ළමයි එන්න ඇතුලට.. 
අද කිරියට හරි විශේෂ දවසක්..
ඒ මොකද කියනව නම් මෙච්චර කල් අපිට හොරා අපෙන් හංගගෙන හිටපු,
ඒ වගේම ආදායම් බදු එකෙනුත් කට්ටි පැන පැන හිටපු මහ ධන කුවේරයෙක් අද කිරිවාසීන්ට අතටම මාට්ටු උනා..
ඔව් ඒ උබලගෙ හිතට ආපු @Solo Rider තමයි
ඉතින් අද දවසම කිරියේ වෙන්වුනේ Solo ට
ඉතින් Valhalla වට වෙලා කිරියට ලොග් වෙලා ආතල් එකේ උඩ පහලට කර කර ඉන්න ගමන් මට හිතුන දෙයක් තමයි මේ..
ඒ ඉදීරියට එන මේ වගේ කිරියට විශේෂ දවස් ඒ ඒ විශේෂ පුද්ගලයගෙ නමින් නම් කරලා හරි විදිහට එලකිරි දින කැලැන්ඩරය නියාමනය කරන්න ඔනි කියලා..
ඉතින් මට තනියම මේ වැඩේ කරන්න අමාරුයි..
යුද්ධ ගොඩක් මැද්දෙ මේ මැදිවෙලා ඉන්නේ මං
ඉතින් මං තීරණය කරා හරි හමන් සෙට් එකක් දාලා විද්වත් කමිටුවක් හදන්න මේ වැඩේට..
ඒ කමිටුව බලාගන්න සංගමේකුත් අටවගත්තා ..නැතුව බෑනේ
දැන් ඔන්න මෙහෙමයි ඒ සංගමේ සහ කමිටුවේ සාමාජිකයෝ ටික (මෙතන නම් නැතිි අය හැමෝම "රාජ්‍ය" කෑල්ල ඉස්සරහින් දාලා සෙට් කර ගන්න )

සභාපති -> Valhalla වේ Viking King @Ragna_SL
උප සභාපති -> කාගේත් සිත් ගත් @hodakolla
භාණ්ඩාගාරික - > මහා දානපති @Solo Rider (thanks bocca rupiyal 500ta)
ලේකම් -> එල කොල්ලා @NRTG
උප ලේකම් -> ඔියේ @HmNRazor
තාක්ෂණික නිලධාරි -> @BLACKLIST_MEMBER @kasun_kbp @windows_ubuntu @HAneo @dilann
ප්රධාන කමිටු සාමාජික 1 -> සිංහල විෂය පිලිබද මහාචාර්යය @PHBhagya
ප්රධාන කමිටු සාමාජික 2 ->ඉතිහාසය විෂය පිලිබද මහාචාර්යය @castellain
ප්රධාන කමිටු සාමාජික 3 ->EBUSE Director @hichchiputha
ප්රධාන කමිටු සාමාජික 4->Elakiri විනය භාර @පුරවැසියා
ප්රධාන කමිටු සාමාජික 5->විදේශ කටයුතු හා ළමා කාර්යංශය භාර ඇමති @Emios
අනු කමිටු සාමාජික 1 -> @පුරවැසියාගෙ සම්බන්ධීකරණ ලේකම් @Erzo
අනු කමිටු සාමාජික 2 -> මයනු @ExamHe
අනු කමිටු සාමාජික 3 -> කගේත් සුන්දරී @Heshan Daminda
අනු කමිටු සාමාජික 4 ->නැතුවම බැරි @shadow134
අනු කමිටු සාමාජික 5 -> hodakolla lite version @Stimulus mind
ඔන්න එහෙනම් කමිටුවයි සංගමෙයි හරි..
දැන් වැඩේ වෙන්නෙ මෙහෙමයි..
මම පටන්ගැන්ම විදිහට අද(ඒ කියන්නේ 2021/05/15 වන සෙනසුරාදා දිනය) කිරියේ @Solo Rider ගෙ දිනය ලෙස නම් කර සිටිනවා
මෙතැන් පටන් එළඹෙන සෑම වර්ෂයකම මේ දිනයට මේ ත්රෙඩ බම්ප් කරලා මේ දිනය විශේෂ වුනේ ඇයි කියලා මතක් කරලා දෙන්න ඔනි කමිටුව ප්රමුඛ කට්ටියම
*ඊට අදාල ත්රෙඩ් ටිකත් එක්ක
ඒවගේම තමා අද වගේ විශේෂ දිනයක් යෙදුනු හැමදාකම ඒ ඒ පුද්ගලයා සහ ඒ ඒ ත්රෙඩ් ටික අමුණලා මේ ත්රෙඩ update කරන්න උබලා අපි හැමෝම බැදිලා ඉන්නවා

එහෙනම් තව දිනයක් නම් කරන බලාපොරොත්තුවෙන අදට මෙතනින් නවතිමු
ස්තූතියි

Last edited: