Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එයා ගිහින් කුකුළෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෙවල් ළඟ නම්කියෙක් පැනලා ගිහින්.අද උදේ දැක්කා ගේ ළඟින් යනවා. ( 26 A/L ) පංති යනවා කියලා ගෙදරින් ගිහින් තියෙන්නේ.

හවස එනකන් බලන් ඉන්නවා එයාලගේ අම්මා.එන්න පරක්කු හින්දා මගට ගිහිල්ලත් බලන් හිටියා.ආවේ නෑ.අනිත් උන් ආවා.උන්ගෙන් ඇහුවාම අද පංතියට එනවා දැක්කේ නෑ කිව්වා.

සර් ට call කරාම බලලා කිව්වා අද ඇවිත් නෑ කියලා.ගෙදර මිනිස්සු බය වෙලා බන්. ඊට පස්සේ පොලීසියට ගිහින් කියලා ලමයා නෑ කියලා.මීට කලින් o/l කාලේ ලව් එකක් ඒකිට තිබිලා.ගෙවල් වලින් ඕක දැන්ගෙන නතර කරපු එක මුන් ආපහු පටන් අරන්. ඒකි ළග phone එකක් තිබුනා ඒකත් අරන් ගිහින් තියෙන්නේ.( ඒක ඕෆ් ) ඒ කරලා ඒකිගේ තාත්තා සැකේට අරූට call කරාම තමයි ඌ කිව්වේ කෙල්ල ඌ එක්ක ඉන්නේ කියලා.මුන් පැනලා ගිහිල්ලා.කෙල්ලත් ඒ ගමන් කතා කරා. කොල්ලා මේ අවුරුද්දේ කොරියන් යන්නලු ඉන්නේ.ඒක හින්දා දෙන්නා එක ගෙදරකට ආවලු.කොල්ලාගේ අම්මත් වැඩේට support. කෙල්ලගේ පවුලේ උන් නම් හවස අඩ අඩ හිටියට දැන් පරල වෙලා ඉන්නේ.අරුන් දෙන්නට හෙට පොලීසියට එන්න කියලා.ගම පුරාම සීන් එක ගිහින් තියෙන්නෙ. අරකිට තව මල්ලිලා දෙන්නෙකුත් ඉන්නවා .උන් පව් බන් සීන් එක උන් දෙන්නාට තේරෙන්නෙ නෑ. එකෙක් 5හේ අනිත් එකා 3 වසරේ.උඹලාගෙත් නංගිලා එහෙම ඉන්නවනන් චුට්ටක් alert එකේ ඉඳපම් දැන් ඉන්න කෙල්ලෝ යටි කූට්ටු ගේම් ගහන්න ඔස්තාර්ලා.ඒ කෙල්ලට පෙනුමෙන් අවුලක් නෑ ලස්සනයි.අරූගේ සීනී බෝල කතා වලට අහු වෙලා වගේ. ( පැනලා යන සීන් මේ ටිකේම තුන හතරක් උනා.ඔක්කොම වගේ 17,18 වයසෙ උන් )

මේ රෙද්දවල් අස්සේ දැන් ගෙදර මිනිස්සුන්ට සැකයි මමත් මොකෙක් හරි පන්නගෙන අරන් එයි කියලා  )

[QUOTE="VimangaLK, post: 30248326, member: 587054"] ගෙවල් ළඟ නම්කියෙක් පැනලා ගිහින්.අද උදේ දැක්කා ගේ ළඟින් යනවා. ( 26 A/L ) පංති යනවා කියලා ගෙදරින් ගිහින් තියෙන්නේ. හවස එනකන් බලන් ඉන්නවා එයාලගේ අම්මා.එන්න පරක්කු හින්දා මගට ගිහිල්ලත් බලන් හිටියා.ආවේ නෑ.අනිත් උන් ආවා.උන්ගෙන් ඇහුවාම අද පංතියට එනවා දැක්කේ නෑ කිව්වා. සර් ට call කරාම බලලා කිව්වා අද ඇවිත් නෑ කියලා.ගෙදර මිනිස්සු බය වෙලා බන්. ඊට පස්සේ පොලීසියට ගිහින් කියලා ලමයා නෑ කියලා.මීට කලින් o/l කාලේ ලව් එකක් ඒකිට තිබිලා.ගෙවල් වලින් ඕක දැන්ගෙන නතර කරපු එක මුන් ආපහු පටන් අරන්. ඒකි ළග phone එකක් තිබුනා ඒකත් අරන් ගිහින් තියෙන්නේ.( ඒක ඕෆ් ) ඒ කරලා ඒකිගේ තාත්තා සැකේට අරූට call කරාම තමයි ඌ කිව්වේ කෙල්ල ඌ එක්ක ඉන්නේ කියලා.මුන් පැනලා ගිහිල්ලා.කෙල්ලත් ඒ ගමන් කතා කරා. කොල්ලා මේ අවුරුද්දේ කොරියන් යන්නලු ඉන්නේ.ඒක හින්දා දෙන්නා එක ගෙදරකට ආවලු.කොල්ලාගේ අම්මත් වැඩේට support. කෙල්ලගේ පවුලේ උන් නම් හවස අඩ අඩ හිටියට දැන් පරල වෙලා ඉන්නේ.අරුන් දෙන්නට හෙට පොලීසියට එන්න කියලා.ගම පුරාම සීන් එක ගිහින් තියෙන්නෙ. අරකිට තව මල්ලිලා දෙන්නෙකුත් ඉන්නවා .උන් පව් බන් සීන් එක උන් දෙන්නාට තේරෙන්නෙ නෑ. එකෙක් 5හේ අනිත් එකා 3 වසරේ.උඹලාගෙත් නංගිලා එහෙම ඉන්නවනන් චුට්ටක් alert එකේ ඉඳපම් දැන් ඉන්න කෙල්ලෝ යටි කූට්ටු ගේම් ගහන්න ඔස්තාර්ලා.ඒ කෙල්ලට පෙනුමෙන් අවුලක් නෑ ලස්සනයි.අරූගේ සීනී බෝල කතා වලට අහු වෙලා වගේ. ( පැනලා යන සීන් මේ ටිකේම තුන හතරක් උනා.ඔක්කොම වගේ 17,18 වයසෙ උන් ) මේ රෙද්දවල් අස්සේ දැන් ගෙදර මිනිස්සුන්ට සැකයි මමත් මොකෙක් හරි පන්නගෙන අරන් එයි කියලා :baffled: ) [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom