එයා එනවලු ❤❤

planner123

Well-known member
  • May 22, 2018
    8,478
    14,607
    113
    Issella thamanta arinne nathi set ekak hoya ganna kiyapan.
    Nathnam Nagananda 2.0 wei. Mathakai neh presidential election ekedi ? Naga ge pakshe un Mahesh Senanayake aran enakal Naga danne naha.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,878
    54,364
    113
    Colombo
    ඔබ තුමා හිතන හැටියට එහෙම අරින්නේ නැති කෙනා කවුද ?

    අනික් අයටත් දැනගන්න කියන්න බලන්න

    අරින්නෙ නැතිවෙයි කියල හිතල අන්තිම වතාවට චන්දෙ දීපු එකත් වැලිදාල අ‍‍රිනව අය්යෙ :(

    පෙරුමාලය පත් කරගම්මුද 2025 අපි.එලකිරි එන පිට් එකට ලුබ්‍රිකන්ට් වත් යූස් කරයි නෙ ඌ ...
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    අරින්නෙ නැතිවෙයි කියල හිතල අන්තිම වතාවට චන්දෙ දීපු එකත් වැලිදාල අ‍‍රිනව අය්යෙ :(

    පෙරුමාලය පත් කරගම්මුද 2025 අපි.එලකිරි එන පිට් එකට ලුබ්‍රිකන්ට් වත් යූස් කරයි නෙ ඌ ...
    අනේ මන්දා කවුරු කාව විශ්වාස කරන්නද කියලා තෙරියාද ඉල්ලෙයි
     
    • Like
    Reactions: lilman

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    mehawa promote karanne kauda wate inne kauda man nam trust karanne ne anitheka meyawa danneth ne karuwath
    rsjapksha balal athakda danne
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,878
    54,364
    113
    Colombo
    mehawa promote karanne kauda wate inne kauda man nam trust karanne ne anitheka meyawa danneth ne karuwath
    rsjapksha balal athakda danne

    මූත් පේපෑල් සුබේ වගේ ජෙප්පෙක් වෙන්න බැරිද ප්‍රෙන් ?