එරංග වීරරත්නට ජාතික ලැයිස්තු මන්ත්‍රී කමක් දුන්නෙ ඇයි ?

topkollek

Well-known member
  • May 22, 2014
    44,182
    1
    58,551
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බුවාගේ ඉතිහාසය දන්නෙ නැතුව ඇති

    Excited Oh No GIF
     
    • Haha
    Reactions: Asmodeus

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,182
    1
    58,551
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Context??

    දන්නෙ නෑ යකෝ. ඔය ඔක්කොම මතක තියන් ඉන්න බෑනේ.කතාවක් තියෙනවා නන් ඒකත් එක්කම දාපන්.නැත්ත්ං කැම්පේන් ත්‍රෙඩ් ගොඩටම වැටෙනවා.

    Wavenet එකෙන් අයින් කරපු විස්තරේ දන්නෙ නැද්ද?
     
    • Wow
    Reactions: Nidarshana_k

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,667
    14,296
    113
    ඔව්. ඊට කලින් ජොබ් එකෙන් පැන්නුව හොර වැඩක් මාට්ටුවෙලා. පත්තරවලත් නම ගියා ඒ කාලෙ

    මට මතක නෑනේ? පොඩි විස්තරයක් කියපන් බලන්න :oo:

    කොරෝනා කාලේ පොර හිටියද ඕකේ

    Dialog self care app එක කරේ උන් නේද

    ඔව් මේ wavenet සිද්දිය සැහෙන පරණ එකක් මම හිතන්නේ
     
    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara

    ඊව්ව් පොන්න චැනල් බලන්න එපා 🤮 ... නූගත් පොන්නයො කියන දේ අහන්න් එපා ... Political Commentator කෙනෙක් අහන්න ඕනිනම් භාරත තෙන්නකෝන් අහපන් ... මංජු නිස්සන්කගෙ Proxy ඔය SL VLOG බල්ලො
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,667
    14,296
    113
    ඊව්ව් පොන්න චැනල් බලන්න එපා 🤮 ... නූගත් පොන්නයො කියන දේ අහන්න් එපා ... Political Commentator කෙනෙක් අහන්න ඕනිනම් භාරත තෙන්නකෝන් අහපන් ... මංජු නිස්සන්කගෙ Proxy ඔය SL VLOG බල්ලො

    ටහිකේ :rofl:

    CC @හෙළයෙක්
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,039
    21,253
    113
    ඊව්ව් පොන්න චැනල් බලන්න එපා 🤮 ... නූගත් පොන්නයො කියන දේ අහන්න් එපා ... Political Commentator කෙනෙක් අහන්න ඕනිනම් භාරත තෙන්නකෝන් අහපන් ... මංජු නිස්සන්කගෙ Proxy ඔය SL VLOG බල්ලො
    palayan ponnoyo yanna 😁