එලකිරියනම් අලුත් වෙලා හැබැයි අපි දැන් වසයයි. කිරිය තමයි අපෙ පලවෙනි ෆෙස්බූක් එක මම පලෙවෙනි පාරට අවෙ වෙන ප්‍රොෆයිල් එකකින් ඒ 2007 2006 වගෙ එකත් අල්ලපු ගෙදර අයියාගෙ කැෆෙ ඒකකින් සින්දු අහාන්න ගන්න හොද මෙම්බර්ස්ලා ගොඩදෙනෙක් හිටියා දැන්නම් පෙන්නම නැති තරම්. අලුත් UIඑකට කොහොම හරි සෙට් වෙමු කාලයත් එක්ක මෙකත් වෙන්ස වෙවි කවදාහරි අපි ඉදියිද දන්නැ එ වෙද්දි
GTඅයියට කියමු යුසර් ගයිඩන්ස් එකක් දෙන්න කියලා මොනවද අලුත් දෙවල් පරණ දෙවල් අලුත් එකෙන් කොමද කරගන්නෙ වගෙ දෙවල්
GTඅයියට කියමු යුසර් ගයිඩන්ස් එකක් දෙන්න කියලා මොනවද අලුත් දෙවල් පරණ දෙවල් අලුත් එකෙන් කොමද කරගන්නෙ වගෙ දෙවල්
Last edited: