Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එලකිරි එකේ උගතුන්ට ප්රශ්ණයක් 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒ වගේම එක එක අයට උපතින් වගේම, උපන් ද සිට එනවා විවිද ගති පැවතුම් .සමහර අයට අනික්

අය එක්ක වැඩ කරන්න බැහැ, අනිකාගේ ගොඩ ලොකු වෙද්දී ඉන්නම බැහැ, හැම ගොඩේන්ම ඕනේ,

අනිකාගේ දුකක් ඉවසන්න බැහැ, අනිකට හෙන ගැහුවත් කමක් නැහැ තමන්ගේ පංගුව එනවා නම්

වගේ අය ඉන්නවනේ මේ ලෝකේ. ඒ වගේ අය නිසා සමාජය හොද අතට ආවා ගමන වගේම නරක

අතටත් ගමනක් ආවා.ඉරිසියාව, කුහක කම්, ම්ලේච කම් , තුප්පහි වැඩ , මිනී මාරු වැඩ ඇති උන ටික

ටික( ඒවාට හේතු ඕන නම් එක එක කියන්නම් ).මේවා සමාජ පිළිල, එත් ඒවත් ඇති උන..මහා මිනිස් සංහාර කොච්චර උනාද මිනිස්සු ශිෂ්ටාචාර

වීම එක්ක? ශිෂ්ටාචාර ඇති වීමෙන් වෙන ප්රදාන අවුල තමා ඒක. ඒ කියන්නේ හොද දෙයක් සදහා සාමූහික

වීමත් , නරක දෙයක් සදහා සාමූහික වීමත් කියන්නේ දෙකක්.ලොකු බලයක් ගොඩ නැගුන ගලක් පහලට

පෙරළෙනවා වගේ දෙයක් ඒක.ඒකට යන වෙන ඕනෑම දෙයක් පොඩි පට්ටම් වෙනවා.එහෙම වෙන්න වෙන්න

මිනිස් හිතේ වයිරය ගොඩ නැගෙනවා, හිතට එකගවම අනික් මිනිහව විනාස කරන්න පුළුවන් වෙනවා

තමන්ගේ වාසියට.මේ වගේ තැන ගැන හොදට හිතපන් මිනිස්සුන්ව අද්යනය කරන්න ඕනේ නම් හොදට.

මේ අතරේ කොහෙන් හෝ මිනිස්සු කියන අයට යම් කිසි පිටස්තර දේවල් මේ ලෝකේ වෙන බව

තේරෙනවා, ඒ කියන්නේ මේ හැම දේටම උඩින් ඉන්න කෙනෙක් ඇති, එයාට එරෙහි උනොත් මුළු

මහත් හැම දේම විනාස කරලා දන්න පුළුවන් බලයක් ඇති වගේ ඒවා.අන්න ඒ දේවල් එක්ක ආගම, දෙවියන්

පිලිබඳ ඇදහිලි ඇති වෙනවා.ඒවාට මුල් වෙන හේතු විදිහට මිනිස්සු ම්ලේචත්වයට පත් උනාම වෙන දේවල් ,

පුංචි හිත රිදවීමේ ඉඳල මහා මිනිස් සංහාර දක්වා උන දේවල් බලපානවා.ඒ පාඩනුයි , යම් යම් අදෘශමාන

බලවේග අපි වටේ ක්රියාත්මක වෙන බව දැනීම එක්ක ආයෙම මෙල්ල වෙනවා මිනිස්සු.

එත් කාලයක් තිස්සේ එකතු වෙන ඒ හැගීම් වල මුල්බීජ අත් හරින්න බැරුව ඉතුරු වෙනවා ගොඩක් අයගේ හිත වල.

ඒවත් එක්ක මිනිස්සු අද දකින්න තියෙන ආදරේ කරුණාව , සෙනෙහස, අනික් එකාට උදව් කිරීම,අනික් එකාගේ දුකේදී උණු වෙන

එක ආදී දේ ඉඳන්, ඉරිසියාව, කුහක කමේ ඉන්දන් මිනී මරු තත්වෙටම ආයෙම එනවා.

ඔන්න දැන් අපි ටිකක් දැනගත්ත

සමාජය ආරම්භය ගැන.මෙතන ඉඳන් නම් හරි වෙනස් , ඒ කියන්නේ සංකීර්ණයි.මූලික දේ හැදිලා ඉවරයි.දැන් වෙන්නේ

එතනින් එහාට අතු දම දම එක එක පැති වලට යන එක.එක එක අසාවන් එක්ක අපිට මෙතෙක් ලැබුන , ගොඩ නාග ගත්ත

සම්පත් එක්ක ඒවා මෙහයවනවා.ඒවා ගැන භාව්තික ලෝකය ගැන කථා කරන ටිකේදි ඕනේ නම් කථා කරමු.

(සංගීතය , තාක්ෂනය , උබ වගේ තව දුරටත් ලෝකය ගැන හෙවීම වගේ ඒවා හම්බෙනවා ඉස්සරහට..)

දැන් පුළුවන් මචන් අද තියෙන සමාජ තත්වය ගැන කථා කරන්න, අම්බ සංකීර්ණයි මචන්, එත් එක ගැන තේරුමක්

තිය ගන්න එක වටිනවා.මොකද අපිට එකෙන් පුළුවන් ආයෙම සමාජය ඕන ඕන අතට වෙනස් කරන්න අවබෝදයක් ගන්න.

ඒ කියන්නේ හොද පැත්තට.මම ශිෂ්ටාචාරය ගැන පැහැදිලි කරන ගමනේ ඉඳන් ආවේ මෙතනට තමා.නැත්නම්

මුල කොහෙද කියල නොදැන, අවබෝදයක් නැතුව මැදට පනින්න බැහැ.එහෙම පැන්නොත් වෙන්නේ පාරේ යන bus

එහෙකට අඩයක් තිබ්බ වගේ දෙයක්.ඒ bus එකේ නැගල යන්න නෙවේ වෙන්නේ එහෙම උනොත් bus එක යටින්

එන්න.ඉතින් යන්න ගිය ගමන යන්න බැහැ.මචන් මේක හරියට අල්ල ගන්න ඕනේ දෙයක් නැත්නම් වෙන්නේ,අතරමන්

වෙන්න.ඇත්තටම ලෝකය ගැන අප්රමාණව සෙවීමෙන් වැඩක් නැහැ, එත් ඉන්නේ කොහෙද කියන එක දැනගන්න

ඕනේ.නැත්නම් ඉන්න තැන හරියට ඉඳන් , ඉන්න තැනට වැඩක් වෙන දෙයක් දෙන්න බැරි වෙනවා.ඉන්න තැනට

හරි දෙයක් දෙන්න බැරි උන කියන්නේ අපි අපි ඉන්න තැනටම එතන උන්නතිය වෙනුවෙන් දෙයක් නොකළ කියන එක

නෙවේද?

අන්න ඒ පරම්නමර්තයෙන් ඇරෙන්න මචන් මෙතනින් පහලට කියවන්න එපා.තේරුමක් නැහැ වගේම එකෙන් වෙන්නේ

තව තවත් මම කිව්වා වගේ අතරමන් වීමක් විතරයි.

[QUOTE="silentsahan, post: 10416892, member: 281066"] [SIZE=4][COLOR=#0000FF]ඒ වගේම එක එක අයට උපතින් වගේම, උපන් ද සිට එනවා විවිද ගති පැවතුම් .සමහර අයට අනික් අය එක්ක වැඩ කරන්න බැහැ, අනිකාගේ ගොඩ ලොකු වෙද්දී ඉන්නම බැහැ, හැම ගොඩේන්ම ඕනේ, අනිකාගේ දුකක් ඉවසන්න බැහැ, අනිකට හෙන ගැහුවත් කමක් නැහැ තමන්ගේ පංගුව එනවා නම් වගේ අය ඉන්නවනේ මේ ලෝකේ. ඒ වගේ අය නිසා සමාජය හොද අතට ආවා ගමන වගේම නරක අතටත් ගමනක් ආවා.ඉරිසියාව, කුහක කම්, ම්ලේච කම් , තුප්පහි වැඩ , මිනී මාරු වැඩ ඇති උන ටික ටික( ඒවාට හේතු ඕන නම් එක එක කියන්නම් ).මේවා සමාජ පිළිල, එත් ඒවත් ඇති උන..මහා මිනිස් සංහාර කොච්චර උනාද මිනිස්සු ශිෂ්ටාචාර වීම එක්ක? ශිෂ්ටාචාර ඇති වීමෙන් වෙන ප්රදාන අවුල තමා ඒක. ඒ කියන්නේ හොද දෙයක් සදහා සාමූහික වීමත් , නරක දෙයක් සදහා සාමූහික වීමත් කියන්නේ දෙකක්.ලොකු බලයක් ගොඩ නැගුන ගලක් පහලට පෙරළෙනවා වගේ දෙයක් ඒක.ඒකට යන වෙන ඕනෑම දෙයක් පොඩි පට්ටම් වෙනවා.එහෙම වෙන්න වෙන්න මිනිස් හිතේ වයිරය ගොඩ නැගෙනවා, හිතට එකගවම අනික් මිනිහව විනාස කරන්න පුළුවන් වෙනවා තමන්ගේ වාසියට.මේ වගේ තැන ගැන හොදට හිතපන් මිනිස්සුන්ව අද්යනය කරන්න ඕනේ නම් හොදට. මේ අතරේ කොහෙන් හෝ මිනිස්සු කියන අයට යම් කිසි පිටස්තර දේවල් මේ ලෝකේ වෙන බව තේරෙනවා, ඒ කියන්නේ මේ හැම දේටම උඩින් ඉන්න කෙනෙක් ඇති, එයාට එරෙහි උනොත් මුළු මහත් හැම දේම විනාස කරලා දන්න පුළුවන් බලයක් ඇති වගේ ඒවා.අන්න ඒ දේවල් එක්ක ආගම, දෙවියන් පිලිබඳ ඇදහිලි ඇති වෙනවා.ඒවාට මුල් වෙන හේතු විදිහට මිනිස්සු ම්ලේචත්වයට පත් උනාම වෙන දේවල් , පුංචි හිත රිදවීමේ ඉඳල මහා මිනිස් සංහාර දක්වා උන දේවල් බලපානවා.ඒ පාඩනුයි , යම් යම් අදෘශමාන බලවේග අපි වටේ ක්රියාත්මක වෙන බව දැනීම එක්ක ආයෙම මෙල්ල වෙනවා මිනිස්සු. එත් කාලයක් තිස්සේ එකතු වෙන ඒ හැගීම් වල මුල්බීජ අත් හරින්න බැරුව ඉතුරු වෙනවා ගොඩක් අයගේ හිත වල. ඒවත් එක්ක මිනිස්සු අද දකින්න තියෙන ආදරේ කරුණාව , සෙනෙහස, අනික් එකාට උදව් කිරීම,අනික් එකාගේ දුකේදී උණු වෙන එක ආදී දේ ඉඳන්, ඉරිසියාව, කුහක කමේ ඉන්දන් මිනී මරු තත්වෙටම ආයෙම එනවා. ඔන්න දැන් අපි ටිකක් දැනගත්ත සමාජය ආරම්භය ගැන.මෙතන ඉඳන් නම් හරි වෙනස් , ඒ කියන්නේ සංකීර්ණයි.මූලික දේ හැදිලා ඉවරයි.දැන් වෙන්නේ එතනින් එහාට අතු දම දම එක එක පැති වලට යන එක.එක එක අසාවන් එක්ක අපිට මෙතෙක් ලැබුන , ගොඩ නාග ගත්ත සම්පත් එක්ක ඒවා මෙහයවනවා.ඒවා ගැන භාව්තික ලෝකය ගැන කථා කරන ටිකේදි ඕනේ නම් කථා කරමු. (සංගීතය , තාක්ෂනය , උබ වගේ තව දුරටත් ලෝකය ගැන හෙවීම වගේ ඒවා හම්බෙනවා ඉස්සරහට..) දැන් පුළුවන් මචන් අද තියෙන සමාජ තත්වය ගැන කථා කරන්න, අම්බ සංකීර්ණයි මචන්, එත් එක ගැන තේරුමක් තිය ගන්න එක වටිනවා.මොකද අපිට එකෙන් පුළුවන් ආයෙම සමාජය ඕන ඕන අතට වෙනස් කරන්න අවබෝදයක් ගන්න. ඒ කියන්නේ හොද පැත්තට.මම ශිෂ්ටාචාරය ගැන පැහැදිලි කරන ගමනේ ඉඳන් ආවේ මෙතනට තමා.නැත්නම් මුල කොහෙද කියල නොදැන, අවබෝදයක් නැතුව මැදට පනින්න බැහැ.එහෙම පැන්නොත් වෙන්නේ පාරේ යන bus එහෙකට අඩයක් තිබ්බ වගේ දෙයක්.ඒ bus එකේ නැගල යන්න නෙවේ වෙන්නේ එහෙම උනොත් bus එක යටින් එන්න.ඉතින් යන්න ගිය ගමන යන්න බැහැ.මචන් මේක හරියට අල්ල ගන්න ඕනේ දෙයක් නැත්නම් වෙන්නේ,අතරමන් වෙන්න.ඇත්තටම ලෝකය ගැන අප්රමාණව සෙවීමෙන් වැඩක් නැහැ, එත් ඉන්නේ කොහෙද කියන එක දැනගන්න ඕනේ[COLOR=#FF0000].නැත්නම් ඉන්න තැන හරියට ඉඳන් , ඉන්න තැනට වැඩක් වෙන දෙයක් දෙන්න බැරි වෙනවා.ඉන්න තැනට [/COLOR] [COLOR=#FF0000]හරි දෙයක් දෙන්න බැරි උන කියන්නේ අපි අපි ඉන්න තැනටම එතන උන්නතිය වෙනුවෙන් දෙයක් නොකළ කියන එක[/COLOR] [COLOR=#FF0000]නෙවේද? [/COLOR] අන්න ඒ පරම්නමර්තයෙන් ඇරෙන්න මචන් මෙතනින් පහලට කියවන්න එපා.තේරුමක් නැහැ වගේම එකෙන් වෙන්නේ තව තවත් මම කිව්වා වගේ අතරමන් වීමක් විතරයි. :dull: [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom