එලකිරි එකට ජියින් වුනෙමි

sinhalamark

Member
May 15, 2011
320
24
0
එලකිරි එකට ජියින් වුනෙමි

ඔන්න මමත් එලකිරි එකට ජොයින් වුනා. මම තමා මාක් සුකර්බර්ග් කියන්නෙ.

http://www.facebook.com/profile.php?id=100002233238678

ඔය තියෙන්නෙ මගෙ නිල FB ගිණුම. :D
එලකිරි එක ගැන නම් මම වැඩිය දන්නෙ නෑ. බුකියෙ නම් ඕනෙ දෙයක්.


එලකිරි එක ජොලියෙන් පිරි හොඳ තැනක් වෙයි කියල හිතනව.
:):):):):)
 
  • Like
Reactions: Its_My_Fake

Its_My_Fake

Member
May 1, 2011
1,595
185
0
සිහින ලෝකයක
Welcome machan
magenuth nil wadi wenna udawwak Dunna.....

2gxfwaw.jpg
 

sinhalamark

Member
May 15, 2011
320
24
0
වෙල්කම් Sucker ! :D

Welcome machan
magenuth nil wadi wenna udawwak Dunna.....

2gxfwaw.jpg

ඈ බොල. මොන මඟුලක්ද මේ ?
නිල් වැඩි වෙන්න කියන්නෙ ?
උඹල මොකක් ගැන කියවනවද කියල මටනම් තේරෙන්නෙ නෑ.
මේකෙන් මට පිස්සු හදාගෙන යන්ට වෙයිද දන්නෙ නෑ.
 

sinhalamark

Member
May 15, 2011
320
24
0
පොඩි හෙල්ප් එකක් දෙන්නකො. ඔයාල මේ ත්‍රෙඩ් එකට කමෙන්ට් දැම්මට මගෙ E mail එකට නොටි‍ෆිකේශන් එන්නෙ නෑ. ඒක හදාගන්නෙ කොහොමද ?
 

Its_My_Fake

Member
May 1, 2011
1,595
185
0
සිහින ලෝකයක
පොඩි හෙල්ප් එකක් දෙන්නකො. ඔයාල මේ ත්‍රෙඩ් එකට කමෙන්ට් දැම්මට මගෙ E mail එකට නොටි‍ෆිකේශන් එන්නෙ නෑ. ඒක හදාගන්නෙ කොහොමද ?
ane macho mamath eka danne nam naa wena kenekgen ahanna wei