Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එලකිරිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මන් එලකිරියට ආවේ 2012 විතර එතකොට මන් A/L ලියන පොඩි කොල්ලා , ඇත්තටම A/L ඉවරවෙලා තමා කිරියට ආවේ .. මොකක් හරි මගුලක් search කරද්දී google එකේ ඇවිත් තමා මාත් join උනේ ( ඉස්සර google search කලාම මේකේ thread තමා උඩින්ම එන්නේ )

ඒ දවස් වල අපේ ලොකු එකාත් මේකේ ලැගගෙන ඉන්නවා දැකලා මටත් ආසාවක් තිබ්බා හොයලා බලන්න එහම තමා සෙට් උනේ (පලවෙනි thread එක දැම්මේ 10-24-2012 )

FB එක ඒ දවස් වල ලොකුවට නෑ. ගොඩක් වෙලාවට barn buddy ගහන්න තමා fb ගියේ

ඒ දවස් වල එලකිරිය පට්ට (බුකියට වඩා සුපිරි  ) . සිරාම සෙට් එකක් හිටියා , post එහම සිරා, තව වෙන වෙනම ගෘප් එහමත් හදන කට්ටිය සෙට් වෙලා හිටියා (තාම එහම ගෘප් තියෙනවාද දන්නේ නෑ ). අනිත් එක ආතල්. දැනුම විනෝදය, වලි , ආතල් , දේසපාලනය ඔය ඔක්කොම . එදවස් වල මගේ active thread නම් නෑ වැඩිය, thread එකක් කියවලා හිනා වෙලා අතල් එකේ හිටියා. ඒ කාලේ තමා සුපිරි .

BUMP කියන එක එහ්මත් සෙට් උනේ මේකෙන්, මුල් කාලේ fb post වලත් BUMP කියා කියා type කළා , ඒකාලේ පොඩි එකා නේ..

පස්සේ ටික කාලෙකට කිරියෙන් සම්පුර්ණයෙන්ම ඈත් වෙලා හිටියා (ටික කාලයක් කිව්වට අවුරුදු 4-5 ක් වගේ ). ආයේ ආවේ 2019 ....

එතකොට කිරිය සම්පුර්ණයෙන්ම වෙනස් වෙලා .   දැන් ආතල් එකක් ගන්න එකෙක් නෑ පට්ට බොරින්. එකම ටයිප් thread තියෙන්නේ , youtube links වැහි වහැලා, පරණ උන් වගේ වැඩකට ඇති පොස්ට් නැතී තරම්.ඒ කාලේ පැල් බැදගෙන හිටපු කවුරුවත් නෑ. ඒකාලේ කම්මැලිකමට කියාපු බෙහත එලකිරිය. දැන් මේක වෙලාව කන්නවත් වැඩක් නෑ , සමහර thread වලට බම්පියක් දාන්න එකෙක් නෑ ....

කාලය මැව් වෙනසක අරුමේ...

වෙනසකට මුල පුරන්න කාලේ හරි ....

පරණ උන් කියාගෙන යමන්කෝ උබලාගේ හිතෙන දේත්, අත්දැකීම් එහමත්..

අලුත් උන් කියපන්කො උබලාට හිතෙන දේ ගැන

එලකිරිය මගේ ඇසින්..

[QUOTE="The Hacker, post: 25101815, member: 432439"] [SIZE="4"]මන් එලකිරියට ආවේ 2012 විතර එතකොට මන් A/L ලියන පොඩි කොල්ලා , ඇත්තටම A/L ඉවරවෙලා තමා කිරියට ආවේ .. මොකක් හරි මගුලක් search කරද්දී google එකේ ඇවිත් තමා මාත් join උනේ ( ඉස්සර google search කලාම මේකේ thread තමා උඩින්ම එන්නේ ):yes::yes::yes: ඒ දවස් වල අපේ ලොකු එකාත් මේකේ ලැගගෙන ඉන්නවා දැකලා මටත් ආසාවක් තිබ්බා හොයලා බලන්න එහම තමා සෙට් උනේ (පලවෙනි thread එක දැම්මේ 10-24-2012 :D:D) FB එක ඒ දවස් වල ලොකුවට නෑ. ගොඩක් වෙලාවට barn buddy ගහන්න තමා fb ගියේ :D:D:D ඒ දවස් වල එලකිරිය පට්ට ([B]බුකියට වඩා සුපිරි :cool::cool: [/B]) . සිරාම සෙට් එකක් හිටියා , post එහම සිරා, තව වෙන වෙනම ගෘප් එහමත් හදන කට්ටිය සෙට් වෙලා හිටියා (තාම එහම ගෘප් තියෙනවාද දන්නේ නෑ ).:love::love: අනිත් එක ආතල්. දැනුම විනෝදය, වලි , ආතල් , දේසපාලනය ඔය ඔක්කොම . එදවස් වල මගේ active thread නම් නෑ වැඩිය, thread එකක් කියවලා හිනා වෙලා අතල් එකේ හිටියා. ඒ කාලේ තමා සුපිරි .:yes::yes: BUMP කියන එක එහ්මත් සෙට් උනේ මේකෙන්, මුල් කාලේ fb post වලත් BUMP කියා කියා type කළා , ඒකාලේ පොඩි එකා නේ.. :D:D:D:D පස්සේ ටික කාලෙකට කිරියෙන් සම්පුර්ණයෙන්ම ඈත් වෙලා හිටියා (ටික කාලයක් කිව්වට අවුරුදු 4-5 ක් වගේ ).:(:(:( ආයේ ආවේ 2019 .... එතකොට කිරිය සම්පුර්ණයෙන්ම වෙනස් වෙලා . :( :( දැන් ආතල් එකක් ගන්න එකෙක් නෑ පට්ට බොරින්. එකම ටයිප් thread තියෙන්නේ , youtube links වැහි වහැලා, පරණ උන් වගේ වැඩකට ඇති පොස්ට් නැතී තරම්.ඒ කාලේ පැල් බැදගෙන හිටපු කවුරුවත් නෑ. ඒකාලේ කම්මැලිකමට කියාපු බෙහත එලකිරිය. දැන් මේක වෙලාව කන්නවත් වැඩක් නෑ , සමහර thread වලට බම්පියක් දාන්න එකෙක් නෑ .... [SIZE="5"][B]කාලය මැව් වෙනසක අරුමේ... වෙනසකට මුල පුරන්න කාලේ හරි .... [/B][/SIZE] පරණ උන් කියාගෙන යමන්කෝ උබලාගේ හිතෙන දේත්, අත්දැකීම් එහමත්.. අලුත් උන් කියපන්කො උබලාට හිතෙන දේ ගැන එලකිරිය මගේ ඇසින්.. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom