Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
එයා`එල්ලිලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එයා එල්ලිලා

”අම්මේ මගෙ අතින් වහලෙට හේත්තු කරලා තිබුණු ඉණිමඟ පෙරළුණා. ඉක්මනට ඇවිත් ඒක කෙළින් කරලා දෙනවද? තම කුඩා පුතු කෑ ගසා කියනවා චාන්දනීට ඇසුණි. ඈ සිටියේ දිවා ආහාරය පිළියෙල කරමිනි.

”මම කුස්සියෙ වැඩක් පුතා. තාත්තට කියන්නකො ඒක කෙළින් කරන්න කියල. චාන්දනී සිටි තැනම සිට උස් හඬින් කීවාය.”

”තාත්තට ඒක කරන්න බැහැ අම්මේ. එයා ඉන්නෙ වහලෙ එල්ලිලා.” පුතා පිළිතුරු දුන්නේය.

තව මාස 10 ක්

මැණිකේ විවාහ වුණේ පාසල් දිවියට ආයුබෝවන් කිව්වත් එක්කමයි. ඈ නිළියක් වුණෙත් විවාහයෙන් පස්සෙයි. ඒ වෙන කොට මැදිවියේ පසුවූ ඇයට ඇගේ තරමටම උස මහත රූමත් දියණියකුත් සිටියා.

දවසක් දා කලා පත්තරයක ලේඛකයකු මැණිකේ හා කතා බහ කොට පිටවී ගියායින් පස්සේ දියණිය මැණිකේට මෙන්න මෙහෙම කිව්වා.

”අම්මා, අම්මගෙ වයස කීයයි කියල කිව්වත් මට ප්‍රශ්නයක් නැහැ. හැබැයි කරුණාකරලා එහෙම වයස කියන කොට මගෙ වයසට වඩා මාස 10 ක් වත් වැඩියෙන් කියන්න.”

දුර්වලම තැන

”ඕනෑම රෝගයක් ශරීරයේ දුර්වලම තැනටයි මුලින්ම හැදෙන්නෙ.” වෛද්‍ය ගුණසේකර එසේ පැවසුවේ තමන්ගෙන් ප්‍රතිකාර ගන්නට ආ කොළඹගේ පරීක්ෂා කරද්දීය.

”එහෙනං ඒක තමයි දොස්තර මහත්තයෝ අපේ පවුලට නිතරම ඔළුවේ කැක්කුමක් හැදෙන්නෙ නේද?” යනුවෙන් කොළඹගේ කීවේ කහට බැඳුණු දත් පෙන්වා සිනාසෙමිනි.

ඒ හින්දම තමයි

අපේ නැන්දම්මව මට පේන්න බෑ මචං” අරුණ, මනෝජ් සමඟ කිව්වේ කාර්යාලයේදී දිවා ආහාරය ගනිමින් සිටියදීය. ”එහෙම කියන්න එපා බං. නැන්දම්මා නැත්තං උඹට, උඹේ වයිෆ් නිශාන්ති කොහෙන්ද?”

”ඒ හින්දම තමයි බං, මට ඔය ගෑනි පේන්ඩ බැරි.” අරුණ කීවේ කෝපයෙනි.

දන්නෙ කොහොමද?

කෙසඟ මිනිසකු වූ සුමිත් තම බයිසිකලය රියගාලේ නවතා තබා බාර් එකට ගොඩ වූයේ හීන් අඩියක් ගැසීමේ අපේක්ෂාවෙනි. ඔහු බාර් එකේ සිට නිවෙස බලා යාම සඳහා ආපසු විත් බයිසිකලට නැඟීමට සැරසෙන විට කිසිවකු තම බයිසිකලයේ වාඩිවෙන අසුනේ රතු තීන්ත තවරා ඇති බැව් හදිසියේම දුටුවේය.

ඉමහත් කෝපයට පත් ඔහු බයිසිකලය එතැනම තබා ආපසු බාර් එකට ගොඩ වී, එහි තැන තැන අසුන් ගෙන සිටි අය දෙස බලා මෙසේ කෑගසා කීය.

”කවුද යකෝ, මගෙ බයිසිකලේ සීට් එකේ තීන්ත අතුල්ලපු පාහරයා?”

එවිටම එක් මේසයක අසුන් ගෙන සිටි හැඩිදැඩි සද්දන්ත මිනිසෙක් නැඟිට මෙසේ ඇසීය.

”මමයි තීන්ත ගෑවේ. ඇයි තමුසෙ මොනවා කරන්නද?”

”නෑ ඒකට කමක් නැහැ. ඒත් ඔහේ දන්නෙ කොහොමද මම රතු පාටට ගොඩක් ආසයි කියල.”

සුමිත් බයාදු ලෙස තට්ටය අතගාමින් ඇසීය.

ගනුදෙනු කාරයෝ කවුද?

දෙපාර්තමේන්තුවේ රාජකාරි කටයුතුවලට බාධාවන අන්දමින් අනුලාට නිතර දුරකථන ඇමතුම් ලැබෙන බැව් ගණකාධිකාරිවරයා කිහිපවිටක්ම නිරීක්ෂණය කර තිබුණි.

දිනක් අනුලා එක දිගට පැය භාගයකට ආසන්න කාලයක් සෙලියුලරයේ එල්ලී හුරතල් වනු දුටු හෙතෙම ඇයට අඬගසා දොස් පවරමින් මෙසේ ඇසීය.

”කවුද අනුලා ඔයාට ඔච්චර ටෙලිෆෝන් කරන්නෙ?”

”කස්ටර්මර්ස්ලා සර්” අනුලා තොදොල් වෙමින් තෙපළාය.

”ඒ කියන්නෙ ගනුදෙනුකාරයො. දෙපාර්තමේන්තුවෙද? ඔයාගෙද? ගණකාධිකාරි ඇසුවේ මුවඟට සිනාවක් නංවා ගනිමිනි.

උපූටා ගැනීම -

[QUOTE="pubudu2008, post: 7911706, member: 65764"] [B][SIZE=5][COLOR=Navy]එයා එල්ලිලා[/COLOR][/SIZE][/B] [SIZE=3][COLOR=DarkSlateBlue]”අම්මේ මගෙ අතින් වහලෙට හේත්තු කරලා තිබුණු ඉණිමඟ පෙරළුණා. ඉක්මනට ඇවිත් ඒක කෙළින් කරලා දෙනවද? තම කුඩා පුතු කෑ ගසා කියනවා චාන්දනීට ඇසුණි. ඈ සිටියේ දිවා ආහාරය පිළියෙල කරමිනි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkSlateBlue] ”මම කුස්සියෙ වැඩක් පුතා. තාත්තට කියන්නකො ඒක කෙළින් කරන්න කියල. චාන්දනී සිටි තැනම සිට උස් හඬින් කීවාය.”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkSlateBlue] ”තාත්තට ඒක කරන්න බැහැ අම්මේ. එයා ඉන්නෙ වහලෙ එල්ලිලා.” පුතා පිළිතුරු දුන්නේය.[/COLOR][/SIZE] [B][SIZE=5][COLOR=#339933]තව මාස 10 ක්[/COLOR][/SIZE][/B] [SIZE=3]මැණිකේ විවාහ වුණේ පාසල් දිවියට ආයුබෝවන් කිව්වත් එක්කමයි. ඈ නිළියක් වුණෙත් විවාහයෙන් පස්සෙයි. ඒ වෙන කොට මැදිවියේ පසුවූ ඇයට ඇගේ තරමටම උස මහත රූමත් දියණියකුත් සිටියා.[/SIZE] [SIZE=3] දවසක් දා කලා පත්තරයක ලේඛකයකු මැණිකේ හා කතා බහ කොට පිටවී ගියායින් පස්සේ දියණිය මැණිකේට මෙන්න මෙහෙම කිව්වා.[/SIZE] [SIZE=3] ”අම්මා, අම්මගෙ වයස කීයයි කියල කිව්වත් මට ප්‍රශ්නයක් නැහැ. හැබැයි කරුණාකරලා එහෙම වයස කියන කොට මගෙ වයසට වඩා මාස 10 ක් වත් වැඩියෙන් කියන්න.”[/SIZE] [B][SIZE=5][COLOR=#6600ff]දුර්වලම තැන[/COLOR][/SIZE][/B] [SIZE=3] [/SIZE][SIZE=3] ”ඕනෑම රෝගයක් ශරීරයේ දුර්වලම තැනටයි මුලින්ම හැදෙන්නෙ.” වෛද්‍ය ගුණසේකර එසේ පැවසුවේ තමන්ගෙන් ප්‍රතිකාර ගන්නට ආ කොළඹගේ පරීක්ෂා කරද්දීය.[/SIZE] [SIZE=3] ”එහෙනං ඒක තමයි දොස්තර මහත්තයෝ අපේ පවුලට නිතරම ඔළුවේ කැක්කුමක් හැදෙන්නෙ නේද?” යනුවෙන් කොළඹගේ කීවේ කහට බැඳුණු දත් පෙන්වා සිනාසෙමිනි. [/SIZE][B][SIZE=5][COLOR=#cc6600]ඒ හින්දම තමයි[/COLOR][/SIZE][/B] [SIZE=3]අපේ නැන්දම්මව මට පේන්න බෑ මචං” අරුණ, මනෝජ් සමඟ කිව්වේ කාර්යාලයේදී දිවා ආහාරය ගනිමින් සිටියදීය.[/SIZE][SIZE=3] ”එහෙම කියන්න එපා බං. නැන්දම්මා නැත්තං උඹට, උඹේ වයිෆ් නිශාන්ති කොහෙන්ද?”[/SIZE] [SIZE=3] ”ඒ හින්දම තමයි බං, මට ඔය ගෑනි පේන්ඩ බැරි.” අරුණ කීවේ කෝපයෙනි.[/SIZE] [SIZE=5][B][COLOR=#993399]දන්නෙ කොහොමද?[/COLOR][/B][/SIZE] [SIZE=3]කෙසඟ මිනිසකු වූ සුමිත් තම බයිසිකලය රියගාලේ නවතා තබා බාර් එකට ගොඩ වූයේ හීන් අඩියක් ගැසීමේ අපේක්ෂාවෙනි. ඔහු බාර් එකේ සිට නිවෙස බලා යාම සඳහා ආපසු විත් බයිසිකලට නැඟීමට සැරසෙන විට කිසිවකු තම බයිසිකලයේ වාඩිවෙන අසුනේ රතු තීන්ත තවරා ඇති බැව් හදිසියේම දුටුවේය.[/SIZE] [SIZE=3] ඉමහත් කෝපයට පත් ඔහු බයිසිකලය එතැනම තබා ආපසු බාර් එකට ගොඩ වී, එහි තැන තැන අසුන් ගෙන සිටි අය දෙස බලා මෙසේ කෑගසා කීය.[/SIZE] [SIZE=3] ”කවුද යකෝ, මගෙ බයිසිකලේ සීට් එකේ තීන්ත අතුල්ලපු පාහරයා?”[/SIZE] [SIZE=3] එවිටම එක් මේසයක අසුන් ගෙන සිටි හැඩිදැඩි සද්දන්ත මිනිසෙක් නැඟිට මෙසේ ඇසීය.[/SIZE] [SIZE=3] ”මමයි තීන්ත ගෑවේ. ඇයි තමුසෙ මොනවා කරන්නද?”[/SIZE] [SIZE=3] ”නෑ ඒකට කමක් නැහැ. ඒත් ඔහේ දන්නෙ කොහොමද මම රතු පාටට ගොඩක් ආසයි කියල.”[/SIZE] [SIZE=3] සුමිත් බයාදු ලෙස තට්ටය අතගාමින් ඇසීය.[/SIZE] [B][SIZE=5][COLOR=#006600]ගනුදෙනු කාරයෝ කවුද?[/COLOR][/SIZE][/B] [SIZE=3]දෙපාර්තමේන්තුවේ රාජකාරි කටයුතුවලට බාධාවන අන්දමින් අනුලාට නිතර දුරකථන ඇමතුම් ලැබෙන බැව් ගණකාධිකාරිවරයා කිහිපවිටක්ම නිරීක්ෂණය කර තිබුණි.[/SIZE] [SIZE=3] දිනක් අනුලා එක දිගට පැය භාගයකට ආසන්න කාලයක් සෙලියුලරයේ එල්ලී හුරතල් වනු දුටු හෙතෙම ඇයට අඬගසා දොස් පවරමින් මෙසේ ඇසීය.[/SIZE] [SIZE=3] ”කවුද අනුලා ඔයාට ඔච්චර ටෙලිෆෝන් කරන්නෙ?”[/SIZE] [SIZE=3] ”කස්ටර්මර්ස්ලා සර්” අනුලා තොදොල් වෙමින් තෙපළාය.[/SIZE] [SIZE=3] ”ඒ කියන්නෙ ගනුදෙනුකාරයො. දෙපාර්තමේන්තුවෙද? ඔයාගෙද? ගණකාධිකාරි ඇසුවේ මුවඟට සිනාවක් නංවා ගනිමිනි.[/SIZE] [SIZE=3] [SIZE=2]උපූටා ගැනීම - [IMG]http://www.dinamina.lk/img/Common/mastheads/silu-head.jpg[/IMG] [/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom