මයිත්රී කරන්න. මෙත්මල් සුවදෙන් එලකිරිය ප්‍රබෝධමත් කරන්න. සිත පිරිසිදු කරගැනීමෙන් මයිත්රියේ ආනිසංස භුක්තිවිදින්න.
මඩෙන් පිපුන නෙලුම මඩෙහි නොගෑවී බබලන්නාක් මෙන් ඔබගේ ජීවිතය සුවදවත්වේවි, වර්ණවත්වේවි.
සියලු සත්වයෝ දුක්පීඩා නැත්තෝ වෙත්වා,
සුවපත්වේවා.
මඩෙන් පිපුන නෙලුම මඩෙහි නොගෑවී බබලන්නාක් මෙන් ඔබගේ ජීවිතය සුවදවත්වේවි, වර්ණවත්වේවි.
සියලු සත්වයෝ දුක්පීඩා නැත්තෝ වෙත්වා,
සුවපත්වේවා.