එලකිරියෙ එවුන්ට පුලුවන්ද රට හදන්න?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,420
    1
    101,330
    113
    34
    Kalutara
    හදන්න බැරි වුනත් හදන්න පුලුවන් කියලා කෙබ්බ කෙලලා බලේ අරගෙන නෑනෙ. මොකද ප්‍රාතිහාර්‍යකින්නෙ යන්නෙ.
     
    • Haha
    Reactions: Mr Bones

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,260
    5,120
    113
    Loading...
    මාලු මන්නෙ අතට දීලා @scurvy ව ජනාධිපති කරන්න ඕනි. මන්න පාර කන්න වෙන නිසා පාර්ලිමේන්තුවත් හැදෙනවා. ඒ කියන්නෙ රටත් හැදෙනවා. (අම්ම මතක් කරන්න ඔට්ටු නැහැ බන් හොඳේ...)​
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,017
    12,103
    113
    deiyo janadipathi unath meka hadanna awrudu 10 wath yanawa.. ethakan iwasala inna wenawa..
    aduwata wahana wage minissunge dreams rata aye bankoloth nokara thawa 10 years walatawath karanna baha..

    horunta danduwam dena ekath neethiyen pitin gihin sudu van, gota line eken nathuwa lesiyen karanna nam baha..
    mokada danatath sakki winasha karala, sakki dena idiripath wena unuth dawasa gane maranawa, kotinma samahara judge lath horu..
     
    Last edited:

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,949
    11,394

    හරි උම්බ අධිකරන ඇමති, උම්බ කියපුවා උම්බට හදන්න වෙන්නෙ
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,965
    5,231
    113
    අපි ඔක්කොම දෙශපාලුවොන්ට බනිනව, නැත්නම් උම්බගෙ එකා අපෙ එක නෙමෙ නම් එත් බනිනවා. ප්‍රාතිහර්යෙකින් එලකිරිය් මෙම්බර්ස් ලා පාර්ලිමෙන්තු යන්න හ්මබෙනවා. ජනාදිපති, අගමැති, ඇමති මන්ත්‍රි ඔක්කොම පොසිශන්ස් වලට යන්නෙ එල කිරියෙ only එවුන්. උම්බලා හිතෙනවාද හොරකම නැති වෙලා රට හැදෙයි කියලා?
    තෝ වගේ මෝඩ ජාතිවාදියො ඉන්නකම් මේ රට දියුණු කරන්ඩ බෑ මොකාටවත් පකෝ :ROFLMAO:
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,017
    12,103
    113
    හරි උම්බ අධිකරන ඇමති, උම්බ කියපුවා උම්බට හදන්න වෙන්නෙ
    Democracy and neethiyata anuwa giyoth ehema lesiyen hadanna ba.. hena kalayak yanawa..
    Ekadipathi or military palanayak wage awoth nam maasa keepayak athi ratama makala hadanna..
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,949
    11,394
    113
    Democracy and neethiyata anuwa giyoth ehema lesiyen hadanna ba.. hena kalayak yanawa..
    Ekadipathi or military palanayak wage awoth nam maasa keepayak athi ratama makala hadanna..
    අවුරුදු 2600 බණ කියලත් හැදුනෙ නැ නෙ ඉතින්
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,395
    6,557
    113
    උගතුන්, බුද්ධිමතුන් විදේශගත වෙලාලුනෙ ඉන්නෙ ඒ හින්දා බැරිවෙයි නේද.
     
    • Haha
    Reactions: supun_sg

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,001
    1,281
    113
    දුන්නොත් හදන්නම් නෙවෙයි බන් , පොලිසි ඉම්ප්ලිමෙන්ටෂන් , මොඩිෆිකේෂන් වලට පබ්ලික් සපෝර්ට් එක ඉල්ලන්න කියහන්කෝ ඔච්චරම ඕන නම්. hypothetical සිටුවේෂන් මවන්නේ මොකටද බන් .
     
    • Like
    Reactions: kingcapton

    මෙන්න ක්‍රමේ.