Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එලකිරි කවිමඩුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආයුබෝවන් සුබ දවසක් ඔබ සැමට...

උදැසනම මම ආවේ ගෙදර සිට...

අදීවේගේ රථයක මම එන කලට....

සිදු වුන අකරතැබ්බකි ආ රථය මග...

තැන වැලිපැන්න හුවමාරුව පෙන දුර...

නැවතුණි බස් රථය යාමට නොහැකි තැන...

රියදුරු මහතා බැස බස් රථයෙන් බිමට..

රෝදයේ හිලක් බව පැවසුවා සැමට.....

ගතවිය මෙයට අඩ හෝරාවක් පමණ...

සැදුවා බස් රථය යාමට හැකි ලෙසට....

ඇගයිය යුතු දෙයක් ඇත මම අද දුටුව...

පවසමි ඔබට මෙලෙසින් දැන ගනු පිණිස....

කොල්ලෙක් තරුණ, ඔහු ලග නැත පොෂ් පෙනුම...

එනමුත් හිටියේ ඔහු ඇද හරි පිළිවෙලට...

බැස බස් රියෙන් රියදුරු හට දී සහය...

ඉක්මන් කරා අප යෑමට මහරගම....

ඔහු අත මජන් එනමුත් නැහැ ඔහු සැලුනේ...

කලයුතු දේ නිසි කලට කරනට ඔහු බැදුනේ...

හැදු මව් දෙමව්පියෝ ආඩම්බර වෙන්නේ...

නැත සොහොයුරා නුබට කිසිදා වරදින්නේ...

යන එන මගින් රකිනා රියදුරු දෑත...

එහෙ මෙහෙ දුවන කොන්දොස්තර සහයකට...

යන වැඩ පසෙකලා බස් රිය සැදීමට....

ඇත දුන් සැමට පතනෙමි මම බුදුසරණ....

[QUOTE="prathapa89, post: 19328986, member: 368770"] [B][SIZE=5][COLOR=DarkRed]ආයුබෝවන් සුබ දවසක් ඔබ සැමට... උදැසනම මම ආවේ ගෙදර සිට... අදීවේගේ රථයක මම එන කලට.... සිදු වුන අකරතැබ්බකි ආ රථය මග... තැන වැලිපැන්න හුවමාරුව පෙන දුර... නැවතුණි බස් රථය යාමට නොහැකි තැන... රියදුරු මහතා බැස බස් රථයෙන් බිමට.. රෝදයේ හිලක් බව පැවසුවා සැමට..... ගතවිය මෙයට අඩ හෝරාවක් පමණ... සැදුවා බස් රථය යාමට හැකි ලෙසට.... ඇගයිය යුතු දෙයක් ඇත මම අද දුටුව... පවසමි ඔබට මෙලෙසින් දැන ගනු පිණිස.... කොල්ලෙක් තරුණ, ඔහු ලග නැත පොෂ් පෙනුම... එනමුත් හිටියේ ඔහු ඇද හරි පිළිවෙලට... බැස බස් රියෙන් රියදුරු හට දී සහය... ඉක්මන් කරා අප යෑමට මහරගම.... ඔහු අත මජන් එනමුත් නැහැ ඔහු සැලුනේ... කලයුතු දේ නිසි කලට කරනට ඔහු බැදුනේ... හැදු මව් දෙමව්පියෝ ආඩම්බර වෙන්නේ... නැත සොහොයුරා නුබට කිසිදා වරදින්නේ... යන එන මගින් රකිනා රියදුරු දෑත... එහෙ මෙහෙ දුවන කොන්දොස්තර සහයකට... යන වැඩ පසෙකලා බස් රිය සැදීමට.... ඇත දුන් සැමට පතනෙමි මම බුදුසරණ.... [/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom