Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එලකිරි කවිමඩුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උදයේම ගියා මම අවමගුලකට සහෝ...

යුතුකම් තියනවනේ කලයුතු රටට සහෝ...

එනමුත් සිහි වෙන්නේ මට කවි මඩුව සහෝ...

එකයි ආ විගස මෙහි පැමිණියේ සහෝ....

වැඩ ටික ඉවර වී එන විට රැ වෙනවා...

අපු ගමන් මල ගෙදරට ගොඩ වෙනවා...

පැය දෙක තුනක් තව එහි මා නැවතෙනවා....

නින්දට කලින් කවියක් කොටලා යනවා....

ගේදොර වැඩ අස්සේ කවි ගොතනා සැමට....

යුතුකන් කරන රැකි රක්ෂා කරනා සැමට....

මෙහි පැමිණෙනා කවිරස විදිනා ඔබට....

බුදු දම් සඝ සරණ පතනමි මම සැමට...

යන්නම් මිතුර සමුගෙන මම මොහොතකට...

එන්නම් ගොසින් අහවර වී මගේ වැඩ....

අද ඔබ කරන සැම කටයුතු සුබ වේන්න....

තබනා පියවරෙන් පියවර දිරි ගන්න...

[QUOTE="prathapa89, post: 19319980, member: 368770"] [B][SIZE=5][COLOR=DarkRed]උදයේම ගියා මම අවමගුලකට සහෝ... යුතුකම් තියනවනේ කලයුතු රටට සහෝ... එනමුත් සිහි වෙන්නේ මට කවි මඩුව සහෝ... එකයි ආ විගස මෙහි පැමිණියේ සහෝ.... වැඩ ටික ඉවර වී එන විට රැ වෙනවා... අපු ගමන් මල ගෙදරට ගොඩ වෙනවා... පැය දෙක තුනක් තව එහි මා නැවතෙනවා.... නින්දට කලින් කවියක් කොටලා යනවා.... ගේදොර වැඩ අස්සේ කවි ගොතනා සැමට.... යුතුකන් කරන රැකි රක්ෂා කරනා සැමට.... මෙහි පැමිණෙනා කවිරස විදිනා ඔබට.... බුදු දම් සඝ සරණ පතනමි මම සැමට... යන්නම් මිතුර සමුගෙන මම මොහොතකට... එන්නම් ගොසින් අහවර වී මගේ වැඩ.... අද ඔබ කරන සැම කටයුතු සුබ වේන්න.... තබනා පියවරෙන් පියවර දිරි ගන්න...[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom