික කලකට පසු සිට සැමියා සමඟ නවසීලන්තයේ වාසය කරනවා. ඔවුන්ට තරුණ වියේ දියණියන් දෙදෙනෙක් සිටිනවා. එක්කෙනෙක් Emirates ගුවන් සේවයේ සේවය කළා කලක්.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] 4වැන්නී: දමයන්ති ඊරියගම: ගම මහනුවර වුවත් කොළඹ හැදී වැඩුණු දමයන්ති ලංකා ගුවන් සේවයේ ඉහලම නිලධාරියෙක් හා විවාහ වුවා.[/SIZE] [SIZE=4] සැමියා සමඟ පැරිසිය ආදී ලංකා ගුවන් සේව යේ විදෙශ් ශාකා වලද සේවය කළා. ඇය වර්තමානයේ කොළඹ වාසය කරනවා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] 5වැන්නී: දයාංගනී (ධම්මි) දේවපුර: කොළඹ විශාඛා විද්යාලයේ ආදී ශිෂ්යාවක්. ඇය ලංකා ගුවන් සමා ගමේ නියමු වරයෙක් සමඟ විවාහ වී පසුව ඕස්ට්රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචියට ගියා.[/SIZE] [SIZE=4] අයගේ සැමියා දැනට සති කිහිපයකට පෙර මියගිය බව කණගාටුවට කරුණක්. ඇය දියණියන් දෙදෙනකුගේ මවක්.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] 6වැන්නී: රාබන් කණ්ඩායමේ සිටි එකම මුස්ලිම් සාමාජිකාව. පුහුණු වෙන් මාස කිහිපයකට පසු ඇය සේවයෙන් ඉවත් වූවා.[/SIZE] [SIZE=4] ඉන්පසු වැඩි විස්තර දැනගන්නට නැත. (ධනවත් අරාබි ජාතිකයෙකු හා විවාහයෙන් පසු මැදපෙරදිග ජීවත් වන බව වෙනත් ආරංචි මාර්ගයක් දැනුම් දුන්නා)[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] 7වැන්නී: ශර්මිනී එදිරිසිංහ: ලංකා ගුවන් සේවයේ නියමුවරයෙක් හා විවාහ වුනු ඇය 1979 දී Air Lanka ආරම්භ කල විට එයටත් සම්බන්ධ වුනා. දැන් විශ්රාමිකව කොළඹ වාසය කරනවා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] 8වැන්නී: ඩෙනිස් මෙසෝ: බර්ගර් ජාතික ය කොළඹ ප්රදේශයෙන් පැමිණියා. එකම කණ්ඩායමේ යොහාන් කුමරය්යා සමඟ විවාහ වී දැනට ඕස්ට්රලියාවේ මෙල්බර්න් නුවර පදිංචිය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] 9වැන්නී: ශාන්ති සෙනෙවිරත්න: මහනුවර ප්රදේශයෙන් තමයි ශාන්ති සම්බන්ධ වී සිටියේ. ඉගෙන ගෙන තිබෙන්නේත් මහනුවර. නුවරම අයෙක් සමඟ පසුව විවාහ වුනා. ලංකාවේ වාසය කරනවා. 1979 Air Lanka ආයතනය බිහි වූ විට ඒ සමඟ සම්බන්ධ වුනේ නැහැ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] පින්තුරේ නැති අනෙක් අය මල්ලිකා ගමගේ, දිල්කුෂි කුරේ, තවත් එක් කෙනෙක් නම මතක නැහැ හා අනෙක් සියලුම පිරිමි සාමාජිකයන් 12 දෙනා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] ( දීර්ඝ විස්තරයක් තිබු බැවින් සංස්කරණය කර පළකරන ලදි) [/SIZE] [SIZE=4] Vijitha Bandara Herath,[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom