එලකිරියෙ මහින්ද විරෝදී නැගීම
එලකිරියෙ මාර මහින්ද රාජපක්ශ විරෝදියො ටිකක්නෙ ඉන්නෙ. එතුමා වෙනුවෙන් කතා කරන්න දහදෙනෙක්වත් නැති තරං. මයිත්රී හොදායි ගාන නපුංසකයො හැමතැනම පිරිල. එලකිරියෙන් ලෝකය දකින චන්දෙට පෝස්ටරයක්වත් ගහන්න ගියෙ නැති කීබෝඩ් විශ්ලේශකයො එලකිරියෙ ත්රෙඩ් බලල කියනව මයිත්රී අච්චරකිං දිනනව මෙච්චරකිං දිනනව කියල. අනේ උම්බල දන්න දේශපාලනේ. කෙස්පැලෙන විශ්ලේශන ඉදිරිපත් කරන්න කලින් පක්ශ කාර්යාලෙක එක රැයක් නිදිමරල වරෙං. හරියට චන්ද බලේවත් නොලැබුන ඉස්කෝලෙ යන උන් එනව දේශපාලනේ කරන්න. කලින් ජනාදිපතිවරනෙදිත් එලකිරියෙ තත්ත්වෙ මේකම තමා. සරත් ෆොන්නසේක කියන ද්රෝහිය චන්දෙ ඉල්ලපු වෙලාවෙ ඒත් මේ විදිහටම විශාල මහින්ද රාජපක්ශ විරෝදී රැල්ලක් ආව. කෝ කලාද ? අන්තිමට බල්ල වගේ කූඩුවෙ ලැග්ගෙ. දැන් නං බල්ලගෙ කට පොඩ්ඩක් අඩුවෙලා. මේකෙ වෙලා තියෙන්නෙ මේකයි. මහින්ද විරෝදී එකාට තියෙනව ෆේක් අකව්න්ට් විස්සක් විතර. ඌ විස්සෙන්ම මයිත්රීට කඩේ යනව. ඉතිං පේන්නෙ මහින්ද සර්ට එක්කෙනෙක් කතා කරද්දි මයිත්රීට විස්සක් කතා කරනව වගේ. රටේ ඇත්තම තත්වෙ නම් මයිත්රීට තියෙන ප්රසිද්දිය සීග්ර ලෙස පහල බසිමින් තියෙන්නෙ. කොටිත් එක්ක කල ගනුදෙනු ගැන පර්යේශනය ආරම්බ කලාට පස්සෙ ඔය ප්රසිද්දිය තවත් අඩුවෙනව. සිරිසේන 40%ක්වත් ගන්නෙ නෑ. මයිත්රීගෙ කටු ලොවින කුක්කො රිදිල වරෙන් බුරාගෙන. බල්ලන්ව ගනං ගන්නෙ නෑ.