Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එලකිරියට සමු දෙමි,.! Hacker V
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සහෝදරයා,

කිරියෙ ත්රෙඩ් එකකට හරිහමන් උත්තරයක් දෙන්න පුළුවන් මානසිකත්වයකින් නෙවෙයි මම මේ දවස් වල ඉන්නෙ.. ඒත් කිරියට මොකක් හරි හොඳ දෙයක් දායාද කරන්න උත්සාහ කරපු පපුව හොඳ එකෙක් කළකිරිලා මේක දාලා යන්න හදන තැනකට ඇවිත් කියල දැනුන නිසයි මේ ටික හරි පුළුවන් විදියට කියල යන්න ආවේ...

මචෝ.. මමත් ඔයාගෙ Webnar thread එක දැක්කා.. හොඳ වැඩක් කරන්න ඔයා පටන් අරන් තිබුණෙ.. වැලේ වැල් නැතුව ගෙදරට වෙලා චාටරේ කන උන්ට, තනි පඩියෙන් ජීවිතේ ගැටගහගන්න බැරුව දඟලන මම වගේ උන්ට කීයක් හරි හොයාගන්න උදවු කරන්නයි උඹ උත්සාහ කරලා තිබුණේ.. ඒත් මචං මම හිතන්නෙ උඹ යථාර්තය තේරුම් අරන් නෑ වගේ.. කිරිය වගේ Social Forum එකක විවිධාකාර මිනිස්සු ඉන්නවා.. සමහරු දේශපාලන මත වපුරන්න මේකට එනවා.. සමහරු කාන්සිය නිවාගන්න, අළුතෙන් දෙයක් ඉගෙනගන්න වගේ දේවල් වලට මේකට එනවා.. තවත් සමහරු ජාතකේ තියෙන වැරැදි නිසා තියෙන මානසික අසහනය සමනය කරගන්න මේකට එනවා... ඒ වගේම තවත් කොටසක් තමුන් දන්න දෙයක් බෙදාහදාගන්න, සමාජයට යහපතක් කරන්න වගේ සද් භාවයෙන් මේකට එනවා.. ඉතිං කිරිය විෂමාකාර තැනක්... එතනදි අපි දාන පෝස්ට් එකකට හෝ ත්රෙඩ් එකකට හොඳ වගේම නරකත් ලැබෙනවා.. ඒක එක එක සාමාජිකයා ඒ දේ ග්රහණය කරගන්න විදිය මත, එක එකාගෙ හැදියාව මත වෙනස් වෙනවා...

ඉතිං ඔයා පටන් ගත්තු වැඩේ ගැන කථා කරොත් මම හිතන්නෙ ඔයාට ස්වභාවධර්මයෙන් ම අවස්ථාවක් ලබාදීල තියෙනවා ෆොරෙක්ස් ගැන අවංකවම ඉගෙනගන්න ඕනි උන් (අපේ භාෂාවෙන් කිවුවොත් භක්තියෙන් ඉන්න උන්) අනිත් අයගෙන් වෙන්කර ගන්න.. මම හිතන්නෙ ඇත්තටම ෆොරෙක්ස් ගැන ඉගෙනගන්න ඕනි එකෙක් ඉන්නව නම් උඹ දවසක් නෙවෙයි සතියක් එන්න පරක්කු උණත් උඹ එනකම් බලන් ඉඳියි.. අන්න ඒ වගේ උන්ට කියල දියං.. උන් උඹ උගන්නන හැම දෙයක්ම ඉගෙන ගනියි.. ඒ වගේම උඹ තමයි උන්ට ඉගැන්නුවේ කියන දෙයත් උන්ගෙ පපු වල තියෙයි..

ඉතිං මම නම් හිතන්නෙ (සහ උඹට ඉතා ඔනෑකමින් කියන්නෙ) පටන්ගත්තු වැඩේ මඟ නවත්තන්න එපා.. රෙප් කැපුවට, කුණුහරුපෙන් බැණ්නට සත පහකට ගනන් ගන්න එපා.. රෙප් කන්නද බං?? කුණුහරුප කිවුවට ඇඟේ වදිනවද??

අනගාරික ධර්මපාලතුමාත් (මට මතක විදියට) කියල තියෙනවලු නේ ලංකාවෙ වැඩ කරන්න ඕනි නම් බැණුම් අහන්න පුළුවන්කම තියෙන්න ඔනි කියල..

ඉතිං උඹ පටන්ගත්තු දේ උඹ කරගෙන පලයං.. සමහර විට අද උඹට බණින උන් අන්තිමට වෙනත් ID වලින් ආයිමත් උඹේ පස්සෙන් එයි.. සැලෙන්න එපා.. උඹ හොඳ කරොත් උඹට හොඳ ආපස්සට ලැබෙයි.. උඹට වරදින එකක් නෑ.. කිරිය දාලා යන්නවත්, පටන් ගත්තු හොඳ අතරමග නවත්වන්න වත් යන්න එපා..

ජය වේවා!!

[QUOTE="thulithasajeewa, post: 19043044, member: 34727"] [SIZE="5"][COLOR="DarkRed"]සහෝදරයා, කිරියෙ ත්රෙඩ් එකකට හරිහමන් උත්තරයක් දෙන්න පුළුවන් මානසිකත්වයකින් නෙවෙයි මම මේ දවස් වල ඉන්නෙ.. ඒත් කිරියට මොකක් හරි හොඳ දෙයක් දායාද කරන්න උත්සාහ කරපු පපුව හොඳ එකෙක් කළකිරිලා මේක දාලා යන්න හදන තැනකට ඇවිත් කියල දැනුන නිසයි මේ ටික හරි පුළුවන් විදියට කියල යන්න ආවේ... මචෝ.. මමත් ඔයාගෙ Webnar thread එක දැක්කා.. හොඳ වැඩක් කරන්න ඔයා පටන් අරන් තිබුණෙ.. වැලේ වැල් නැතුව ගෙදරට වෙලා චාටරේ කන උන්ට, තනි පඩියෙන් ජීවිතේ ගැටගහගන්න බැරුව දඟලන මම වගේ උන්ට කීයක් හරි හොයාගන්න උදවු කරන්නයි උඹ උත්සාහ කරලා තිබුණේ.. ඒත් මචං මම හිතන්නෙ උඹ යථාර්තය තේරුම් අරන් නෑ වගේ.. කිරිය වගේ Social Forum එකක විවිධාකාර මිනිස්සු ඉන්නවා.. සමහරු දේශපාලන මත වපුරන්න මේකට එනවා.. සමහරු කාන්සිය නිවාගන්න, අළුතෙන් දෙයක් ඉගෙනගන්න වගේ දේවල් වලට මේකට එනවා.. තවත් සමහරු ජාතකේ තියෙන වැරැදි නිසා තියෙන මානසික අසහනය සමනය කරගන්න මේකට එනවා... ඒ වගේම තවත් කොටසක් තමුන් දන්න දෙයක් බෙදාහදාගන්න, සමාජයට යහපතක් කරන්න වගේ සද් භාවයෙන් මේකට එනවා.. ඉතිං කිරිය විෂමාකාර තැනක්... එතනදි අපි දාන පෝස්ට් එකකට හෝ ත්රෙඩ් එකකට හොඳ වගේම නරකත් ලැබෙනවා.. ඒක එක එක සාමාජිකයා ඒ දේ ග්රහණය කරගන්න විදිය මත, එක එකාගෙ හැදියාව මත වෙනස් වෙනවා... ඉතිං ඔයා පටන් ගත්තු වැඩේ ගැන කථා කරොත් මම හිතන්නෙ ඔයාට ස්වභාවධර්මයෙන් ම අවස්ථාවක් ලබාදීල තියෙනවා ෆොරෙක්ස් ගැන අවංකවම ඉගෙනගන්න ඕනි උන් (අපේ භාෂාවෙන් කිවුවොත් භක්තියෙන් ඉන්න උන්) අනිත් අයගෙන් වෙන්කර ගන්න.. මම හිතන්නෙ ඇත්තටම ෆොරෙක්ස් ගැන ඉගෙනගන්න ඕනි එකෙක් ඉන්නව නම් උඹ දවසක් නෙවෙයි සතියක් එන්න පරක්කු උණත් උඹ එනකම් බලන් ඉඳියි.. අන්න ඒ වගේ උන්ට කියල දියං.. උන් උඹ උගන්නන හැම දෙයක්ම ඉගෙන ගනියි.. ඒ වගේම උඹ තමයි උන්ට ඉගැන්නුවේ කියන දෙයත් උන්ගෙ පපු වල තියෙයි.. ඉතිං මම නම් හිතන්නෙ (සහ උඹට ඉතා ඔනෑකමින් කියන්නෙ) පටන්ගත්තු වැඩේ මඟ නවත්තන්න එපා.. රෙප් කැපුවට, කුණුහරුපෙන් බැණ්නට සත පහකට ගනන් ගන්න එපා.. රෙප් කන්නද බං?? කුණුහරුප කිවුවට ඇඟේ වදිනවද?? අනගාරික ධර්මපාලතුමාත් (මට මතක විදියට) කියල තියෙනවලු නේ ලංකාවෙ වැඩ කරන්න ඕනි නම් බැණුම් අහන්න පුළුවන්කම තියෙන්න ඔනි කියල.. ඉතිං උඹ පටන්ගත්තු දේ උඹ කරගෙන පලයං.. සමහර විට අද උඹට බණින උන් අන්තිමට වෙනත් ID වලින් ආයිමත් උඹේ පස්සෙන් එයි.. සැලෙන්න එපා.. උඹ හොඳ කරොත් උඹට හොඳ ආපස්සට ලැබෙයි.. උඹට වරදින එකක් නෑ.. කිරිය දාලා යන්නවත්, පටන් ගත්තු හොඳ අතරමග නවත්වන්න වත් යන්න එපා.. ජය වේවා!! :)[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom