~~~~එලකිරි අඩවියේ නීති රීති~~~~

godekolla

Banned
Aug 28, 2010
183
26
0
~~~~එලකිරි අඩවියේ නීති රීති~~~~

මම මේ කරුණු දැනගත්තෙත් මෑතකදී මා වැනි නොදාන්නා උදවියගේ දැනගැනීම පිණිසයි

එළකිරි වෙබ් අඩවිය ශ්‍රි ලංකා නීතිය ප්‍රමුඛව ජාත්‍යන්තර නීතියටද අන්තර්ජාලයේ වැඩිහිටියන්ට පමණයි යන තේමා‍වෙන් තොරව පවත්වාගෙන යන වෙබ් අඩවිවල සම්මත සම්ප්‍රදායන්ටද අනුකූලව පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවියකි. මෙහි දැක්වෙන නීති රීති මෙන්ම, මෙහි නොදැක්වෙන්නා වූද ඒ සියළු රීතීන් උල්ලංඝණය නොකිරීමට සාමාජිකයන් වගබලාගත යුතුබව දැනුම්දී තිබේ. නීතිය නොදැන සිටීම සමාවට කාරණයක් නොවන බව පිළිගත් කරුණකි.

1. වැඩිහිටියන්ට පමණක් වෙන්වූ තොරතුරු පලකිරීමෙන් වලකින්න. - එමෙන්ම ලිපිවල ශීර්ෂ යෙදීමේදී අවධානය ලබාගැනීමට [18+] හෝ [වැඩිහිටියන්ට පමණයි] යනුවෙන් සඳහන් කිරීමෙන්වලකින්න. එසේ සටහන් කරනට යෙදුනහොත් අදාල ලිපියේ අන්තර්ගතය කුමන අයුරක එකක් වූවද එසේ යෙදීමෙන් සිදුකළ නීති උල්ලංඝණයට නිසි පියවර ගනු ඇත.

2. වැඩිහිටි මෙන්ම බාලවයස්කරුවන්ගෙන්ද සමන්විත එළකිරි වෙබ් අඩවියේ සාමාජික සියළු දෙනාට නොගැලපෙන, පලකිරීමට නුසුදුසු දෑ පලකිරීමෙන් වලකින්න. (ඡායාරූප ආදිය සම්බන්ධයේදී නිරුවත් ඡායාරූප බව පෙනෙන censored නිරුවත් ඡායාරූප හෝ පූර්ණවශයෙන් නිරුවත් ඡායාරූප හෝ පල කළ නොහැක. එමෙන්ම නිරුවත් ඡායාරූප,වීඩියෝ පට, ඕඩියෝ පට මැගසින් ආදිය පලකිරීම බෙදාහැරීම ආදිය ශ්‍රී ලංකාවේ වර්තමාන නීතීන්ට පටහැනිය.)

3. වෙනත් ශ්‍රී ලාංකික වෙබ් අඩවිවලින් බාගත කළ ඔවුන්ගේ දෑ මෙහි පලකිරීමෙන් වලකින්න. එමෙන්ම ඔවුන්ගේ හැඳුනුම් සංකේත සටහන් කළ වීඩියෝ පට, ඕඩියෝ පට, සංකේත සටහන්කළ ඡායා රූප ආදිය පල කිරීමෙන් වලකින්න. උදාහරණයක්ලෙස යූටියුබ් වීඩියෝ පටයක වෙනත් වෙබ් අඩවියක සංකේතය සටහන් කර ඇත්නම් එය පල නොකළ යුතුය.

4. කතෘ අයිතීන් ලබාගත් දෑ (copyrighted stuff) අනවසරව එම හිමිකම් උල්ලංඝණය කරමින් මෙහි පලකිරීමෙන් වලකින්න.

5. වෙබ් අඩවියක් හෝ ඕනෑම ව්‍යාපාරයක් මෙහි ප්‍රචාරය කිරීමේ අරමුණින් දිගින් දිගට ක්‍රියා කිරීම හා ඔබගේ වෙබ් අඩවිය මෙහි ප්‍රචාරය කිරීමෙන් වළකින්න. http://www.elakiri.com/forum/showpos...9&postcount=1),(ෆෝරමවලදී තමන්ගේ සලකුණ මාර්ගයෙන් (signature),තමන්ගේ ඇවටාර් එක මගින් හෝ ප්‍රොෆයිල් පින්තූරය, පුද්ගලික පණිවුඩ මාර්ගයෙන්, විසිටර් මැසේජ හෝ රෙපියුටේෂන් සිස්ටම් එක හෝ වෙනත් ඕනෑම මාර්ගයකින් නොකළ යුතුවේ.) කෙසේ වුවද ඔබට ඔබගේ හෝම් පේජය ලෙස ඔබට අවශ්‍යනම් ඔබේ වෙබ් අඩවිය ඇතුළු කළ හැකි නමුදු සාමාජිකයන් එය පරික්ෂා කිරීමට පෙළඹවීම හෝ අයැද සිටීම නොකළයුතු වේ.

6. එළකිරි වෙබ් අඩවිය අනෙකුත් වෙබ් අඩවිතුල අනවශ්‍ය ආකාරයට නොනවත්වා පළ කිරීමෙන් වළකින්න. (spam) ඔබට එළකිරි වෙබ් අඩවිය අනෙකුත් අඩවිවලට සම්බන්ධ කළ හැකි නමුදු එම වෙබ් අඩවිවලට හානි වෙනසුළු කිසිවක් කිරීමෙන් වලකින්න.

7. අන්‍යයන්ගේ ත්‍රෙඩ් හයිජැක් කිරීම, ත්‍රෙඩ් එකෙහි මාතෘකාවෙන් පිටට එනම් එහි අරමුණෙන් පිටට ගෙන යෑම මෙන්ම පිරිස් වශයෙන් එක්වී හෝ මොනම ආකාරයකින් හෝ සාමාජිකයන්ට අපහාස කිරීමෙන් වළකින්න.

8. අන්‍යයන්ගේ පෞද්ගලික තොරතුරු සහ සංවේදී දත්ත/ඡායාරූප ආදිය අවසරයකින් තොරව පලකිරීමෙන් වලකින්න. පුද්ගලික තොරතුරු,ඡායාරූප,දුරකතන අංක,ලිපින ආදිය ඔවුන්ගේ අවසරයක් නැතිව මෙහි පලකිරීමෙන් වලකින්න. http://www.elakiri.com/forum/showpos...81&postcount=1

දේශපාලනික මතගැටුම් ඇතිවන අවස්ථාවලදී ඔබ වඩාත් සැලකිළිමත් විය යුතු කරුණු.

9.කරුණාකර ප්‍රසිද්ධියේ භාවිත කිරීමට නුසුදුසු ලෙස අසම්මත ලෙස භාෂා හැසිරවීමෙන් වළකින්න. විශේෂයෙන්ම අසම්මත ලිංගික ක්‍රියා සම්බන්ධ වචන මධ්‍යයේ **** යෙදීමෙන් හෝ වේවා. එවන් දෑ මෙහි පල කිරීමට ඔබට හිමිකමක් නොමැත. (මෙය ත්‍රෙඩ් ටැග මෙන්ම රෙපියුටේෂන් සිස්ටම් එකටද එකසේ අදාලය) http://si.wikipedia.org/wiki/%E0%B6%...B6.BA.E0.B7.8F

10. අනෙක් සාමාජිකයෙකුගේ දේශපාලනිකමය,ආගමිකමය හෝ යම්කිසි මතවාදයක් ඉවසීමට නොහැකි කම නිසා ඔහු/ඇය හට අපහාස කෙරෙනා ආකාරයේ මාතෘකාවන් (Topics - Threads) ආරම්භ කිරීමෙන් වලකින්න. ඔබ එම මතය නොරිස්සයිනම් කරුණුත් සමගම අදාල ස්ථානයේම පිළිතුරු දීමට හැකියාව ඔබට ඇත.

11.ෆෝරම තුලදී අන්‍යයන්ට හිරිහැරයක් වන ආකාරයෙන් එක දිගට නව තෙඩ් සීමාව ඉක්මවා ආරම්භ කර (spam), ඒ මගින් ඔබේ අදහස් සීමාව ඉක්මවා ප්‍රචාරය කිරීමට තුලින් දේශපාලනික හෝ කිසියම් කණ්ඩායමකට ආධාරකරුවෙකු ලෙස කටයුතු කිරීමට මෙම වෙබ් අඩවිය භාවිත කළ නොහැක.

12. ත්‍රෙඩ් තුළදී ඔබට මාතෘකාවෙන් බැහැර, බැනර සහ ටෙක්ස්ට් ඒ මධ්‍යයේ පළ කිරීමටද, අනවශ්‍ය ලෙස දිගින් දිගට බම්ප්* කිරීමටද නොහැක. අන්‍යයන්ට හිරිහැර වන අයුරින් එසේ කටයුතු කිරීමට ඔබට හිමිකමක් නොමැත. http://www.elakiri.com/forum/showpos...&postcount=103

13.දේශපාලනිකමය හෝ යම් කිසි ප්‍රචාරක කටයුත්තක් සඳහාම ඔබ මෙම වෙබ් අඩවියේ ලියාපදිංචිව ඇති බව වැටහී ගියොත් හා එක් වරම සජීවී වී දේශපාලනිකමය, ප්‍රචාරකමය හෝ අපහාස කිරීමකට සැරසීමට සූදානම් වුව හොත් ප්‍රථමව ඔබ වෙබ් අඩවියෙන් නෙරපාහැරෙනු ඇත.

14. දඬුවමකට ලක්වූ තැනැත්තා නිර්දෝශී හෝ සාධාරණීකරණය කරමින් ඔවුනට සහයෝගය දීම ඔබටද හානිකර ප්‍රථිඵල ඇති වීමට හේතුවක් විය හැකිය. මන්ද යත් එසේ සාධාරණීකරණය කිරීමෙන් සහ ඔහු නිර්දෝශී කිරීමට උත්සහා ගැනීමෙන් ඔහු/ඇය තව තවත් නීති උල්ලංඝණය කිරීමට ධෛර්යමත් වන බැවිනි. එමෙන්ම එමගින් අන්‍ය සාමාජිකයන්ද එයට පෙළඹේ.

15. දඬුවමකට ලක්වූ පසු තාවකාලිකව හෝ වෙනත් ගිණුමක් තනා භාවිත කිරීම දඬුවම් කාලය හෝ එහි ස්වභාවය තව තවත් උග්‍ර කරවීමට හේතු විය හැකිය.

16.විශාල වාද විවාද හා බුද්ධිමය සංවාද ආදිය මාධ්‍යයන් තුලින් කළ හැක්කේ කිසිඳු නීතී උල්ලංඝණයකින් තොරවය. උදාහරණ ලෙස රූපවාහිනිය,රේඩියේව,ප්‍රවෘත්ති පත්‍ර පෙන්විය හැකිය. එබැවින් ඒ අයුරින් නීතීන් උල්ලංඝණය නොකර සංවාද කිරීමට මතකයේ තබාගන්න. http://www.elakiri.com/forum/showpos...42&postcount=1

17. කළහයක් ඇරඹීමට හෝ එයට සම්බන්ධ වීමට ඔබට හිමිකමක් නොමැත. මෙහිදී කවරුන් තර්කයෙන් නිවැරදි වූවද වැරදි වූවද දෙපාර්ශවයටම නීතීන් උල්ලංඝණය කර ඇත්නම් එයට අදාල දඬුවම හිමි වේ. යමෙකු ඔබට අපහාස කරමින් එවැන්නක් අරඹා තිබුනහොත් ඔබට එම ගැටුම්කාරීත්ත්වය ඉදිරියට පවත්වාගෙන යාමට හිමිකමක් නොමැත. වහා ඒ සම්බන්ධව අදාල අංශ දැනුවත් කිරීම කළ යුතුය. (You may think that's girlish or your enemy will say you are scared. But remember how much you fight still nothing happens to your enemy you just posting words online and there is no use of that coz no physical power is used. Even an 80 year old grandpa can talk like a superman. So don’t waste time on fights and be wise! Please report me everyone who make problems in the forum and from PM or from any other related methods. I will take care about them. -- GTRZ -- ) http://www.elakiri.com/forum/showpos...46&postcount=1

ආගමික හෝ ජාතීන් අතර මතගැටුම් ඇතිවන අවස්ථාවලදී ඔබ වඩාත් සැලකිළිමත් විය යුතු කරුණු.

18. පෙර සඳහන් කළ පරිදෙන්ම සභ්‍යත්වයෙන් යුතුව හරවත්ලෙස සංවාද කිරීමට ඔබට හිමිකමක් ඇත. ආගමක් වූ නිසාවෙන් ඒ ගැන සාකච්ඡා කිරීමට ඇති අයිතිය අහිමි නොකෙරේ. එහෙත් එය කිසිඳු ආකාරයකින් සමස්ථ ආගමකට හෝ ජාතියකට හෝ කිසිම කණ්ඩායමකට අපහාස වන ආකාරයෙන් කිරීමට ඔබට ඉඩ නොමැත.

19.එක් පුද්ගලයෙක්ගේ හෝ කොට්ඨාශයක ක්‍රියාකලාපයක් නිසා සම්පූර්ණ ආගමකට හෝ ජාතියකට දොස් පැවරීමෙන් වලකින්න. ඔබට එවැන්නක් ගැන චෝදනාවක් හෝ විචාරයක් කිරීමට අවශ්‍යනම් ඉතා පැහැදිලි ලෙස තමා කතා කරන්නේ අදාල කටයුත්ත ගැන සහ අදාල කණ්ඩායම ආදී වශයෙන් පැහැදිලිව දක්වන්න.

20.නීති උල්ලංඝණය කරමින් පල කර ඇති ලිපියක් දුටුවහොත් එවිට එය වාර්තා කරන්නට ඔබට පුළුවන. ඊට අමතරව එය බම්ප්* කිරීම හෝ ප්‍රතිචාර දැක්වීමට පෙර ඔබගේ ක්‍රියාවෙන් පසු ඇතිවිය හැකි ක්‍රියා දාමය පිළිඹඳ සිතාබලන්න. මෙය තරමක් අවධානම් සහගත වන්නේ එසේ නොවුවහොත් කූට ලෙස තමා බේරී කමියුනිටි ප්‍රොබ්ලම්ස් ඇති කිරීම නිසා ඔබට එරෙහිව පියවර ගැනීමට සිදුවිය හැකි නිසාය. http://www.elakiri.com/forum/showpos...60&postcount=1

**************

මතකයේ තබාගත යුතු විශේෂ කරුණු,

වෙබ් අඩවියේ නීතීන් උල්ලංඝණය කිරීම නිසා අවවාද කිරීමකට, කෙටිකාලීන නෙරපාහැරීමකට හෝ ස්ථීර තහනම් කිරීමකට හෝ ලක්වූ පසු නැවත ඒ පිළිඹඳ කරුණු විමසමින්, හා පැමිණිලි කිරීමේ ඇති ඵලයක් නොමැත. ඔබට දඬුවමකට යටත්වීමට සිදුවූයේ ඔබ නීතීන් උල්ලංඝණය කිරීම නිසාය. එමෙන්ම මෙම වෙබ් අඩවිය කිසිවෙකුගෙන් කිසිඳු මුදලක් අය නොකර පෞද්ගලික ධනය වැය කරමින් නොමිලයේ පවත්වාගෙන යන්නකි. මෙහි කිසිඳු අය කිරීමක් නොකර සහයෝගයෙන් කටයුතු කරන කාර්ය මණ්ඩලය නොමිලයේ කරන මේ සේවාවන් අගය කළ යුතුය. දිනකට පලවන දහස් සංඛ්‍යාත පෝස්ට් එකින් එක සියල්ල පරික්ෂා කිරීම සඳහා අති විශාල මුදලක් සහ කාලයක්ද මිනිස් බලයක්ද යෙදවිය යුතුවන බව වටහාගත යුතුවේ. බලය නිවැරදි නොවන පුද්ගලයන්ගේ අතට යෑම ඉතා විනාශකාරී එකක් වන නිසාවෙන් විශාල මොඩරේටර්වරු විශාල ප්‍රමාණයක් ඇති කිරීමද අතිශය දුෂ්කර කාර්ය්‍යකි.

අන්‍යයන් නීති උල්ලංඝණය කරමින් වැරදි කටයුත්ත්තක නියැලීම, ඔබටද එයට සහභාගී වීමට හෝ එය සිදුකිරීමට දෙන අවසරයක් නොවේ. එවන් නීති උල්ලංඝණය කිරීමක් දුටු විට වහා ඒ බව දැනුම් දෙන්න.

ඒවගේම මෙතන ලින්ක් එකේ තියෙන්නේ එළකිරියේ අසාධාරණ

http://jangun.wordpress.com/2012/10/23/%E0%B6%B6%E0%B6%BD%E0%B7%94%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92-%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A-%E0%B6%B6%E0%B6%BD%E0%B7%94-%E0%B7%80%E0%B7%90%E0%B6%A9-%E0%B6%B6lu%E0%B6%9A/
 
Last edited:

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බොහොම ස්තුතියි මචං.. ඇත්තටම ගොඩක් වැදගත් ලිපියක්.. අර ලින්කුවක් දාලා තිබුණනේ එළකිරියෙ අසාධාරණය කියලා.. ඒත් මචෝ ඒ ලිපිය ගනිපු කෙනා දාලා තිබුණා උපුටාගැනීමක් කියලා.. අනේ මන්දා..:) ෆේස්බුක් එකට එහෙමවත් නොදා තමන්ම ලිව්වා වගේ ලිපි දානවා එළකිරි එකෙන් හොරකම් කරලා.. කොහොම වුණත් බොහොම ස්තුතියි එළකිරි.කොම් වෙබ් අඩවිය ගැන අපි නොදන්න දේවල් සම්බන්ධව දැනුවත් කලාට..
     
    :):):):):)
     
    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108

    http://jangun.wordpress.com/2012/10/23/බලුකිරි-සමාජයේ-බලු-වැඩ-බluක/

    auto-bitch-please-pokemon-174607.png

    මෙකෙ සමහර පොන්ස් ල ත්‍රේඩ් එකෙ ටයිටල් එකාට දන්නෙත් 18+ කියල. මේ නිති තියෙන්නෙ නිකම් මේ මොනවහරි නිති කියල තියෙන්න ඕන නිසයි මම නම් හිතන්නෙ. බොරු නම් ඕන තරම් උදහරන දෙන්නම් මේ නිති වලට එකග නොවෙන ත්‍රෙඩ් තම තියෙනව මේ සයිට් එකේම.

    අපිට හැම ත්‍රෙඩ් එකක්ම බලන්න බැ නෙ රිපෝට් කරන්න ඒක සයිට් එකට සුදුසු නැ නම් අපිඅයින් කරනව

    tumblr_lysvgd3JBK1qidn1r.jpg
     
    Similar threads