Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Today at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Introductions & Greetings!
එලකිර්යේ මුස්තාපා............
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එලකිර්යේ මුස්තාපා............

ඔන්න අපේ කතාවට අදාල වන කතානායකයාට SLIIT එක කරන්න කියලා ඔහුගේ සිඟිති මොලේට අදහසක් ආවලු.. ඒත් ඉතින් හද්ද කැලේ ඉඳන් කොහොම එන්නද, ඒක නිසා බෝඩිමකුත් හොයා ගත්තලු.. ඒ කාලේ තමයි ඔහුට මේ මුස්තාපා කියන සොඳුරු සුරතල් නාමය ගෞරවයක් විදියට ලබා දීලා තියෙන්නේ.. මොහු දැන් එලකිරිය තුල නිවී තැන්පත් වෙලා ඉන්න විදියට මම දැන් කියන්න හදන වැඩ කරා කියලා හිතන්නවත් ඔබට බැරිවෙයි.. ඒ තරම් මුස්තාපා කියන නමට ගැලපෙන කුපාඩි වැඩ තමා මූ කරන්නේ..

මෙහෙමයි කතාව යන්නේ.. දවසක් අසරන අහිOසක කාන්තාවක් ලගට බුලත් විටක් එහෙම හප හප Adidas බෑග් එකක් දකුනු කරෙන් එල්ලගෙන හාදයෙක් එනවලු බෝඩිමක් ඉල්ලගෙන බොහෝම බැගෑපත් පෙනුමක් අරූඪ කරගෙන.. ඇවිත් වැඳ වැටිලා කොහොම හරි කාමර කෑල්ලක් ඉල්ලගන්නවා.. කල් ගත වෙද්දි ඒ කාන්තාවටත් තේරෙනවලු මූ වැඩිකල් හිටියොත් ඒ කාන්තාවගෙන්ම බෝඩිO ගාස්තු අයකරන්න ඉඩ තියෙනවා කියලා.. ඒක නිසා කොහොම හරි පන්න ගන්න තමා උත්සහ කරේ.. කොහොමහරි අන්තිමේදි පොර යන්නේ කරන්න ආපු රාජකාරියත් සාර්ථකව අහවර කරගෙන.. ඇන්ටිත් බොහෝම හිත සතුටින් කාමරේට ගිහින් බැලුවා, අහෝ.... විපතක සයිස් එක..

මුන් තිදෙනාගෙන් අපේ කථානායකයා ( විශ්වාසවන්ත ආරOචි මාර්ග අනුව ) කාමරය අමු සොහොනක් බවට කන්වර්ට් කොට ඇත. සුව නින්දකට මග කැන්දු ඇඳක ආධාරක පොලු කිහිපයක් තුනට හතරට කඩා දා ඇත, මහ සෝනා ලේ බිවුව විලසින් කාමරය පුරාම බුලත් කෙලය.. මෙහෙදි බුලත් කෑමේහි රුසියෙක් වන අපගේ කථානායකයා බුලත් කෙල රටා බිත්ති අතර මැවුවේ මනරම් දසුන් බව සිද්ධිය දුටුවන් පවසයි.. ඇය අවසානයේ ඔවුන්ට දේවාලවල ගොස් පොල් ගැසූ බවද දූශමාන ආරOචිමාර්ග පවසයි..

ඒ ඔහුගේ අතීතයෙන් බිඳකි, වර්තමානයේ සුන්ඳර ගීයක ඇරඹුමෙන් පටන් ගෙන හද විල කලඹන ගී ජල රේඛාව දක්වා එලකිරි රසික ජනයාගේ රස නහරේ සොඳුරු තැන් ස්පර්ශ කල ( වෙන මොනවා ස්පර්සකරාද කියලා දන්නෙ නෑ, දන්න එකෙක් ඉන්නවනම් කියපල්ලා ) මේ සොඳුරු හිත හොඳ මිනිසා අද ඔහුගේ එලකිරි දිවියේ එක් කඩඉමක් පසුකරන වගයි.. නුදුරු දිනකදීම බාලිකා පාසලක තොරතුරු තාක්ෂනික විශය භාර ආචාර්ය වරයා ලෙස කිරුලු පැලඳීමට නියමිත මොහු දැනටමත් ඔබ අනුමාන කරනවා විය හැකිය.. ඕනෙම එකෙක්ගේ බොක්කක් වීමට මොහුට වැඩිකාලයක් අවශ්‍ය නොවේ.. ( බොක්කක් වූ පසු වන දෑ දන්නෝ දනිති ) හැකි හැම විට කෙලෙසකින් හෝ උපකාර කරන, එලකිරියේ සOගීතයේ රස හඳුනන සියල්ලන්ගේ හිතවතා...

sasliit

Senior Member

අද ඔහුගේ පෝස්ට් 5000 සම්පුර්ණ කරන වගයි...

සුභ පැතුම් සැසියා..........

[QUOTE="Pink panther, post: 12923041, member: 379901"] [b]එලකිර්යේ මුස්තාපා............[/b] [CENTER][SIZE=5]ඔන්න අපේ කතාවට අදාල වන කතානායකයාට SLIIT එක කරන්න කියලා ඔහුගේ සිඟිති මොලේට අදහසක් ආවලු.. ඒත් ඉතින් හද්ද කැලේ ඉඳන් කොහොම එන්නද, ඒක නිසා බෝඩිමකුත් හොයා ගත්තලු.. ඒ කාලේ තමයි ඔහුට මේ මුස්තාපා කියන සොඳුරු සුරතල් නාමය ගෞරවයක් විදියට ලබා දීලා තියෙන්නේ.. මොහු දැන් එලකිරිය තුල නිවී තැන්පත් වෙලා ඉන්න විදියට මම දැන් කියන්න හදන වැඩ කරා කියලා හිතන්නවත් ඔබට බැරිවෙයි.. ඒ තරම් මුස්තාපා කියන නමට ගැලපෙන කුපාඩි වැඩ තමා මූ කරන්නේ.. මෙහෙමයි කතාව යන්නේ.. දවසක් අසරන අහි[SIZE=2]O[/SIZE]සක කාන්තාවක් ලගට බුලත් විටක් එහෙම හප හප Adidas බෑග් එකක් දකුනු කරෙන් එල්ලගෙන හාදයෙක් එනවලු බෝඩිමක් ඉල්ලගෙන බොහෝම බැගෑපත් පෙනුමක් අරූඪ කරගෙන.. ඇවිත් වැඳ වැටිලා කොහොම හරි කාමර කෑල්ලක් ඉල්ලගන්නවා.. කල් ගත වෙද්දි ඒ කාන්තාවටත් තේරෙනවලු මූ වැඩිකල් හිටියොත් ඒ කාන්තාවගෙන්ම බෝඩි[SIZE=2]O[/SIZE] ගාස්තු අයකරන්න ඉඩ තියෙනවා කියලා.. ඒක නිසා කොහොම හරි පන්න ගන්න තමා උත්සහ කරේ.. කොහොමහරි අන්තිමේදි පොර යන්නේ කරන්න ආපු රාජකාරියත් සාර්ථකව අහවර කරගෙන.. ඇන්ටිත් බොහෝම හිත සතුටින් කාමරේට ගිහින් බැලුවා, අහෝ.... විපතක සයිස් එක.. මුන් තිදෙනාගෙන් අපේ කථානායකයා [COLOR=Yellow]( විශ්වාසවන්ත ආර[/COLOR][SIZE=2][COLOR=Yellow]O[/COLOR][/SIZE][COLOR=Yellow]චි මාර්ග අනුව )[/COLOR] කාමරය අමු සොහොනක් බවට කන්වර්ට් කොට ඇත. සුව නින්දකට මග කැන්දු ඇඳක ආධාරක පොලු කිහිපයක් තුනට හතරට කඩා දා ඇත, මහ සෝනා ලේ බිවුව විලසින් කාමරය පුරාම බුලත් කෙලය.. මෙහෙදි බුලත් කෑමේහි රුසියෙක් වන අපගේ කථානායකයා බුලත් කෙල රටා බිත්ති අතර මැවුවේ මනරම් දසුන් බව සිද්ධිය දුටුවන් පවසයි.. ඇය අවසානයේ ඔවුන්ට දේවාලවල ගොස් පොල් ගැසූ බවද දූශමාන ආර[SIZE=2]O[/SIZE]චිමාර්ග පවසයි.. ඒ ඔහුගේ අතීතයෙන් බිඳකි, වර්තමානයේ සුන්ඳර ගීයක ඇරඹුමෙන් පටන් ගෙන හද විල කලඹන ගී ජල රේඛාව දක්වා එලකිරි රසික ජනයාගේ රස නහරේ සොඳුරු තැන් ස්පර්ශ කල [COLOR=Yellow]( වෙන මොනවා ස්පර්සකරාද කියලා දන්නෙ නෑ, දන්න එකෙක් ඉන්නවනම් කියපල්ලා )[/COLOR] මේ සොඳුරු හිත හොඳ මිනිසා අද ඔහුගේ එලකිරි දිවියේ එක් කඩඉමක් පසුකරන වගයි.. නුදුරු දිනකදීම බාලිකා පාසලක තොරතුරු තාක්ෂනික විශය භාර ආචාර්ය වරයා ලෙස කිරුලු පැලඳීමට නියමිත මොහු දැනටමත් ඔබ අනුමාන කරනවා විය හැකිය.. ඕනෙම එකෙක්ගේ බොක්කක් වීමට මොහුට වැඩිකාලයක් අවශ්‍ය නොවේ.. [COLOR=Yellow]( බොක්කක් වූ පසු වන දෑ දන්නෝ දනිති )[/COLOR] හැකි හැම විට කෙලෙසකින් හෝ උපකාර කරන, එලකිරියේ ස[SIZE=2]O[/SIZE]ගීතයේ රස හඳුනන සියල්ලන්ගේ හිතවතා... [/SIZE][IMG]http://www.elakiri.com/forum/customprofilepics/profilepic35153_2.gif[/IMG] [SIZE=5] [/SIZE][B]sasliit [IMG]http://www.elakiri.com/forum/images/bluesaint/statusicon/user_offline.gif[/IMG] [/B] [B]Senior Member[/B] [IMG]http://www.elakiri.com/forum/customavatars/thumbs/avatar35153_28.gif[/IMG] [SIZE=5] [SIZE=7]අද ඔහුගේ පෝස්ට් 5000 සම්පුර්ණ කරන වගයි... [/SIZE][/SIZE] [IMG]http://i.imm.io/tOcA.jpeg[/IMG] [SIZE=5][SIZE=7] [SIZE=5]සුභ පැතුම් සැසියා..........;);)[/SIZE] [/SIZE][/SIZE][SIZE=5] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom