*****එලකිරි .කොම් ස්තුතිය*****

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    නොගිය තැනක් නෑ මේ ටිකේ එලකිරිය නැතුව.
    හදා ගත්ත ගේ කැඩිලා ගියා වගෙ හිටියෙ ඉතිං......
    ඇඩ්මින් ඇතුළු කණ්ඩායමට ස්තුතියි!!!!!
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    ඇති යන්තම් ආයෙත් ආවා....එල එල...
     

    Dtpro

    Active member
  • Aug 31, 2010
    714
    17
    28
    MAHAgedara
    ගොඩාක් ස්තුතියි හැමෝටම.
    FB fan page එකේ විකාර දැම්මට තරහ වෙන්න එපා