මේ කිරියෙ එවුන් ඉස්සර ඉදන්ම මේකෙ මෙම්බරයෙක්ට ප්රශ්නයක් උනාම පුලු පුලුවන් විදියට උදවු කරනවා. ඒත් මේ සමහර එවුන් මේකෙ එවුන්ගෙ අනුකම්පාව මිස්යූස් කරන්න හදනවා. ඒවගේ එවුන්ට පුකට පයින් ගහලා එලවන්න ඕන. නැතිනම් නෑ කියලා හිගාකෑවට කමක් නෑ, ඒත් ලෙඩ කියලා මිනිස්සුන්ව අන්දලා සල්ලි ගරන එකනම් කැරිම වැඩක්. ඒකෙන් ඇත්තටම අසනිපෙකට බෙහෙත් ගන්න බැරිව ඉන්න මනුස්සයෙකුටත් ලොකු අසදාරනයක් වෙනවා.
මේ අනුරාදයත් කාලෙන් කාලෙට මොකක්හරි උස්සගෙන එනවා. ඒත් මුගෙ කතාවල් එකින් එකට පරස්පරයි.
@AnuradhaRa උබ මෙතන ඇවිත් උබෙ නිර්දෝශීභාවය ඔප්පු කරපන්.
නැත්තන් දන්ඩනීති සංග්රහයේ 64A වගන්තිය යටතේ බොරුකියා සල්ලි එකතුකිරිම වරදට උබෙ පුකපලලා ලුනුදානවා