[උපුටාගැනීම] පළමුව 2003 දී ලොව පුරා සිටින මුස්ලිම්වරුන් සුළුතරයක් වූ රටවල් වලින් මහා ජාතියේ බුද්ධිමත් දරුවන් සඳහා ශිෂ්‍යත්ව ලබා දී, ඔවුනට වැරදි ඉස්ලාම් දහමක් කියා දී, ඉස්ලාම් විරෝධීන් ලෙස පන්නරය ආකර්ශනීය දේශන තුලින් ලබාදී, පසුව 2007 අන්තර්ජාලයේ ස්වදේශීය මාද්‍ය වලින් වෙබ් අඩවි නිර්මාණය සඳහා ඔවුන් නැඹුරු කරවන ලදී. ඉස්ලාමයට විරුද්ධ සිංහල මාද්‍යයෙන් පළමු ක්‍රියාකාරකම් සිදුවන්නේ 2007 එළකිරි ෆෝරමයෙන් වන අතර 2008 වන විට පෙරමුණේ රාල වෙබ් අඩවි නිර්මාණය වේ. එතැන් පටන් ඉස්ලාමයට විරුද්ධ වෙබ් අඩවි හතු පිපෙන්නාක් සේ බිහිවූ අතර, එම වෙබ් අඩවි නරඹන විද්වතුන් බොහොමයක් ඉස්ලාමය පිලිබඳ ඉතා වැරදි මතයන් වලින් දැනුවත් කරන ලදී. [උපුටාගැනීම අවසන්]
Source
http://www.kuranaya.com/ඉස්ලාම්-වෙබ්-අඩවි/
Source
http://www.kuranaya.com/ඉස්ලාම්-වෙබ්-අඩවි/
ප.ලි. අදම මේක දාන්න උන එක ගැන කණගාටුයි, අද උන පොඩි සිද්දියක් නිසා කුරාණය ගැන පොඩ්ඩක් හොයද්දි මේක දැක්කෙ. share නොකර ඉන්න බැරි විය.



