Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එලකිරිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

math enne 2007 indan... mul ACC eka nathi una

meka 2010 ne..

kiyala wadak naha wechchi ewa...

anyway

උගත් බුද්ධිමත් සමාජයේ පහළ තනතුරු වගේම

ඉහළ තනතුරු දරණ අයත් මෙතනට ඕනේ...

නැත්නම් හරයක් ඇති කතාබහක් යන්නේ නැහැ...

සිපයි ලෙවල් එකෙන් යන්න යන්න මේක පිරිහෙනවා...

මාත් එපාම වෙලා 5 years ආවේ නැහැ...

මේ ටිකේ එන්නෙත් ගෑණි එක්ක කචල් නිසා...

කම්මැලි කමට මට වෙන කරන්න දෙයක් නැහැ ....

දැනට ඉතුරු වෙලා ඉන්නේ 20 දෙනෙක් වගේ පරණ අයගෙන්....

අවසන් වශයෙන් කියන්න තියෙන්නේ එළකිරිය පමණයි

ශ්‍රී ලංකාවේ මෙච්චර කාලයක් එක දිගට පැවතුණ ඔන්ලයින් කොමුනටිය ..

එතනට අවශ්‍ය සිපයියෝ නෙවේ.... හරවත් , දැණුවත් , විචක්ෂණශීලී

බුද්ධියක් සහිත මිනිස්සු සහ ගැහැණු...

එහෙම නොවුණොත් වෙන්නේ මේක තව වසර 4 කින් විතර

පිරිහිලාම යාවි... මේකට ආස නම් කරන්න ඕනේ ඔබ දන්නා කියන

වැදගත් අය අතර මේක ගැන කතා බහ කරලා හොඳ මොළ ටිකක්

මෙතනට ගේන එක මිසක් , YT චැනල් ප්‍රොමෝට් කර කර

විකාර නටන එක නෙවේ...

(අපි 80 දශකයේ නිසා හිතන පතන විදිහ මෙහෙම තමයි....)

[QUOTE="silentsahan, post: 25102958, member: 281066"] math enne 2007 indan... mul ACC eka nathi una :lol: meka 2010 ne.. kiyala wadak naha wechchi ewa... anyway [SIZE=4] උගත් බුද්ධිමත් සමාජයේ පහළ තනතුරු වගේම ඉහළ තනතුරු දරණ අයත් මෙතනට ඕනේ... නැත්නම් හරයක් ඇති කතාබහක් යන්නේ නැහැ...:yes: සිපයි ලෙවල් එකෙන් යන්න යන්න මේක පිරිහෙනවා... මාත් එපාම වෙලා 5 years ආවේ නැහැ...:angry: මේ ටිකේ එන්නෙත් ගෑණි එක්ක කචල් නිසා... :sorry: කම්මැලි කමට මට වෙන කරන්න දෙයක් නැහැ ....:oo: දැනට ඉතුරු වෙලා ඉන්නේ 20 දෙනෙක් වගේ පරණ අයගෙන්....:eek: අවසන් වශයෙන් කියන්න තියෙන්නේ එළකිරිය පමණයි ශ්‍රී ලංකාවේ මෙච්චර කාලයක් එක දිගට පැවතුණ ඔන්ලයින් කොමුනටිය .. :confused: එතනට අවශ්‍ය සිපයියෝ නෙවේ.... හරවත් , දැණුවත් , විචක්ෂණශීලී බුද්ධියක් සහිත මිනිස්සු සහ ගැහැණු... එහෙම නොවුණොත් වෙන්නේ මේක තව වසර 4 කින් විතර පිරිහිලාම යාවි... මේකට ආස නම් කරන්න ඕනේ ඔබ දන්නා කියන වැදගත් අය අතර මේක ගැන කතා බහ කරලා හොඳ මොළ ටිකක් මෙතනට ගේන එක මිසක් , YT චැනල් ප්‍රොමෝට් කර කර විකාර නටන එක නෙවේ... (අපි 80 දශකයේ නිසා හිතන පතන විදිහ මෙහෙම තමයි....:baffled:)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom