හ්ම්.. ඇත්ත මචං.. ඉස්සර වගේ නෙමෙයි දැන් එළකිරිය.. වැඩක් ඇති ත්‍රේඩ්ස් වැටෙන්නෙ 10%ටත් අඩුවෙන්.. මේකෙ මෑතක ඉඳන් කාලෙක් කාලෙට විවිධ ටොපික් එන්න ගත්තා මාසයක් විතර වලි දාගන්න.. ඕක මුලින්ම පටන්ගත්තෙ ආගම් කේස් වලින්.. දැන් නම් ඒ කෑගහපු අය සද්ද නෑ.. හේතුව මොකෝ දන්නෑ.. දැන් දේශපාලනය.. ත්‍රේ්ඩ්ස් වැටෙන තරම් බලපං.. කිසි තේරුමක් නැහැ.. ඕකෙ තේරුමක් තියෙනවා සාකච්ඡා කරනවා නම්, කර්ක කරනවා නම්.. මෙතන වෙන්නෙ කිසිම තේරුමක් නැතුව කෑගහන එක.. ඕන එකෙක්ට එපා වෙනවා.. එකම ත්‍රේඩ් එක දානවා මෙම්බර්ස්ලා දහ පාලොස්දෙනා.. එහෙම නැත්තං හෙලුවැලි පිංතූර.. හොට් එව්වා දැම්මට කමක් නෑ.. ඒත් ගොඩක් අය ගොඩක්ම චාටර් පිංතූර දානවා.. එතකොට චාටර්.. මං දැක්කා පහුගිය දවසක එකෙක් Porn Site වගයක් ශෙයාර් කරල තියෙනවා..
කලින් අය එන්නෙ නැත්තෙ ඉතිං එක එක හේතු නිසා.. ගොඩක් උන් කසාඳ බැඳලා නිසා එන්නෙ නෑ.. සමහර උන්ට ජොබ් සෙට් වෙච්චි නිසා එන්නෙ නෑ.. සමහර උන්ට කළකිරිච්ච නිසා එන්නෙ නෑ.. ඔය වගේ කේස් තියෙනවා ඉතිං.. ඉස්සර සුපිරි චරිත ටිකක් හිටියා.. දැනටත් ඉන්නවා කීප දෙනෙක්.. උන් හොද ත්‍රේඩ්ස් දානවා ඉදලා හිටලා..
එළකිරියෙ මචං මගේ හැබෑ ජීවිතේ යාලුවන් තරමටම සමීප කොල්ලො සෙට් එකක් ඉන්නවා.. නම් වශයෙන් කියන්න බෑ.. එක නමක් හරි මිස් උනොත් හොඳ මදි.. එක්කෙනෙක් දෙන්නකේ ඉන්නවා මාව ගණන් ගන්නෙ නැති.. මොකක් හරි හේතුවක් නිසා වෙන්න ඇති.. ත්‍රේඩ් එකකදි දැක්කත්, කෝට් කරලා හලෝ මචං කිව්වත් රිප්ලයි කරන්නෑ වැඩිය.. අවුලක් නෑ.. මං ඔව්වා ගණන් ගන්නෙ නැහැ.. මගේ මොකක් හරි වැරැද්දක්, අඩුපාඩුවක් නිසා වෙන්නැති එහෙම කරන්නෙ..
මේකෙ ඇඩ්මින් පවා පට්ට පොරක් මචං.. මොඩ්ලා ගත්තොත් ටින්ටින් හොඳ කොල්ලෙක්.. ස්පෑම් චෙක් නම් වැඩිය සද්දයක් නැති කෙනෙක්.. GTRZ තරහ හිතේ තියන් ඉන්න පොරක් නෙමෙයි.. මොනා කිව්වත් ගණන් ගන්නෙ නැහැ.. උදව්වක් ඉල්ලුවොත් බොක්කෙන්ම කරන කොල්ලෙක්.. ගොඩක් සයිට් වල ඇඩ්මින්ලා ඉන්නෙ අලි වංශෙන්..

...මේකේ හරි හමන් දෙයක් පොස්ට් කරන්නේ කීයෙන් කී දෙනාද? දේශපාලන thread වැටෙනවා හෝ ගාල...දැන්නම් බලන්න අප්පිරියයි..එක එක පක්ෂ වලට කඩේ යන හාල්පාරුවෝ ටිකක් ඇවිත් එකම එක 10 සැරේට වඩා දානවා ඒ thread එකේම..කිසිම සාකච්චාවක් වෙන්නේ නැහැ..