එලකිරි දුම් විමන - ඇවිත් බලන්න! දිරවන් නැත්&#3

Mr.Feel

Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    එලකිරි දුම් විමන

    අතිශයින්ම පිරිමින් සදහා පමණි - 21+


    මෙමෙ ත්‍රෙඩ් එක තුලින් මම බලා පොරොත්තු වෙන්නෙ එදි නෙදා තමුන් ගේ ජිවිත වල තියන සිදුවීම් /අවස්තාවන් කතාකිරිමට සහා හුදෙක් විවේකි සුවය විදීමින් සිටින කාලය අතරතුර කාලය කා දැමීමට පමනී.




    එලකිරි දුම් විමන

    අතිශයින්ම කාලා බීලා සෙට් වෙලා සින්දුවක් කියලා ජිවිතේ ආතල් ගන්න අයට පමණි




    image1.jpg



    ආදරවන්තොයෝ...බේබද්දෝ....කලා හිතවත්තු.....ගණ්ජා කේජී කාරයො :yes::yes: ගුලි කාරයෝ.... බුට් කාරයො...බඩු කාරයො...ඔන ම කෙනෙක් ට මෙ වෙලාවේ වැදිලද? නැත්තම් දුමක් දානවද ?? මිඉසික් ටෝක් ?? ල්ව් හුට පට ...අනිවා! එන්න මෙතන සෙට් වෙමු


    :cool:7/24/365 :cool:
     
    Last edited:

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    හෙට අනිද්දා බඩු පොට් එකකුත් දායි වගේ..


    Dumak daagena pattakata wela inna ekai ...badu pot ekak daana ekei atara loku wenasak thiyanawa ban..

    dekama waradi .... habai rationally baluwoth a deka atara patta wenasak thiyanawa :dull:



    thawath gal mul thibeeda :rofl: ?
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    හෙට අනිද්දා කැසිනෝ පොට් එකකුත් දායි වගේ..
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    හෙට අනිද්දා කැසිනෝ පොට් එකකුත් දායි වගේ..


    :confused::sorry::sorry::sorry::sorry::sorry: අ‍ය් යකෝ ...ලස්සන විදිහකට මේක ගන්න බැරි .......




    ත්‍රෙඩ් එක යාවත්කාලින කරන්න එපා..ක්ලොසෙඩ් :baffled::baffled::baffled: මම විතරමද මේ රෙද්දේ මෙ වෙලාවේ බීලා ඉන්නේ ශික්..!
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    අඩො ඔවා පෙන්නන්න එපා බන්...මම කිව්වද බොන් නැති උන්ට එන්න කියලා... ඔය ගහලා ගෙදර පිසී එකක් ඉස්සරහින් වාඩි වෙලා ඉන්න උන්ට හුදෙක් විනෝදය සදහා පමනක් කියලා කිව්ව නේ..

    අය්යෝ බී කුල් මචන් ලා :(
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Mama nam me welawe paawenawa ....... Nadeeka guruge ... kandulu irthuwe ahagena .....




    මමත් ආසය් අවන්කව ආදරේ කරන මට විතරක් අවන්ක සුන්දර තවත් ජිවිතෙකට...

    මමත් ආසය් තරුකා අතරෙ නිදහසේ පියාබන්න .. මගේම නිදහසක් හොයාගෙන..

    ගිනි කදු තිය කරන්න තරම් සිසිල් හිම පතනයක් තරම් ශක්තිමත් විශ්වාසයක් තියෙන කෙනෙක් ට ...



    මේ ඔක්කොම මම ගාව තියනව..මම රස විදිනවා මම දැන් විදින දේ හැබැවක් උනත් නැත්ත් ඇති වැඩේ මොකක් ද ? අපි හැමෝම ඉන්නේ නවතැන් පොලක ..තාවකාලිකවය්


    පට්ට!
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මේ අපි කුඩු ගහල නෑ බඩු ගහල නෑ...අනික් ඕනෙ දෙයක් ගහනවා හරිය....සිගා මේ දවස් වල නවත්තලා ඉන්නේ පලවෙනි වතාවට..පට්ට සෙම් රොගයක් හැදුන නිසා....
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    මේ අපි කුඩු ගහල නෑ බඩු ගහල නෑ...අනික් ඕනෙ දෙයක් ගහනවා හරිය....සිගා මේ දවස් වල නවත්තලා ඉන්නේ පලවෙනි වතාවට..පට්ට සෙම් රොගයක් හැදුන නිසා....


    අපිත් කුඩු ගහන්නේ බඩු ගහන්නේ නෑ හරිය :yes::yes:


    උබලා කොහෙද ඉන්නේ...කොහෙද සෙට් වෙන්නේ..මොන හරියෙද ... ඔය ගහන ගහන උන් පොඩ්ඩක් කටවල් ඇරියානම්...

     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83

    hmmmm.... hmmmm ....


    මම හිටපු ගමන් ඩිසාස්ට කියන මූවි එක බලනවා ඔකත් එක්ක ...මොන්ගල් වගේ බන් එතකොට..... එක සිරා ෆිල්ම් එකක් නෙමි...බලලා නැත්තම් බලහන්..අමුවෙන් ඉන්නකොට නම් බල්ලෙක් ට බලන්න බෑ :rofl::rofl::rofl:
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    අපිත් කුඩු ගහන්නේ බඩු ගහන්නේ නෑ හරිය :yes::yes:


    උබලා කොහෙද ඉන්නේ...කොහෙද සෙට් වෙන්නේ..මොන හරියෙද ... ඔය ගහන ගහන උන් පොඩ්ඩක් කටවල් ඇරියානම්...


    මේ දවස් වල ඉන්නේ මචන් හොරන ප්‍රදේශය සිය වාස භවන බවට පත් කොට ගෙන මේ පැත්තෙ ආවොත් වෙලාවක් සෙට් වෙමු.....ඊයෙත් බොතලයක් ගැහුවා අපේ කසීන් කෙනෙක් එක්ක....කොහෙද බෝතලේම ඉවර වෙලා තමයි නැගිට්ටෙ...ඊට පස්සේ මෙන්නෙ මූ උගෙ කාර් එකේ තිබිලා තව කොටයක් උස්සගෙන ආපි ඒකත් ගහමු කියල..මම කුනුහරප දෙකක් කියල එලෙව්වා ඌව..ඒක ගැහුවනම් අද වැඩකරනවා බොරු