එලකිරියේ පරන උන් වරෙන්කෝ

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,418
    4,297
    113
    Gampaha
    මචන් කිරියෙයි ස්කිට් ඩිජිටල් එකයි සම්බන්දයිද එහෙම නැත්තන් වෙන සීන් එකක්ද ? ස්කිට් ඩිජිටල් එකෙන් ඉස්සර ගොඩාක් මියුසික් වීඩියෝස් එහෙම ගහලා කිරියේ එහෙම නේ දැම්මේ අනික යූටියුබ් දැම්මත් සමහර වීඩියෝස් දැම්මේ එලකිරි චැනල් එකේ නේද මට මතකයි වීඩියෝස් මැද්දේ ඔය සෙන්ටිග්‍රේඩ්ස් ලගෙ එහෙම යනවා එලකිරි ඩොට් කොම් කියලා

    එතකොට දැන අර එලකිරි වෙහිකල් රිවිව් එකේ කතාකරන ඩයල් එක කව්ද ඒකේ වීඩියෝ ශොට් නම් පට්ට කොලිටි මන් දන්න විදිහට ස්කිට් ඩිජිටල් එකේ ඉන්දික කියන අයියා තමයි ඒවත් එඩිට් කරන්නේ කියන්නෙත් එයාමද ? අහලා තියන විදිහට ස්කිට් ඩිජිටල් එක පටන් ගත්තේ එයාගෙ තාත්තලු !

    කියාගෙන යමන්කෝ හුජ්ජ කොල්ලෝ කාලේ පෙන් වලින් මියුසික් වීඩියෝස් දාගෙන අහද්දි තමයි මැද්දෙන් එලකිරි ඩොට් කොම් කියලා ඇහුනේ තාමත් ආසයි ඒවා ගැන දැනගන්න