Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එලකිරි ජාතික දින කමිටුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ළමයි එන්න ඇතුලට..

අද කිරියට හරි විශේෂ දවසක්..

ඒ මොකද කියනව නම් මෙච්චර කල් අපිට හොරා අපෙන් හංගගෙන හිටපු,

ඒ වගේම ආදායම් බදු එකෙනුත් කට්ටි පැන පැන හිටපු මහ ධන කුවේරයෙක් අද කිරිවාසීන්ට අතටම මාට්ටු උනා..

ඔව් ඒ උබලගෙ හිතට ආපු [USER=575911]@Solo Rider[/USER] තමයි

ඉතින් අද දවසම කිරියේ වෙන්වුනේ Solo ට

ඉතින් Valhalla වට වෙලා කිරියට ලොග් වෙලා ආතල් එකේ උඩ පහලට කර කර ඉන්න ගමන් මට හිතුන දෙයක් තමයි මේ..

ඒ ඉදීරියට එන මේ වගේ කිරියට විශේෂ දවස් ඒ ඒ විශේෂ පුද්ගලයගෙ නමින් නම් කරලා හරි විදිහට එලකිරි දින කැලැන්ඩරය නියාමනය කරන්න ඔනි කියලා..

ඉතින් මට තනියම මේ වැඩේ කරන්න අමාරුයි..

යුද්ධ ගොඩක් මැද්දෙ මේ මැදිවෙලා ඉන්නේ මං

ඉතින් මං තීරණය කරා හරි හමන් සෙට් එකක් දාලා විද්වත් කමිටුවක් හදන්න මේ වැඩේට..

ඒ කමිටුව බලාගන්න සංගමේකුත් අටවගත්තා ..නැතුව බෑනේ

දැන් ඔන්න මෙහෙමයි ඒ සංගමේ සහ කමිටුවේ සාමාජිකයෝ ටික (මෙතන නම් නැතිි අය හැමෝම "රාජ්ය" කෑල්ල ඉස්සරහින් දාලා සෙට් කර ගන්න )

සභාපති -> Valhalla වේ Viking King [USER=575925]@Ragna_SL[/USER]

උප සභාපති -> කාගේත් සිත් ගත් [USER=561607]@hodakolla[/USER]

භාණ්ඩාගාරික - > මහා දානපති [USER=575911]@Solo Rider[/USER] (thanks bocca rupiyal 500ta)

ලේකම් -> එල කොල්ලා [USER=573158]@NRTG[/USER]

උප ලේකම් -> ඔියේ [USER=171785]@HmNRazor[/USER]

තාක්ෂණික නිලධාරි -> [USER=79414]@BLACKLIST_MEMBER[/USER] [USER=534657]@kasun_kbp[/USER] [USER=567551]@windows_ubuntu[/USER] [USER=17432]@HAneo[/USER] [USER=567933]@dilann[/USER]

ප්රධාන කමිටු සාමාජික 1 -> සිංහල විෂය පිලිබද මහාචාර්යය [USER=574021]@PHBhagya[/USER]

ප්රධාන කමිටු සාමාජික 2 ->ඉතිහාසය විෂය පිලිබද මහාචාර්යය [USER=263589]@castellain[/USER]

ප්රධාන කමිටු සාමාජික 3 ->EBUSE Director [USER=565736]@hichchiputha[/USER]

ප්රධාන කමිටු සාමාජික 4->Elakiri විනය භාර [USER=394417]@පුරවැසියා[/USER]

ප්රධාන කමිටු සාමාජික 5->විදේශ කටයුතු හා ළමා කාර්යංශය භාර ඇමති [USER=254970]@Emios[/USER]

අනු කමිටු සාමාජික 1 -> [USER=394417]@පුරවැසියා[/USER]ගෙ සම්බන්ධීකරණ ලේකම් [USER=568256]@Erzo[/USER]

අනු කමිටු සාමාජික 2 -> මයනු [USER=570696]@ExamHe[/USER]

අනු කමිටු සාමාජික 3 -> කගේත් සුන්දරී [USER=181982]@Heshan Daminda[/USER]

අනු කමිටු සාමාජික 4 ->නැතුවම බැරි [USER=575543]@shadow134[/USER]

අනු කමිටු සාමාජික 5 -> hodakolla lite version [USER=577135]@Stimulus mind[/USER]

ඔන්න එහෙනම් කමිටුවයි සංගමෙයි හරි..

දැන් වැඩේ වෙන්නෙ මෙහෙමයි..

මම පටන්ගැන්ම විදිහට අද(ඒ කියන්නේ 2021/05/15 වන සෙනසුරාදා දිනය) කිරියේ [USER=575911]@Solo Rider[/USER] ගෙ දිනය ලෙස නම් කර සිටිනවා

මෙතැන් පටන් එළඹෙන සෑම වර්ෂයකම මේ දිනයට මේ ත්රෙඩ බම්ප් කරලා මේ දිනය විශේෂ වුනේ ඇයි කියලා මතක් කරලා දෙන්න ඔනි කමිටුව ප්රමුඛ කට්ටියම

*ඊට අදාල ත්රෙඩ් ටිකත් එක්ක

ඒවගේම තමා අද වගේ විශේෂ දිනයක් යෙදුනු හැමදාකම ඒ ඒ පුද්ගලයා සහ ඒ ඒ ත්රෙඩ් ටික අමුණලා මේ ත්රෙඩ update කරන්න උබලා අපි හැමෝම බැදිලා ඉන්නවා

එහෙනම් තව දිනයක් නම් කරන බලාපොරොත්තුවෙන අදට මෙතනින් නවතිමු

ස්තූතියි

[QUOTE="Ragna_SL, post: 26414635, member: 575925"] ළමයි එන්න ඇතුලට.. :yes: අද කිරියට හරි විශේෂ දවසක්.. :nerd: ඒ මොකද කියනව නම් මෙච්චර කල් අපිට හොරා අපෙන් හංගගෙන හිටපු,:angry: ඒ වගේම ආදායම් බදු එකෙනුත් කට්ටි පැන පැන හිටපු මහ ධන කුවේරයෙක් අද කිරිවාසීන්ට අතටම මාට්ටු උනා..;) ඔව් ඒ උබලගෙ හිතට ආපු [USER=575911]@Solo Rider[/USER] තමයි :yes: ඉතින් අද දවසම කිරියේ වෙන්වුනේ Solo ට :yes: ඉතින් Valhalla වට වෙලා කිරියට ලොග් වෙලා ආතල් එකේ උඩ පහලට කර කර ඉන්න ගමන් මට හිතුන දෙයක් තමයි මේ.. :P ඒ ඉදීරියට එන මේ වගේ කිරියට විශේෂ දවස් ඒ ඒ විශේෂ පුද්ගලයගෙ නමින් නම් කරලා හරි විදිහට එලකිරි දින කැලැන්ඩරය නියාමනය කරන්න ඔනි කියලා.. :cool: ඉතින් මට තනියම මේ වැඩේ කරන්න අමාරුයි..:no: යුද්ධ ගොඩක් මැද්දෙ මේ මැදිවෙලා ඉන්නේ මං :D ඉතින් මං තීරණය කරා හරි හමන් සෙට් එකක් දාලා විද්වත් කමිටුවක් හදන්න මේ වැඩේට.. :yes: ඒ කමිටුව බලාගන්න සංගමේකුත් අටවගත්තා ..නැතුව බෑනේ :D දැන් ඔන්න මෙහෙමයි ඒ සංගමේ සහ කමිටුවේ සාමාජිකයෝ ටික (මෙතන නම් නැතිි අය හැමෝම "රාජ්ය" කෑල්ල ඉස්සරහින් දාලා සෙට් කර ගන්න ):D:nerd: සභාපති -> Valhalla වේ Viking King [USER=575925]@Ragna_SL[/USER] :cool: උප සභාපති -> කාගේත් සිත් ගත් [USER=561607]@hodakolla[/USER] :P භාණ්ඩාගාරික - > මහා දානපති [USER=575911]@Solo Rider[/USER] (thanks bocca rupiyal 500ta) :D ලේකම් -> එල කොල්ලා [USER=573158]@NRTG[/USER] :yes: උප ලේකම් -> ඔියේ [USER=171785]@HmNRazor[/USER] :) තාක්ෂණික නිලධාරි -> [USER=79414]@BLACKLIST_MEMBER[/USER] [USER=534657]@kasun_kbp[/USER] [USER=567551]@windows_ubuntu[/USER] [USER=17432]@HAneo[/USER] [USER=567933]@dilann[/USER] :nerd: ප්රධාන කමිටු සාමාජික 1 -> සිංහල විෂය පිලිබද මහාචාර්යය [USER=574021]@PHBhagya[/USER] :nerd: ප්රධාන කමිටු සාමාජික 2 ->ඉතිහාසය විෂය පිලිබද මහාචාර්යය [USER=263589]@castellain[/USER] :nerd: ප්රධාන කමිටු සාමාජික 3 ->EBUSE Director [USER=565736]@hichchiputha[/USER] :cool: ප්රධාන කමිටු සාමාජික 4->Elakiri විනය භාර [USER=394417]@පුරවැසියා[/USER] :baffled: ප්රධාන කමිටු සාමාජික 5->විදේශ කටයුතු හා ළමා කාර්යංශය භාර ඇමති [USER=254970]@Emios[/USER] :oo: අනු කමිටු සාමාජික 1 -> [USER=394417]@පුරවැසියා[/USER]ගෙ සම්බන්ධීකරණ ලේකම් [USER=568256]@Erzo[/USER] ;) අනු කමිටු සාමාජික 2 -> මයනු [USER=570696]@ExamHe[/USER] :angry: අනු කමිටු සාමාජික 3 -> කගේත් සුන්දරී [USER=181982]@Heshan Daminda[/USER] :lol: අනු කමිටු සාමාජික 4 ->නැතුවම බැරි [USER=575543]@shadow134[/USER] :yes: අනු කමිටු සාමාජික 5 -> hodakolla lite version [USER=577135]@Stimulus mind[/USER] ;) ඔන්න එහෙනම් කමිටුවයි සංගමෙයි හරි.. :) දැන් වැඩේ වෙන්නෙ මෙහෙමයි..:nerd: මම පටන්ගැන්ම විදිහට අද(ඒ කියන්නේ 2021/05/15 වන සෙනසුරාදා දිනය) කිරියේ [USER=575911]@Solo Rider[/USER] ගෙ දිනය ලෙස නම් කර සිටිනවා :nerd: මෙතැන් පටන් එළඹෙන සෑම වර්ෂයකම මේ දිනයට මේ ත්රෙඩ බම්ප් කරලා මේ දිනය විශේෂ වුනේ ඇයි කියලා මතක් කරලා දෙන්න ඔනි කමිටුව ප්රමුඛ කට්ටියම :yes: *ඊට අදාල ත්රෙඩ් ටිකත් එක්ක :rofl: ඒවගේම තමා අද වගේ විශේෂ දිනයක් යෙදුනු හැමදාකම ඒ ඒ පුද්ගලයා සහ ඒ ඒ ත්රෙඩ් ටික අමුණලා මේ ත්රෙඩ update කරන්න උබලා අපි හැමෝම බැදිලා ඉන්නවා :nerd::nerd::nerd: එහෙනම් තව දිනයක් නම් කරන බලාපොරොත්තුවෙන අදට මෙතනින් නවතිමු ස්තූතියි :cool: :love: [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom