එලකිරි ආගම් සහයෝගීතා හව්ල (EK aagam sahoyogeetha hawla)

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    පිටියෙ_අප්පු;7234305 said:
    ඉස්ලාමය යනු ආධ්‍යාත්මය අඩංගු ආගමක් නොව ඉතාම භයානක ත්‍රස්තවාදී කල්ලිවාදයකි. මෙයත් සමග කිසිදු සහයෝගයක් පැවැත්වීම අනවශ්‍යයි. එය මුලිනුපුටාදැමිය යුත්තකි.
    මේ මචන් අපිට මුස්ලිම් සහෝදරයන් එක්ක තරහක් නැහැ! :no:උඹ ටිකක් ඕවර් යනවා වගේ!:nerd::dull:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    Onna machan kolla kiwwa ela kathaawa mamath kiyanna hitiye oya tika thamai,Machan somey ela thread eka mama innawa ubath ekka!:D:D:yes::yes:

    ela ela machooo
    mee balapan mung fake id hadan ewit pacha kelinaawa

    mama hitanne muuu ISLAM kenek nemei nettam ISLAM agamata MUSLIM agama kiyayda???
    jatiyak jammayak neti ekek kotawanawa meke inna ewun
    [den ou bclu passe apita reply karai :P]

    sjgx.jpg
     
    මේ මචන් අපිට මුස්ලිම් සහෝදරයන් එක්ක තරහක් නැහැ! :no:උඹ ටිකක් ඕවර් යනවා වගේ!:nerd::dull:

    මගෙත් මුස්ලිම් අයත් එක්ක තරහක් නැහැ , මගේ විරෝධය තියෙන්නෙ ඉස්ලාමයටයි.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    පිටියෙ_අප්පු;7234371 said:
    මගෙත් මුස්ලිම් අයත් එක්ක තරහක් නැහැ , මගේ විරෝධය තියෙන්නෙ ඉස්ලාමයටයි.

    machan ehemat epa ban
    ee agame weradi hoyanawata wada api ape agama rekagamu :)

    ISLAM agamath hondata adahala anith minissunta karadarayak nowi jivath wena minissuth mee mihi pita innawa
    ee wagema gazarly wage amana balloth innawa :D
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,716
    4,598
    113
    ela ela machooo
    mee balapan mung fake id hadan ewit pacha kelinaawa

    mama hitanne muuu ISLAM kenek nemei nettam ISLAM agamata MUSLIM agama kiyayda???
    jatiyak jammayak neti ekek kotawanawa meke inna ewun
    [den ou bclu passe apita reply karai :P]

    sjgx.jpg

    බඩු මාට්ටු:P
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    පිටියෙ_අප්පු;7234371 said:
    මගෙත් මුස්ලිම් අයත් එක්ක තරහක් නැහැ , මගේ විරෝධය තියෙන්නෙ ඉස්ලාමයටයි.

    hari!den umba awankawama ape aagame thiyana dewal 100% k piliganwwada?nene!:confused:
    godak ewa machan buduhaamuduruwo deshan karapuwa nemei!:rolleyes:ewa janaprawaada!
    ae wage ewa islamayeth thiyanna puluwan!
    :rolleyes:
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    hmm good Idea. keep it up. මොකා මොන ආගමට විරුද්දව Thread එකක් දැම්මත් Reply කරන්න එපා. ඒක තමයි තියෙන හොදම Solution එක. පුළුවන් තරම් ඉවසන්න බලන්න. Admin කෙනෙක් ඉන්නවනේ, එයාට Complain කරන්න. එයා මොකක් හරි කරයිනේ.
     
    මරේ මරු , ඔලුවට අත හෝදල කටට චූ කරල යනකලුත් ඉවසපන්.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    බඩු මාට්ටු:P

    :lol::lol: den itin outa ISLAM FOUNDATION kiyala hadanna wei , e deke wenasa danne nethi meti harakek
    oka islam nemei eeka mata sure
    oka awe EK eke hondata inna ISLAM ayawai buddhist ayawai kotawanna :D

    ow ban okenma therenawane mokadda wenne kiyala macho :(:(

    kotawanna apu gal musalayek :D
    gahala pannana oni :)
    ehema ewun nam ban karala ahri danna puluwan GT ta bt mee parana
    EK reputed members la emeham katha kiyaddi thama duka
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    පිටියෙ_අප්පු;7234371 said:
    මගෙත් මුස්ලිම් අයත් එක්ක තරහක් නැහැ , මගේ විරෝධය තියෙන්නෙ ඉස්ලාමයටයි.

    මෙහෙමයි මචෝ ඕනම ආගමක වැරදි කරන එවුන් ඉන්නවා තමයි එහෙමයි කියල ආගමටවත් ජාතියටවත් බනින එක හොඳයි කියල මමනම් හිතන්නේ නෑ.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,716
    4,598
    113
    :lol::lol: den itin outa ISLAM FOUNDATION kiyala hadanna wei , e deke wenasa danne nethi meti harakek
    oka islam nemei eeka mata sure
    oka awe EK eke hondata inna ISLAM ayawai buddhist ayawai kotawanna :D

    අප්පුලා දන්නවා ඇති හොරා කව්ද කියලා:rofl: , religious section එකෙ තිබ්බ ආගම් ප්‍රශ්න ගැන ගොඩක් කට්ටිය දැනන් හිටියෙ නැ :no:, එ ප්‍රශ්න main උඩට ගත්තෙ අප්පු හා හර්ශා ,
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    පිටියෙ_අප්පු;7234454 said:
    මරේ මරු , ඔලුවට අත හෝදල කටට චූ කරල යනකලුත් ඉවසපන්.

    මම කිව්වේ ඉවසපන් කියල හැමදේටම මරාගන්න යන්නේ නැතුව. එහෙමයි කියල උපරිමේම ඉවසන්න ඕනේ නෑ. කොහොමත් Reply කලේ නැත්තම් Thread එක උඩ හිටින්නේ නෑනෙ බන්.
     
    fazil00789

    Member
    Jan 16, 2009
    11,797
    667
    0
    39
    කාන්තාරය මැද
    :lol::lol: den itin outa ISLAM FOUNDATION kiyala hadanna wei , e deke wenasa danne nethi meti harakek
    oka islam nemei eeka mata sure
    oka awe EK eke hondata inna ISLAM ayawai buddhist ayawai kotawanna :D

    kotawanna apu gal musalayek :D
    gahala pannana oni :)
    ehema ewun nam ban karala ahri danna puluwan GT ta bt mee parana
    EK reputed members la emeham katha kiyaddi thama duka

    :(:( nikan mara gannawa macho kiyala therum karanda baha thats why i dont reply for those kind of threads :dull:
     
    fazil00789

    Member
    Jan 16, 2009
    11,797
    667
    0
    39
    කාන්තාරය මැද
    hmm..n we should respect EK members too :D Thz ppl want to make a conflict in EK and have fun.Its better nt to reply or quote in such threads :dull:

    thats the right idea sis if i saw those kind of threads i dont reply :no:,other wise it will bump again and again,personally what i feel is we come to EK to have fun to meet new people and etc.........so its better to concentrate on dat part rather dan dis.............................