එලකිරි කඹය 2018 සචිත් සමග දිනමු. එක්වන්න අප සම&#3484

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    තෝර තෝර තෑගී දීලා බෑ. පාර්ලිමේන්තුවේ උනත් අනික් පැත්තට පනිද්දීම ඇමතිකමක් දීලා තමා ගන්නේ..
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    එක්සත්ව එක්සිත්ව නියත ජයක් කරා පියනගන්නට එක්වන්න අප සමග.......

    MENgZvM.png


    NOWU0sd.png


    sachith19920726 ප්‍රමුඛ ටීම් EKBrotherHood මෙම්බර්ස් ල සහ supporters ල මේ thread එකට සෙට් වෙලා vote කර ටීම් එක දිනවා..
    rep වර්ෂාවක් සමගින් අසම සම giveaways දිනාගන්න..​

    අපේ කණ්ඩායමේ දැනට සිටින මෙම්බර්ස් ලගෙන් වැඩිම සපෝර්ට් කරන මෙම්බර්ට හෝ මෙම්බර්ස් ලා අතුරින්
    random member කෙනෙක් ට online multiplayer ක්‍රීඩා කල හැකි original games 4 ක් ද..


    awt1Nbk.png
    [/COLOR][/SIZE]

    ප්‍රතිවාදී කණ්ඩායමට select වී ඇති මෙම්බර්ස් ලගෙන් අපේ පිලට vote කරන මෙම්බර්ස්ල අතුරින් තෝරා ගන්න
    මෙම්බර් කෙනෙකුට games 4 බැගින් බෙදී යන ආකාරයට giveaways දීමට අප කණ්ඩායම තීරනය කර ඇත..


    කඹ ඇදීම කම්මැලි නොවී හැමෝටම interesting හා motivate කිරීම සදහා, අනිත් vote කරන මෙම්බර්ස් ලට premium accounts,software
    rep වර්ෂා ඇතුළු තවත් වටිනා giveaways දිනාගන්න


    EK Brotherhood පිල ජයග්‍රණය සදහා මෙහෙයවන්න අදම අප හා එක්වන්න..

    http://www.elakiri.com/forum/showthread.php?t=1846194ඔබේ වටිනා මනාපය පළකිරීම සඳහා මෙම දිගුවෙන් පිවිසෙන්න


    සුබ අලුත් අවුරුද්දක් වේවා !
     
    • Like
    Reactions: Profile_01

    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    VOTED!
    දැන් ඉතින් rep කරන එකයි තියෙන්නේ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සියලු දෙනාමට සම අවස්තා ඇත...පැයකටත් වඩා අඩු කාලයකින් චන්ද 70ක ගැප් එකක් ඔබගේ පිලට නිර්මානය කරගැනීමට අවශ්යද???? රෙප් මගින් අමතන්න...වැඩිම රෙප් ප්‍රමානයක් ලබාදෙන කන්ඩායමේ චන්ද ප්‍රමානය පැයක් තුල 70කින් වැඩිකර දෙනු ලැබේ...''අසමසම සවිය erozan ගෙන් විතරමයි''..​
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඩිමාන්ඩ් එක එනකම් ඉන්නවා...
    ගිව් අවේස් නැතත් රෙප් එපැයි.