Negative තැනක් වෙලා. උදේ ඉඳන් බැලුවොත් අරක නෑ මේක නෑ.
අරගල කරමු.පෝලිමේ ඉමු.මේක මම නිර්මාණය කරපු දෙයක් නෙමෙයි. උඹල කතිරේ ගහලමයි කරගත්තේ වගේ නොයෙකුත් කතා
JVP මාධ්‍ය නඩය වැඩි උනාම වෙන දෙයක් කියල මම හිතන්නේ.
එන්න අපි එකතු වෙලා මේක පොසිටිව් තැනක් කරමු

....