Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එලකිරියට සමු දෙමි,.! Hacker V
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එලකිරියට සමු දෙමි,.! Hacker V

සහෝලා ,අද දවසෙම ඉස්කෝලෙත් නොයා උබලට දෙයක් දෙන්න හිතන් අද කරන වඩත් නවත්තල අද උබලට පාඩම කරන්න ඕන කරන සියල්ල ලෑස්ති කරේ,. උබල දකින්න ඇතිනේ ස්ටාර්ට් එක කොහොමද තිබ්බේ කියල,.. අද උබලට කියල දෙන්න හිටපු පාඩම් වැඩ ටිකට වෙනම නොට් වගයක් ලියල,. පොඩි ෂෙඩියුල් එකක් හදන් වැඩේට අද දවසම යෙදෙව්වා,.. අද ටයිම් එකට ඇවිල්ල අනිත් අය එනකන් කව්න්ට් ඩවුන් එකකුත් දුන්නා. ගොඩක් උන් මට මැසේජ් කරා වැස්ස නිසා එන්න වෙන්නේ නැ කියල,. මමත් ලංකාවේ,.මෙහෙටත් ගොරව ගොරව වහිනවා. ඒත් ඕන දෙයක් වෙච්චාවේ කියල මම ආවා,.. එකෙක් වත් හැගව්ට් එකෙන් ඇවිත් හිටියෙත් නෑ,.. youtube එකෙන් නම් 5ක් හිටිය,. ගෙදර අය ඒ වෙලේ ඇහැරිලා නිසා youtubeසෙට් එකට voice දෙන්න විදියක් තිබ්බෙත් නෑ,..

ඒත් මම ටිකක් බැලුවා එකෙක් හරි හැන්ග්අව්ට් එයි කියලා,.. ගෙරවිල්ලේ තරමට මට ඉබේම ඔෆ් එයාර් උනා,....

ඉතින් එකයි මම වඩේ හෙටට කල් දාමු කිඋවේ,..

මම උබලට කියල දෙනවා කියල නීතියෙන් බැදිලා නෑ නේ,. අනික උබලට මම කිසිම සයිට් එකක වත් ලින්ක් එකක් වත් මේකෙන් දීල නැ. කට්ටිය බලෙන් මගේ රෙෆ් ලින්ක් ඉල්ලුවා,.උන්ගේ රියල් එකව්න්ට් දෙන්න හැදුවා උන් වෙනුවෙන් ට්රේඩ් දාපන් කියලා,. ඒත් මම හැම මගුලම ප්රතික්ෂේප කරලා නිකන් හිටියා,.

අද මම වෙලාවටම වෙබ් සෙමිනාර් එක පටන් ගත්ත,වැස්ස නිසා ලැප් එක දාන් වඩේ කරන්න බැරි නිසා,කට්ටිය හිටියේ නැති නිසා,සමහර අය එන්න වෙන්නේ නෑ කියපු නිසා වඩේ හෙටට කල් දැම්ම .

ඉතින් ඒ දේ නිසා ගොඩක් අය මට බැනලා,රෙප් කපලා,. හොරා, වංචා කාරයා,තව හොද හොද ඒවායින් කියල මට හොදට ඇමතුවා,..,

මේ ඉන් බිදක්,..!

මට මේ මගුලේ රෙපෙන් ඇති වැඩක් නම් නෑ.රෙප් කන්නද,.තව කපපන් ,

මේවා කරන්නේ රෙප් ගන්න බලන් නම්,.මේ වටිනා කමක් නැති රෙපක් ගන්න නාහෙන වෙලේ මට $500ක් $600ක් ගේමක් නැතුව හොයන්න පුළුවන්,.රෙප් කැපලා මාලාවන් කාපන්,සමහර බැනපු අය පෝස්ට් ඩිලීට් කරලා,.. මම වඩේ නැවැත්තුව බව දැනගෙන වෙන්න ඇති, පෝස්ට් ඩිලීට් කරාට උබලයි හිත් දන්නවා ඇති නේ,..! ඒ ඇති,.

මම මේවා උබලට කියල දෙනව කියල සල්ලි ගත්තේ නෑ,.බලෙන් ඉගැන්නුවේ නැ,. උබල වෙනුවෙන් මගේ වැඩ පාඩු කරන් මෙතන යමක් කරන්න හැදුවේ උබල වෙනුවෙන්,.

ඒත් එහෙම කරලා මට කාගෙන් වත් හොර නාම ගා ගන්න බෑ බන්,.

අද උබලගෙන් වියදන් වෙන්න ඇත්තේ ඩේටා විතරයි,. ඒත් අද මගේ දවසම මේකට වියදන් උනා,..

අද උන වැඩෙන් උබලට පාඩුවක් උනා නම් කියපල්ලා,. මම ඒවට ගෙවන්න ලෑස්තියි,.

hackervish97@gmail.com උබලට ඩේට වලින් හරි පාඩුවක් උනා නම් මේකට මේල් එකක් දාපන් ,උබලගේ පාඩුව මම ගෙවන්නම්,.

මුල ඉදන් මාත් එක්ක බොක්කෙන් සෙට් එකක් හිටිය ,කොල්ලනේ සමා වෙයන්,. මේ ටික දදවසට උබල මගෙන් පොඩි හරි දෙයක් ගත්ත නම් ඒ ඇති,..

මම උබලගෙන් සත පහකවත් දෙයක් බලා පොරොත්තු උනේ නෑ,මට උබලගෙන් සත පහක් වත් අවශ්යත් නෑ,. .ලබපු එකම දේ පොඩි සතුටක් විතරයි ,උබලට පොඩි හරි උදව්වක් කරලා,.

බැනපු හැමෝටම ගොඩක් ඉස්තුතියි,. දැන් මට මේකට ගත කරපු වෙලාව මගේ පාඩම් වැඩ වලටයි ,ෆොරෙක්ස් වලටයි වෙන් කරන්න පුළුවන්,...

හැමෝම හොදින් ඉදපල්ලා,... ! ෆොරෙක්ස් කරන හැමෝටම සුභ පතනවා අනාගතේ සාර්ථක වේවා කියල,.! මගෙන් අලාභයක් උබලට උනා නම් කියපල්ලා ,ගාන ගැන ප්රශ්නයක් නෑ,. අලාබේ මොකද්ද ,එකට උබලට කියක් ඕනද කියපල්ලා, මම ගෙවන්න ලෑස්තියි.

තව මාස 12කින් මම එලකිරියට එනවා ,මගේම කියල gtr එකකින්,..! එදාට ඔය කෑ ගහපු උන්,.හොරා ,පො###,බාලගිරියා කියපු උන් පේලියට පෝලිම් වෙලා හිටපන්,.

එනවා එනවා එනවාමයි..!!!

අද දිනේ මතක තියා ගෙන හිටපල්ලා ඒ අය,. --- 2016-9-29 වෙනිදට මම එනවා,..,!!

[QUOTE="Hacker V, post: 19038900, member: 498139"] [b]එලකිරියට සමු දෙමි,.! Hacker V[/b] [COLOR="Red"][B][SIZE="5"]සහෝලා ,අද දවසෙම ඉස්කෝලෙත් නොයා උබලට දෙයක් දෙන්න හිතන් අද කරන වඩත් නවත්තල අද උබලට පාඩම කරන්න ඕන කරන සියල්ල ලෑස්ති කරේ,. උබල දකින්න ඇතිනේ ස්ටාර්ට් එක කොහොමද තිබ්බේ කියල,.. අද උබලට කියල දෙන්න හිටපු පාඩම් වැඩ ටිකට වෙනම නොට් වගයක් ලියල,. පොඩි ෂෙඩියුල් එකක් හදන් වැඩේට අද දවසම යෙදෙව්වා,.. අද ටයිම් එකට ඇවිල්ල අනිත් අය එනකන් කව්න්ට් ඩවුන් එකකුත් දුන්නා. ගොඩක් උන් මට මැසේජ් කරා වැස්ස නිසා එන්න වෙන්නේ නැ කියල,. මමත් ලංකාවේ,.මෙහෙටත් ගොරව ගොරව වහිනවා. ඒත් ඕන දෙයක් වෙච්චාවේ කියල මම ආවා,.. එකෙක් වත් හැගව්ට් එකෙන් ඇවිත් හිටියෙත් නෑ,.. youtube එකෙන් නම් 5ක් හිටිය,. ගෙදර අය ඒ වෙලේ ඇහැරිලා නිසා youtubeසෙට් එකට voice දෙන්න විදියක් තිබ්බෙත් නෑ,.. ඒත් මම ටිකක් බැලුවා එකෙක් හරි හැන්ග්අව්ට් එයි කියලා,.. ගෙරවිල්ලේ තරමට මට ඉබේම ඔෆ් එයාර් උනා,.... ඉතින් එකයි මම වඩේ හෙටට කල් දාමු කිඋවේ,.. මම උබලට කියල දෙනවා කියල නීතියෙන් බැදිලා නෑ නේ,. අනික උබලට මම කිසිම සයිට් එකක වත් ලින්ක් එකක් වත් මේකෙන් දීල නැ. කට්ටිය බලෙන් මගේ රෙෆ් ලින්ක් ඉල්ලුවා,.උන්ගේ රියල් එකව්න්ට් දෙන්න හැදුවා උන් වෙනුවෙන් ට්රේඩ් දාපන් කියලා,. ඒත් මම හැම මගුලම ප්රතික්ෂේප කරලා නිකන් හිටියා,. අද මම වෙලාවටම වෙබ් සෙමිනාර් එක පටන් ගත්ත,වැස්ස නිසා ලැප් එක දාන් වඩේ කරන්න බැරි නිසා,කට්ටිය හිටියේ නැති නිසා,සමහර අය එන්න වෙන්නේ නෑ කියපු නිසා වඩේ හෙටට කල් දැම්ම . ඉතින් ඒ දේ නිසා ගොඩක් අය මට බැනලා,රෙප් කපලා,. හොරා, වංචා කාරයා,තව හොද හොද ඒවායින් කියල මට හොදට ඇමතුවා,.., මේ ඉන් බිදක්,..! [IMG]http://i58.tinypic.com/2cmq92h.jpg[/IMG] [IMG]http://i59.tinypic.com/1zdxg6o.jpg[/IMG] මට මේ මගුලේ රෙපෙන් ඇති වැඩක් නම් නෑ.රෙප් කන්නද,.තව කපපන් , මේවා කරන්නේ රෙප් ගන්න බලන් නම්,.මේ වටිනා කමක් නැති රෙපක් ගන්න නාහෙන වෙලේ මට $500ක් $600ක් ගේමක් නැතුව හොයන්න පුළුවන්,.රෙප් කැපලා මාලාවන් කාපන්,සමහර බැනපු අය පෝස්ට් ඩිලීට් කරලා,.. මම වඩේ නැවැත්තුව බව දැනගෙන වෙන්න ඇති, පෝස්ට් ඩිලීට් කරාට උබලයි හිත් දන්නවා ඇති නේ,..! ඒ ඇති,. මම මේවා උබලට කියල දෙනව කියල සල්ලි ගත්තේ නෑ,.බලෙන් ඉගැන්නුවේ නැ,. උබල වෙනුවෙන් මගේ වැඩ පාඩු කරන් මෙතන යමක් කරන්න හැදුවේ උබල වෙනුවෙන්,. ඒත් එහෙම කරලා මට කාගෙන් වත් හොර නාම ගා ගන්න බෑ බන්,. අද උබලගෙන් වියදන් වෙන්න ඇත්තේ ඩේටා විතරයි,. ඒත් අද මගේ දවසම මේකට වියදන් උනා,.. අද උන වැඩෙන් උබලට පාඩුවක් උනා නම් කියපල්ලා,. මම ඒවට ගෙවන්න ලෑස්තියි,. [email]hackervish97@gmail.com[/email] උබලට ඩේට වලින් හරි පාඩුවක් උනා නම් මේකට මේල් එකක් දාපන් ,උබලගේ පාඩුව මම ගෙවන්නම්,. මුල ඉදන් මාත් එක්ක බොක්කෙන් සෙට් එකක් හිටිය ,කොල්ලනේ සමා වෙයන්,:(. මේ ටික දදවසට උබල මගෙන් පොඩි හරි දෙයක් ගත්ත නම් ඒ ඇති,.. මම උබලගෙන් සත පහකවත් දෙයක් බලා පොරොත්තු උනේ නෑ,මට උබලගෙන් සත පහක් වත් අවශ්යත් නෑ,. .ලබපු එකම දේ පොඩි සතුටක් විතරයි ,උබලට පොඩි හරි උදව්වක් කරලා,. බැනපු හැමෝටම ගොඩක් ඉස්තුතියි,. දැන් මට මේකට ගත කරපු වෙලාව මගේ පාඩම් වැඩ වලටයි ,ෆොරෙක්ස් වලටයි වෙන් කරන්න පුළුවන්,... :lol: හැමෝම හොදින් ඉදපල්ලා,... ! ෆොරෙක්ස් කරන හැමෝටම සුභ පතනවා අනාගතේ සාර්ථක වේවා කියල,.! මගෙන් අලාභයක් උබලට උනා නම් කියපල්ලා ,ගාන ගැන ප්රශ්නයක් නෑ,. අලාබේ මොකද්ද ,එකට උබලට කියක් ඕනද කියපල්ලා, මම ගෙවන්න ලෑස්තියි.:) තව මාස 12කින් මම එලකිරියට එනවා ,මගේම කියල gtr එකකින්,..! එදාට ඔය කෑ ගහපු උන්,.හොරා ,පො###,බාලගිරියා කියපු උන් පේලියට පෝලිම් වෙලා හිටපන්,. එනවා එනවා එනවාමයි..!!!:oo::oo: අද දිනේ මතක තියා ගෙන හිටපල්ලා ඒ අය,. --- 2016-9-29 වෙනිදට මම එනවා,..,!!:love: [/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom