Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එලකිරිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

80 දශකයෙ ඔබ මෙන් 90 දශකයෙ අපිද මෙසෙ සිතන්නෙමු.

එහෙත් අප හට අයිඩලයිස් කිරිමට එසෙත් නැතිනම් ආදර්ශයට ගැනිමට දැනමුත්තන් අප එන කාලයෙ සිටියෙ නැත.

එම නිසා අපට රැල්ලට ගසාගෙන යාමට සිදුවිය.

තනි කම දැනුනු වෙලාවල් වල සිතිවිලි පාලනයකින් තොරව කී දේ බොහොමය.

නමුත් අප වැන්නවුන් එවන් අය මෙන් හැසිරෙද්දි අප පාලනයට අපට හරි දෙ කියාදීමට උගත් වැඩීහිටි පරපුරකගෙ අඩුව එළකිරියෙ මා මෙහි ආපු දාසිට තිබිණ.

උගත් වැඩිහිටියන් ඇතැම් වෙලාවට මුනිවත රැකීමත් ,කරනා දෙය වැරදි වුවද පොහොර දැමීමත් සිදුවූ නිසා එළකිරිය ලපයි සිපයියන්ගෙ පාරාදීසයක් විය.

ඇතැම් උගත් වැඩිහිටියන්ද ඇතැම් වෙලාවට හැසිරුණෙ පොඩි බබ්බු ලෙසය .හයි ක්ලාස් බෙබද්දන්ගෙ වලිය එයට කදිම උදාහරණ සපයයි .

මේවායෙ ප්‍රතිඵලය න්ම් එළකිරිය

අසහනකාරයොන්ගෙ නවාතැනකි

යු ටියුබ් හිඟන්නන්ගෙ රජදහනකි.

දේශපාලන හෙංචයියන්ගෙ තෝතැන්නකි .

ඕස්ට්‍රෙලියාව ගැන සිහින දකින්නන්ගෙ කන්සල්ටන් ඒජන්සියකි.

එළකිරියෙ අභාවය ලඟදීම වේ.

ඇඩ්මින් උතුමාණනි ඔබ තීරණයක් ගතයුතු කාළය එළඹ ඇත.

[QUOTE="BruceWayne92, post: 25103111, member: 491755"] [SIZE=3] [/SIZE] [SIZE=3]80 දශකයෙ ඔබ මෙන් 90 දශකයෙ අපිද මෙසෙ සිතන්නෙමු. [/SIZE] [SIZE=3]එහෙත් අප හට අයිඩලයිස් කිරිමට එසෙත් නැතිනම් ආදර්ශයට ගැනිමට දැනමුත්තන් අප එන කාලයෙ සිටියෙ නැත. [/SIZE] [SIZE=3]එම නිසා අපට රැල්ලට ගසාගෙන යාමට සිදුවිය. [/SIZE][SIZE=3] තනි කම දැනුනු වෙලාවල් වල සිතිවිලි පාලනයකින් තොරව කී දේ බොහොමය.[/SIZE] [SIZE=3]නමුත් අප වැන්නවුන් එවන් අය මෙන් හැසිරෙද්දි අප පාලනයට අපට හරි දෙ කියාදීමට උගත් වැඩීහිටි පරපුරකගෙ අඩුව එළකිරියෙ මා මෙහි ආපු දාසිට තිබිණ. [/SIZE] [SIZE=3] උගත් වැඩිහිටියන් ඇතැම් වෙලාවට මුනිවත රැකීමත් ,කරනා දෙය වැරදි වුවද පොහොර දැමීමත් සිදුවූ නිසා එළකිරිය ලපයි සිපයියන්ගෙ පාරාදීසයක් විය. ඇතැම් උගත් වැඩිහිටියන්ද ඇතැම් වෙලාවට හැසිරුණෙ පොඩි බබ්බු ලෙසය .හයි ක්ලාස් බෙබද්දන්ගෙ වලිය එයට කදිම උදාහරණ සපයයි . මේවායෙ ප්‍රතිඵලය න්ම් එළකිරිය අසහනකාරයොන්ගෙ නවාතැනකි යු ටියුබ් හිඟන්නන්ගෙ රජදහනකි. දේශපාලන හෙංචයියන්ගෙ තෝතැන්නකි . ඕස්ට්‍රෙලියාව ගැන සිහින දකින්නන්ගෙ කන්සල්ටන් ඒජන්සියකි. එළකිරියෙ අභාවය ලඟදීම වේ. ඇඩ්මින් උතුමාණනි ඔබ තීරණයක් ගතයුතු කාළය එළඹ ඇත. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom