එලකිරි එකේ උගතුන්ට ප්‍රශ්ණයක් 2

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    එලකිරි එකේ උගතුන්ට ප්‍රශ්ණයක් 2

    මේකත් සරල ප්‍රශ්ණයක්.
    ඒත් උත්තරේ එතරම් සරල නොවේ.


    ලෝකය යනු කුමක්ද? :eek:
    අර්ථ දක්වන්න..:baffled:



    නියම පිළිතුරක් බලා පොරොත්තු වෙමි.:confused::confused:
    ආතල් ගැනීමෙන් වලකින්න:growl::growl::dull:
     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    මම මහ ලොකු උගතෙක් නම් නෙවෙයි.
    මෙ උත්තරේ වැරදෙන්න පුලුවන් .
    ඇත්තටම ලොකය සාපෙක්ෂයි.

    මවකට තම දරුවා තම පවුල ලොකයක්.
    පෙම්වතෙකුට පෙම්වතිය ලොකයක්.
    දාර්ශනිකයකුට මේ මුලු විශ්වයම ලොකයක්.
    භූ විද්‍යා(තාරකා) කෙනෙකුට පෘතුවිය ලොකයක් අඟහරු තව ලොකයක්.
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මම මහ ලොකු උගතෙක් නම් නෙවෙයි.
    මෙ උත්තරේ වැරදෙන්න පුලුවන් .
    ඇත්තටම ලොකය සාපෙක්ෂයි.

    මවකට තම දරුවා තම පවුල ලොකයක්.
    පෙම්වතෙකුට පෙම්වතිය ලොකයක්.
    දාර්ශනිකයකුට මේ මුලු විශ්වයම ලොකයක්.
    භූ විද්‍යා(තාරකා) කෙනෙකුට පෘතුවිය ලොකයක් අඟහරු තව ලොකයක්.

    :)
     
    Apr 8, 2011
    569
    117
    0
    හෙළදිව
    "ලෝකය, පිළිබඳව බුදුරජාණන් වහන්සේ ප්රකාශ කොට වදාරන්නේ ලෝකයේ මං මුලාවී අතරමං වී සිටින පිරිස කථා කරන ආකල්පයෙන් නොවේ. එහෙත් ලෝකය, යන වචනය ඇසෙන විට එක් වරම අපට සිතෙන්නේ කුමක්ද? එනම් පෘථිවිය, ඉරහඳ, ග්රහතාරකා යනාදියයි. ඒ ලෝකය, නාමයෙන් අප ලද දැනුමේ පිළිවෙලය. එසේ නම් ලෝකය යනු කුමක්ද? ලෝකයේ සැබෑ අර්ථය දන්නේ ලෝකවිදූ හෙවත් ලෝකය පිළිබඳ යථාර්ථය අවබෝධ කළ බුදුරජාණන් වහන්සේ පමණි.

    ”පින්වත, මා අවබෝධ කළ සැබෑ ලෝකය වනාහී ඔබ සිතන පිළිවෙලේ ගමනකින් ගොස් කෙළවරක් දකින ලෝකයක් නොවේ. ඔබ සිතන ආකාරයට ලෝකයේ කෙළවරක් කිසිදා දැක්ක නොහැකිය. එහෙත් ලෝකාවබෝධය පිණිස නම් ලෝකයේ කෙළවර දක්වාම අවබෝධ කර ගත යුතුය.

    එනම් (මායාකාරී සිතක පැවැත්ම සහිත, වටපිටාව හඳුනා ගනිමින් සිටින බඹයක් පමණ වූ මේ සිරුරෙහිය ඒ ලෝකය තිබෙන්නේ. ලෝකයේ පැවැත්ම යළි යළිත් සකස් කර දෙන හේතුව තිබෙන්නේද එහිය. එම හේතුව නැති කිරීමෙන් ලෝකයෙන් මිදීමේ හැකියාව තිබෙන්නේද එහිය. ඒ සඳහා අනුගමනය කළ යුතු
    වැඩපිළිවෙල තිබෙන්නේද එහිය.”
    (රෝහිතස්ස සුත්ත - සං. නි.)
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    "ලෝකය, පිළිබඳව බුදුරජාණන් වහන්සේ ප්රකාශ කොට වදාරන්නේ ලෝකයේ මං මුලාවී අතරමං වී සිටින පිරිස කථා කරන ආකල්පයෙන් නොවේ. එහෙත් ලෝකය, යන වචනය ඇසෙන විට එක් වරම අපට සිතෙන්නේ කුමක්ද? එනම් පෘථිවිය, ඉරහඳ, ග්රහතාරකා යනාදියයි....
    :)
    mh. no idea.
    :)
    නිතූ;10190677 said:
    man hithanne vishwaye tiyena thawath eka grahalokayak vitharai
    :)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේකේ තියෙන්නේ ම මෙහෙම.......

    එලකිරි එකේ උගතුන්ට ප්‍රශ්ණයක් 2

    මම මේ ගැන විෂය ප්‍රාමාණිකයෙකු නොවෙමි........
    කට වසා ගෙන හිදිමි.........
    එය මගේ සහ අනිත් අය ගේ ශරීර සුවතාවය පිණිස හේතුවන බව දනිමි......
    නොදන්නා දේ ගැන පොර ටෝක් දෙන්නට ගොස් සමහරු ඇණ ගන්නා ඇණ ගැනිල්ල මම දැක ඇත්තේමි.....
    මට එසේ අනාගැනිමේ ආශාවෙක් හෝ උවමනාවෙක් නැත.......!!!!!!
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    මේකත් සරල ප්‍රශ්ණයක්.
    ඒත් උත්තරේ එතරම් සරල නොවේ.


    ලෝකය යනු කුමක්ද? :eek:
    අර්ථ දක්වන්න..:baffled:



    නියම පිළිතුරක් බලා පොරොත්තු වෙමි.:confused::confused:
    ආතල් ගැනීමෙන් වලකින්න:growl::growl::dull:

    මේ පෝස්ට් එක කියෝලා මට ප්‍රශ්න ගොඩක් ආවනෙ..
    උගතුන් යනුවෙන් ඔබ අදහස් කලේ කවුරුන්ද?
    මේ පෝස්ට් කරපු අය ඔක්කොම උගත්තුද? (ඔබේ නිර්වචනයට අනුව..) ඔබ එය දැන ගන්නේ කෙසේද?
    මෙවැනි ප්‍රශ්නයකට පිලිතුරක් දැන ගැනීමෙන් ඔබ අපේක්ෂා කරන්නේ කුමක්ද??
    :confused::confused::confused:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    ඔන්න බම්ප් එකක් දුන්න.ඕකට උත්තරයක්‌ හම්බුන දවසක මටත් කියපන්. :confused:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මේකේ තියෙන්නේ ම මෙහෙම.......

    එලකිරි එකේ උගතුන්ට ප්‍රශ්ණයක් 2

    මම මේ ගැන විෂය ප්‍රාමාණිකයෙකු නොවෙමි........
    කට වසා ගෙන හිදිමි.........
    එය මගේ සහ අනිත් අය ගේ ශරීර සුවතාවය පිණිස හේතුවන බව දනිමි......
    නොදන්නා දේ ගැන පොර ටෝක් දෙන්නට ගොස් සමහරු ඇණ ගන්නා ඇණ ගැනිල්ල මම දැක ඇත්තේමි.....
    මට එසේ අනාගැනිමේ ආශාවෙක් හෝ උවමනාවෙක් නැත.......!!!!!!

    ඒකනම් සිරා..
    :lol::lol::lol:
    :):)
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මේ පෝස්ට් එක කියෝලා මට ප්‍රශ්න ගොඩක් ආවනෙ..
    උගතුන් යනුවෙන් ඔබ අදහස් කලේ කවුරුන්ද?
    මම අහපු ප්‍රශ්නෙට හරි උත්තරේ දෙන්න පුලුවන් අයට:)

    මේ පෝස්ට් කරපු අය ඔක්කොම උගත්තුද? (ඔබේ නිර්වචනයට අනුව..)
    ඔව්..:yes:

    ඔබ එය දැන ගන්නේ කෙසේද?
    ප්‍රශ්ණෙ බලලා පැනලා යන්නෙ නැතුව මොකක් හරි උත්තරයක් දුන්න නිසා.:)

    මෙවැනි ප්‍රශ්නයකට පිලිතුරක් දැන ගැනීමෙන් ඔබ අපේක්ෂා කරන්නේ කුමක්ද??
    උගතුන් අතරින් බුද්ධිමතා කවුද කියා දැනගැනීමට.
    නියම පිලිතුර දෙන්න පුලුවන් ඇත්ත තේරෙන කෙනාට විතරයි
    :)