සල්ලි නෑ
biIIionaire Well-known member Jan 2, 2026 262 324 63 Jan 11, 2026 #1 සල්ලි නෑ Last edited: Jan 11, 2026 Reactions: Kalegana and Inigo Montoya
Naughtykolla48 Well-known member Nov 13, 2017 12,692 11,486 113 හඳට කිට්ටුව Jan 11, 2026 #2 congratulation...
LINDA_ADERSON_22 Well-known member Dec 12, 2010 23,336 30,111 113 🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 Jan 11, 2026 #3 පුතා කන්නාඩි දෙක කඩන් ගෙදර ආව. කන්නාඩි ශාප්පුවට ගියා $250 කුඩු. Reactions: Kalegana, Inigo Montoya, හෙළයෙක් and 1 other person
sinhawanshaya Well-known member Jul 28, 2024 13,932 11,369 113 Jan 12, 2026 #4 LINDA_ADERSON_22 said: පුතා කන්නාඩි දෙක කඩන් ගෙදර ආව. කන්නාඩි ශාප්පුවට ගියා $250 කුඩු. Click to expand... Private health insurance extra covers nadda? Reactions: LINDA_ADERSON_22
LINDA_ADERSON_22 said: පුතා කන්නාඩි දෙක කඩන් ගෙදර ආව. කන්නාඩි ශාප්පුවට ගියා $250 කුඩු. Click to expand... Private health insurance extra covers nadda?
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,513 100,684 113 Jan 12, 2026 #5 LINDA_ADERSON_22 said: පුතා කන්නාඩි දෙක කඩන් ගෙදර ආව. කන්නාඩි ශාප්පුවට ගියා $250 කුඩු. Click to expand... උබ මොක්කට හරි සල්ලි ටිකක් ඉතුරු කරගන්න ගියාද? එහෙම උනාම තමා ඔය වගේ හදිසි ඒව එන්නේ Reactions: LINDA_ADERSON_22
LINDA_ADERSON_22 said: පුතා කන්නාඩි දෙක කඩන් ගෙදර ආව. කන්නාඩි ශාප්පුවට ගියා $250 කුඩු. Click to expand... උබ මොක්කට හරි සල්ලි ටිකක් ඉතුරු කරගන්න ගියාද? එහෙම උනාම තමා ඔය වගේ හදිසි ඒව එන්නේ
topkollek Well-known member May 22, 2014 44,008 1 58,328 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Jan 12, 2026 #6 සල්ලි හොයන්න විධි තියෙනවා. මෙන්න මේ වගේ
LINDA_ADERSON_22 Well-known member Dec 12, 2010 23,336 30,111 113 🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 Jan 12, 2026 #7 හෙළයෙක් said: උබ මොක්කට හරි සල්ලි ටිකක් ඉතුරු කරගන්න ගියාද? එහෙම උනාම තමා ඔය වගේ හදිසි ඒව එන්නේ Click to expand... එහෙම නෑ. කොහොමත් ඔහොම ඒව සෙට් වෙනව. ළමයින්ට සාමාන්‍ය කන්නාඩි නිකන් දෙන්නෙ. කැඩුනොත් නිකන් හදල දෙන්නෙ. මම හොඳ ෆ්‍රේමුයි, ඝනකම උපරිමෙන් අඩු ප්ලාස්ටික් වීදුරුයි, ඒවටම එන ඇන්ටිග්ලෙයා කෝටිනුයි දැම්මම ඔය ගාන. ලබන සෙනසුරාදට කන්ටෑක් ලෙන්සස් අරන් දෙන්න ටෙස්ට් කරන්න යනව. කරන සෙල්ලං එක්ක ඒක ලේසියි. sinhawanshaya said: Private health insurance extra covers nadda? Click to expand... ඔහේ වගේ තමයි මෙහේ ෆ්‍රී බං. ------ Post added on Jan 12, 2026 at 11:36 AM Reactions: හෙළයෙක්
හෙළයෙක් said: උබ මොක්කට හරි සල්ලි ටිකක් ඉතුරු කරගන්න ගියාද? එහෙම උනාම තමා ඔය වගේ හදිසි ඒව එන්නේ Click to expand... එහෙම නෑ. කොහොමත් ඔහොම ඒව සෙට් වෙනව. ළමයින්ට සාමාන්‍ය කන්නාඩි නිකන් දෙන්නෙ. කැඩුනොත් නිකන් හදල දෙන්නෙ. මම හොඳ ෆ්‍රේමුයි, ඝනකම උපරිමෙන් අඩු ප්ලාස්ටික් වීදුරුයි, ඒවටම එන ඇන්ටිග්ලෙයා කෝටිනුයි දැම්මම ඔය ගාන. ලබන සෙනසුරාදට කන්ටෑක් ලෙන්සස් අරන් දෙන්න ටෙස්ට් කරන්න යනව. කරන සෙල්ලං එක්ක ඒක ලේසියි. sinhawanshaya said: Private health insurance extra covers nadda? Click to expand... ඔහේ වගේ තමයි මෙහේ ෆ්‍රී බං. ------ Post added on Jan 12, 2026 at 11:36 AM