එලකිරියට ඔබේ දායකත්වය කොහොමද?

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    යාලුවනේ මම හිතුවා නූලක් පටන් ගන්න, ඇත්තටම මේකෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලා එලකිරියට ලියපු නූල් වලින් වැඩිම පිරිසක් නැරබු නූල් (උපරිම 3ක් පමණ) මොනවද කියලා සටහන් කරන එක. ඉතින් කට්ටියටම තේරුනානේ මොකද්ද කරන්න ඕනේ කියලා.

    මුලින්ම මම පටන් ගන්නම්

    නුලේ නම් | නැරබු ප්‍රමාණය | ඇමුණුම

    01 . ඩෙස්කර් පාර (Desker Road) [20+] | 10821 | ලින්ක්
    02 . ගේලැන්ග් (Geylang) [20+] | 10394 | ලින්ක්
    03 . ගම්පහ බණ්ඩාරනායක විදුහල වසයි | 8204 | ලින්ක්

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    Special Forces world wide -ලොව පුරා විශේෂ බලකායන්| 187 | 17000 +| link
    4 වෙනි ඊළාම් යුද්ධයේ දුටු නුදුටු රූප පෙල |163 | 9000+| link
    88-89 අපේ අතින් සිදු වූ මරණවලට සමාවෙන්න | 350 | 12500 +| link

    thawa thiyanawa ban hoyannakammali :dull::dull:
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර

    :shocked::shocked::shocked::shocked:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    වැඩක් ඇති නූලක් දාල නෑ එක එකා මැරෙන විදිහයි විඳෝන විදිහයි මිනී මරන විදිහයි සොම්බියො ගැනයි වයිට් වෝකර්ස්ල ගැනයි මකරු ගැනයි වැලීරියන් ස්ටීල් ගැනයි විතරයි දාල තියෙන්නෙ :baffled: :baffled: :baffled: :baffled:
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    වැඩක් ඇති නූලක් දාල නෑ එක එකා මැරෙන විදිහයි විඳෝන විදිහයි මිනී මරන විදිහයි සොම්බියො ගැනයි වයිට් වෝකර්ස්ල ගැනයි මකරු ගැනයි වැලීරියන් ස්ටීල් ගැනයි විතරයි දාල තියෙන්නෙ :baffled: :baffled: :baffled: :baffled:

    :frown::frown::frown::frown::frown:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මගුලක් ද කරන්නේ??? part 1 - 29,199
    part 2 - 12,218

    ඡායාරූප මුද්‍රණය Photo prints 10,180

    ඊයෙ මම කෙල්ලත් එක්ක මරු පොට් එකකට ගියා.. 10,144
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    වැඩක් ඇති නූලක් දාල නෑ එක එකා මැරෙන විදිහයි විඳෝන විදිහයි මිනී මරන විදිහයි සොම්බියො ගැනයි වයිට් වෝකර්ස්ල ගැනයි මකරු ගැනයි වැලීරියන් ස්ටීල් ගැනයි විතරයි දාල තියෙන්නෙ :baffled: :baffled: :baffled: :baffled:

    මචන් සෝම්බියෝ ෆ්‍රිග් එකකට දාලා ලොක් කරලා තියලා මරන්න බැරිද:cool: