Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එලකිරි එකේ උගතුන්ට ප්රශ්ණයක් 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉස්සෙල්ලම මම උගතෙක් වත් බුද්දීමතෙක් වත් නොවෙමි.මම මේ ටික හරි කියන්න

හිතුවේ KP කිව්වනේ ප්රශ්නේ දැකල පැනල යන්නේ නැති එකත් වටිනවා කියල.ඒකයි

මේ ටික කියන්නේ, මොකද මම මේක දැක්කනේ දැන්.

ලෝකය කියන්නේ මොකක්ද කියල උබ ඇහුවේ මොන වගේ දෙයක් ගැන දැනගන්නද කියල

මුලින්ම මම දන්නේ නැහැ.උබේ හිතෙන අහන දේ අනුව එක වෙනස් වෙනවා.ඒ කියන්නේ

උබ ඇහුවේ භූ ගෝලීය දෙයක්ද, සමාජීය දෙයක්ද , භාව්තික දෙයක්ද , අද්යාත්මික දෙයක්ද

කියන්න මම දන්නේ නැහැ.

ඒ නිසා ඒවා එකින් එක කියන්නම්, භූ ගෝලීයව නම් මන් හිතන්නේ අපි හැමෝම වගේ දන්නවා

7 වසර වගේ ඉඳන් ඒවා උගන්නනවනේ ඉස්කෝල වල.අර රවුම් කතාවයි, ඉර වටේ අපි වටේ කැරකි

කැරකි යන ඒකයි, 23 අංශක ඇල කමයි වගේ වගේ..., මේ වගේ ඉරවල් තව

සමාජීයව ලෝකය ගැන කිව්වොත් ගොඩක් දේවල් කතා කරන්න වෙනවා, එක වචන කීපෙකින් පැහැදිලි

කරන්න බැහැ.අර මම මුලින් කිව්වා වගේ භෝගොලියව නිර්මාණය උනා ලෝකයේ ජීවීන්ට හට ගන්න

සුදුසු වට පිටවක් හැදිලා කොහොමින් කොහොම හරි මිලියන සංකයත ජීවීන් ප්රමාණයක් හැදිලා ඉන්නවනේ

මේ වෙද්දී.(ඒවා පැහැදිලි කරන්න ඉතින් තව කොටසක් ඕනේ, මෙහෙම බැහැ.වෙලාවක් අවොත් කියල යන්නම්)

ඉතින් ඒ සමස්ත ජීවීන් සමූහය එක්කම එකාට වාසයට පත් වීම ( වාසය කිරීම නෙවේ හොදේ, මොකද අපි

කැමති උනත් අකමැති උනත් මේකේ ඉන්න වෙනවා )තමා සමාජීය

වශයෙන් පැහැදිලි කරගන්න තියෙන්නේ.ඒ කියන්නේ සත්තුත් අයත් මේ දේට.ඒ හැමෝම එක්ක තමා අපිට

සමාජීය වශයෙන් කියල බලන්න වෙන්නේ.මොකද මම උදාහරණයක් දෙන්නම් තව ඉස්සරහදි මේක මම

පැහැදිලි කරන්නම්.එතකම් මෙහෙම හිතන්න, අපෙ ගෙදර බලල අල්ලපු වත්තේ කැත කරනවා, ඒ කෙනා අපිට

දොස් කිව්වා කියන්න, අන්න ඒකට සත්තු මිනිස්සු දෙගොල්ලම බල පැව නේද? අන්න ඒ වගේ සමාජය කියන්නේ

මුළු මහත් හැම දේම. අපි ගල් යුගයේ ඉඳන් ටික ටික ශිෂ්ට සම්පන්න වීමේ ගමනේදී මිනිස්සු විතරක් නෙවේ

සත්තුත් ඒවාට බල පැව.සමහර වෙලාවට අපි සත්තුන්ගේ ගති ලක්ෂණ පවා පාවිච්චි කරනවා නේද "අරූ නරිය

වගේ කපටියි " කියල.? හරි මම මේ පැහැදිලි කරේ මූලිකවම උබ අහපු දේට උත්තර දෙන්න පාර හදපු එක.

නැත්නම් ගොඩක් අය හිතන් ඉන්නවා සත්තු සමාජයට අදාල නැහැ කියල, එහෙම හිතුවොත් මේ පැහැදිලි

කිරීම කරන්න බැහැ..

සමාජය වෙනස් වීම, සමාජය තුල විශාල කොටසක් හිමි වීම වෙන්නේ අනිවාර්යෙන්ම මිනිස්සුන්ට.ඒක එහෙම

වෙන්නේ මනස පාවිච්චි කරන්න ඇති විශාල හැකියාවක් තියෙන්නේ මිනිස්සුන්ට නිසා.මේක මෙහෙම

වෙන්න ඕනේ කියල හිතල , තීරණයක් අරන් එක ක්රියාත්මක කරන්න පුළුවන් මිනිස්සුන්ට තමා , සමස්ත එහෙම

කරන අයගෙන් ( මිනිස්සු, සත්තු දෙගොල්ලම අයත් මේ ගොඩට) 97% වඩා..

ඉතින් මේ සමාජය ගැන කථා කරද්දී බහුතර නියෝජන සමාජය හා, එහි ස්වභාවය ගැන වෙන්නේ මිනිස්සුන්ගේ

පැත්තෙන්.මිනිස්සු ගැන අද්යනය කරොත් අපිට පුළුවන් ලේසියෙන්ම සමාජය ගැන අවබෝද කරගන්න.මොකද

බහුතර නියෝජනය මිනිස්සු ඉන්න නිසා.ශිෂ්ටාචාරය ආරම්භ වීම, එදා ඉඳන් මිනිස්සු අදහස් හුවමාරු කරගෙන

ඒක ඒක ඒවා කරන්න කියන්න පටන් ගත්තු ද ඉඳන් මේ ගමන එහෙමම යනවා.නැවතීමක් නැහැ.මොනවද

මිනිස්සුන්ගේ අදහස් කියන්නේ? ශිෂ්ටාචාරය ආරම්භ උනා කලේ ඉඳන් ගත්තොත් , තමාගේ දේ රැක ගැනීම

ඇයි යකෝ රෑට කන්න තියන් හිටපු මස් පාළුව වෙන එකෙක් උස්සන් ගිහින් කියල දකිද්දී හොදට හරි බැරි ගැහිලා

වාඩි උනාම ඕන ශිෂ්ටචාරේක ඉන්න එකෙක්ට මල පනිනවනේ යකෝ මගුල.

ඊට පස්සේ ඒක හොයනවා, උස්සපු එකා දැක්කොත් මෙහෙ වරෙන් වේසිගෙ පුතා කියල පටන් අරන් දන්න ඔක්කොම

කියනවනේ.අන්න එතන ඉඳන් තමන්ගේ ගොඩ වැඩි කරගන්න එක, අනිකාගේ එක ලොකු වෙද්දී ඉන්න බැරි

කම, හොරකන් කරන්න හිතෙන එක,ගහන බනින එක, බඩගින්න දැනෙද්දී දුර්වලයගෙන් තමන්ගේ ගොඩට මොන

හරි දාගන්න එක අන්න ඒ වගේ නොයෙක් දේවල් හැගීම් විදිහට එනවා.

ඒ වගේ නපුරු කම් වගේම හොද ගති ගුණාත් එනවා, ඒ කියන්නේ ඕන කෙනෙක්( නෑ නෑ බොහෝ අය) තමන්ගේ දරුවන්ට ආදරේ කම

තියෙනවනේ , අනේ මගේ එකා, මගේ අම්ම, මගේ සහෝදරයා වගේ හැගීම්.අන්න ඒවා නිසා අර මම කිව්වා

නපුරු හැගීම් යට පත් වෙන අවස්ථා තියෙනවා.සමහර වෙලාවට මගේ ගොඩෙන් එයාගේ බඩගින්න නිවන්න

දාන වෙලාවල් එනවා.අන්න ඒ වගේ ඒවා එක්ක සමාජ බැදීම් , හොද නරක අනිකා ගැන හිතීම,

අනිකාගේ දුක වේදනාව ගැන හිතීම වගේ ඒවා පටන් ගන්නවා.ඒ විතරක් නෙවේ එහෙම වැඩි වෙන්න වැඩි වෙන්න

යාලු මිත්ර කම් පවා ඇති වෙනවා අර පුරුද්දට.තමන්ගේ පොඩි එකාගේ දුක දන්න අම්ම කෙනෙක්ට අනික් ගැනියෙක්ගේත්

පොඩි එකා දරුවෙක්, උටත් දෙනවා උගේ බඩගින්න නිවන්න.උත් ලොකු උනාම මේ ගැනි මට නැති කාලෙ

දුන්න නේද කියල ඒකෙ ගුනේ තියෙනවා.ඒ ගෑනිගේ ළමය බලනවා මු අපේ අම්මටත් උගේ අම්ම වගේම නේද

සලකන්නේ කියල.උත් ඊට පස්සේ ඒක ගැන හිතනවා.උන් දෙන්නත් ඊට පස්සේ එක අම්මගේ ළමයි වගේ

හිතනවා.අන්න එහෙමයි සමාජ සාරධර්ම ගොඩ නැගෙන්නේ.මට අනික් හැම දේම පැහැදිලි කරන්න

බැහැ වෙලාව ඉවර වෙනවා.ඔය විදිහට හොද පැත්ත හැදෙනවා.ටික ටික සාමූහිකව මිනිස්සු ගොඩ ආවේ එහෙමයි.

ඒක තමා සමාජීය වශයෙන් අපි ආවා ගමන මුල්ම ශිෂ්ටාචාර වීමේ ඉඳල .

කිසිම කෙනෙක්ට තනියම මුකුත් කරන්න බැහැ, හැම දේටම තව කෙනෙක් ඕනේ.සාමූහිකව ඉන්න බැරි උනා කියන්නේ

මොනම දෙයක් වත් කරන්නන බැහැ, කියන දේ.උදහරෙනෙකට සතෙක් අල්ල ගන්න ඕන උනා කියල

හිතමු ,දැන් මේකට ගලක් හරි ගහන්න එකෙක් ඕනේ, ගල ගහන පැත්තට සතාව එළවන් එන්න තව සෙට් එකක්

ඕනේ, ගල වැදිලා සතා මෙල්ල උන ගමන් පැනල උව අල්ල ගන්න තව කට්ටියක් ඕන,එහෙම බැරි උනොත් වෙන්නේ

ගලක් අතේ තියන් ඉන්න එකෙකුයි , මෝඩ ජෝක් එකක් උනා පොරකුයි ඉන්න එක නෙවේද?එත් කට්ටිය

සමාජීය වශයෙන් එකතු වෙලා සතාව අල්ල ගත්තොත් අර සමාජයටම සෙතක් උනා නෙවේද?අන්න ඒක ඒ කලේ

අපේ මුතුන් මිත්තෝ තේරුම් ගත්ත ගල් ගුහ වල ඉන්න කාලේදී.

එහෙම තමා අපි අද හඳ තරණය කරන එක

දක්වා ආවේ.ඒ gamaneda

මචන් ඉවර වෙලාවට දාන්නම් අනික් දේවල් ගැනත් තව දැන් බැහැ ....

ah thawa deyak, thama inne gal yugaye ok?

tika tika shishta sampanna wenakam gal yugaye

ewa kiyanna epa kiyanna epa..

[QUOTE="silentsahan, post: 10416550, member: 281066"] [SIZE=4][COLOR=#0000ff][COLOR=#ff0000]ඉස්සෙල්ලම මම උගතෙක් වත් බුද්දීමතෙක් වත් නොවෙමි.[/COLOR]මම මේ ටික හරි කියන්න හිතුවේ KP කිව්වනේ ප්රශ්නේ දැකල පැනල යන්නේ නැති එකත් වටිනවා කියල.ඒකයි මේ ටික කියන්නේ, මොකද මම මේක දැක්කනේ දැන්. ලෝකය කියන්නේ මොකක්ද කියල උබ ඇහුවේ මොන වගේ දෙයක් ගැන දැනගන්නද කියල මුලින්ම මම දන්නේ නැහැ.උබේ හිතෙන අහන දේ අනුව එක වෙනස් වෙනවා.ඒ කියන්නේ උබ ඇහුවේ භූ ගෝලීය දෙයක්ද, සමාජීය දෙයක්ද , භාව්තික දෙයක්ද , අද්යාත්මික දෙයක්ද කියන්න මම දන්නේ නැහැ. ඒ නිසා ඒවා එකින් එක කියන්නම්, භූ ගෝලීයව නම් මන් හිතන්නේ අපි හැමෝම වගේ දන්නවා 7 වසර වගේ ඉඳන් ඒවා උගන්නනවනේ ඉස්කෝල වල.අර රවුම් කතාවයි, ඉර වටේ අපි වටේ කැරකි කැරකි යන ඒකයි, 23 අංශක ඇල කමයි වගේ වගේ..., [COLOR=#ff0000]මේ වගේ ඉරවල් තව [/COLOR] සමාජීයව ලෝකය ගැන කිව්වොත් ගොඩක් දේවල් කතා කරන්න වෙනවා, එක වචන කීපෙකින් පැහැදිලි කරන්න බැහැ.අර මම මුලින් කිව්වා වගේ භෝගොලියව නිර්මාණය උනා ලෝකයේ ජීවීන්ට හට ගන්න සුදුසු වට පිටවක් හැදිලා කොහොමින් කොහොම හරි මිලියන සංකයත ජීවීන් ප්රමාණයක් හැදිලා ඉන්නවනේ මේ වෙද්දී.([B]ඒවා පැහැදිලි කරන්න ඉතින් තව කොටසක් ඕනේ, මෙහෙම බැහැ.වෙලාවක් අවොත් කියල යන්නම්[/B]) ඉතින් ඒ සමස්ත ජීවීන් සමූහය එක්කම එකාට වාසයට පත් වීම ( [COLOR=#ff00ff]වාසය කිරීම නෙවේ හොදේ, මොකද අපි [/COLOR] [COLOR=#ff00ff]කැමති උනත් අකමැති උනත් මේකේ ඉන්න වෙනවා [/COLOR])තමා සමාජීය වශයෙන් පැහැදිලි කරගන්න තියෙන්නේ.ඒ කියන්නේ සත්තුත් අයත් මේ දේට.ඒ හැමෝම එක්ක තමා අපිට සමාජීය වශයෙන් කියල බලන්න වෙන්නේ.මොකද මම උදාහරණයක් දෙන්නම් තව ඉස්සරහදි මේක මම පැහැදිලි කරන්නම්.එතකම් මෙහෙම හිතන්න, අපෙ ගෙදර බලල අල්ලපු වත්තේ කැත කරනවා, ඒ කෙනා අපිට දොස් කිව්වා කියන්න, අන්න ඒකට සත්තු මිනිස්සු දෙගොල්ලම බල පැව නේද? අන්න ඒ වගේ සමාජය කියන්නේ මුළු මහත් හැම දේම. අපි ගල් යුගයේ ඉඳන් ටික ටික ශිෂ්ට සම්පන්න වීමේ ගමනේදී මිනිස්සු විතරක් නෙවේ සත්තුත් ඒවාට බල පැව.සමහර වෙලාවට අපි සත්තුන්ගේ ගති ලක්ෂණ පවා පාවිච්චි කරනවා නේද "අරූ නරිය වගේ කපටියි " කියල.? හරි මම මේ පැහැදිලි කරේ මූලිකවම උබ අහපු දේට උත්තර දෙන්න පාර හදපු එක. නැත්නම් ගොඩක් අය හිතන් ඉන්නවා සත්තු සමාජයට අදාල නැහැ කියල, එහෙම හිතුවොත් මේ පැහැදිලි කිරීම කරන්න බැහැ.. සමාජය වෙනස් වීම, සමාජය තුල විශාල කොටසක් හිමි වීම වෙන්නේ අනිවාර්යෙන්ම මිනිස්සුන්ට.ඒක එහෙම වෙන්නේ මනස පාවිච්චි කරන්න ඇති විශාල හැකියාවක් තියෙන්නේ මිනිස්සුන්ට නිසා.මේක මෙහෙම වෙන්න ඕනේ කියල හිතල , තීරණයක් අරන් එක ක්රියාත්මක කරන්න පුළුවන් මිනිස්සුන්ට තමා , සමස්ත එහෙම කරන අයගෙන් ( මිනිස්සු, සත්තු දෙගොල්ලම අයත් මේ ගොඩට) 97% වඩා.. ඉතින් මේ සමාජය ගැන කථා කරද්දී බහුතර නියෝජන සමාජය හා, එහි ස්වභාවය ගැන වෙන්නේ මිනිස්සුන්ගේ පැත්තෙන්.මිනිස්සු ගැන අද්යනය කරොත් අපිට පුළුවන් ලේසියෙන්ම සමාජය ගැන අවබෝද කරගන්න.මොකද බහුතර නියෝජනය මිනිස්සු ඉන්න නිසා.ශිෂ්ටාචාරය ආරම්භ වීම, එදා ඉඳන් මිනිස්සු අදහස් හුවමාරු කරගෙන ඒක ඒක ඒවා කරන්න කියන්න පටන් ගත්තු ද ඉඳන් මේ ගමන එහෙමම යනවා.නැවතීමක් නැහැ.මොනවද මිනිස්සුන්ගේ අදහස් කියන්නේ? ශිෂ්ටාචාරය ආරම්භ උනා කලේ ඉඳන් ගත්තොත් , තමාගේ දේ රැක ගැනීම ඇයි යකෝ රෑට කන්න තියන් හිටපු මස් පාළුව වෙන එකෙක් උස්සන් ගිහින් කියල දකිද්දී හොදට හරි බැරි ගැහිලා වාඩි උනාම ඕන ශිෂ්ටචාරේක ඉන්න එකෙක්ට මල පනිනවනේ යකෝ මගුල. ඊට පස්සේ ඒක හොයනවා, උස්සපු එකා දැක්කොත් මෙහෙ වරෙන් වේසිගෙ පුතා කියල පටන් අරන් දන්න ඔක්කොම කියනවනේ.අන්න එතන ඉඳන් තමන්ගේ ගොඩ වැඩි කරගන්න එක, අනිකාගේ එක ලොකු වෙද්දී ඉන්න බැරි කම, හොරකන් කරන්න හිතෙන එක,ගහන බනින එක, බඩගින්න දැනෙද්දී දුර්වලයගෙන් තමන්ගේ ගොඩට මොන හරි දාගන්න එක අන්න ඒ වගේ නොයෙක් දේවල් හැගීම් විදිහට එනවා. ඒ වගේ නපුරු කම් වගේම හොද ගති ගුණාත් එනවා, ඒ කියන්නේ ඕන කෙනෙක්( නෑ නෑ බොහෝ අය) තමන්ගේ දරුවන්ට ආදරේ කම තියෙනවනේ , අනේ මගේ එකා, මගේ අම්ම, මගේ සහෝදරයා වගේ හැගීම්.අන්න ඒවා නිසා අර මම කිව්වා නපුරු හැගීම් යට පත් වෙන අවස්ථා තියෙනවා.සමහර වෙලාවට මගේ ගොඩෙන් එයාගේ බඩගින්න නිවන්න දාන වෙලාවල් එනවා.අන්න ඒ වගේ ඒවා එක්ක සමාජ බැදීම් , හොද නරක අනිකා ගැන හිතීම, අනිකාගේ දුක වේදනාව ගැන හිතීම වගේ ඒවා පටන් ගන්නවා.ඒ විතරක් නෙවේ එහෙම වැඩි වෙන්න වැඩි වෙන්න යාලු මිත්ර කම් පවා ඇති වෙනවා අර පුරුද්දට.තමන්ගේ පොඩි එකාගේ දුක දන්න අම්ම කෙනෙක්ට අනික් ගැනියෙක්ගේත් පොඩි එකා දරුවෙක්, උටත් දෙනවා උගේ බඩගින්න නිවන්න.උත් ලොකු උනාම මේ ගැනි මට නැති කාලෙ දුන්න නේද කියල ඒකෙ ගුනේ තියෙනවා.ඒ ගෑනිගේ ළමය බලනවා මු අපේ අම්මටත් උගේ අම්ම වගේම නේද සලකන්නේ කියල.උත් ඊට පස්සේ ඒක ගැන හිතනවා.උන් දෙන්නත් ඊට පස්සේ එක අම්මගේ ළමයි වගේ හිතනවා.අන්න එහෙමයි සමාජ සාරධර්ම ගොඩ නැගෙන්නේ.මට අනික් හැම දේම පැහැදිලි කරන්න බැහැ වෙලාව ඉවර වෙනවා.ඔය විදිහට හොද පැත්ත හැදෙනවා.ටික ටික සාමූහිකව මිනිස්සු ගොඩ ආවේ එහෙමයි. ඒක තමා සමාජීය වශයෙන් අපි ආවා ගමන මුල්ම ශිෂ්ටාචාර වීමේ ඉඳල . කිසිම කෙනෙක්ට තනියම මුකුත් කරන්න බැහැ, හැම දේටම තව කෙනෙක් ඕනේ.සාමූහිකව ඉන්න බැරි උනා කියන්නේ මොනම දෙයක් වත් කරන්නන බැහැ, කියන දේ.උදහරෙනෙකට සතෙක් අල්ල ගන්න ඕන උනා කියල හිතමු ,දැන් මේකට ගලක් හරි ගහන්න එකෙක් ඕනේ, ගල ගහන පැත්තට සතාව එළවන් එන්න තව සෙට් එකක් ඕනේ, ගල වැදිලා සතා මෙල්ල උන ගමන් පැනල උව අල්ල ගන්න තව කට්ටියක් ඕන,එහෙම බැරි උනොත් වෙන්නේ ගලක් අතේ තියන් ඉන්න එකෙකුයි , මෝඩ ජෝක් එකක් උනා පොරකුයි ඉන්න එක නෙවේද?එත් කට්ටිය සමාජීය වශයෙන් එකතු වෙලා සතාව අල්ල ගත්තොත් අර සමාජයටම සෙතක් උනා නෙවේද?අන්න ඒක ඒ කලේ අපේ මුතුන් මිත්තෝ තේරුම් ගත්ත ගල් ගුහ වල ඉන්න කාලේදී. එහෙම තමා අපි අද හඳ තරණය කරන එක දක්වා ආවේ.ඒ gamaneda මචන් ඉවර වෙලාවට දාන්නම් අනික් දේවල් ගැනත් තව දැන් බැහැ .... ah thawa deyak, thama inne gal yugaye ok? tika tika shishta sampanna wenakam gal yugaye ewa kiyanna epa kiyanna epa..:P [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom