එලකිරි දෙවිවරු කෝප නොකරන්න

kaveezh

Active member
  • Apr 16, 2022
    144
    103
    43
    සහෝදරවරුනි.

    එලකිරියේ මා මීට පෙරද එලකිරියේ profile කීපයක් පවත්වාගෙන ගිය අතර කාර්ය බහුලත්වය හා පාස්වර්ඩ් අමතක වීම වැනි හේතු මත තාවකාලික සමුගැනීමකින් පසු නැවත අලුත් ඇක් එකකින් එන්නට සිදු විය.

    නමුත් මෙහි වැඩ සිටිනා සමහර දේවතාවුන් හට මා fake හා නිෂ්ශංක සේනාධිපතිගේ සේවකයෙක් ලෙස පෙනෙන්නේ ඇයිදැයි මා නොදනිමි 😂 එහි මට කණගාටුවක් හෝ අපහසුතාවයක් නොදැනේ. මන්ද මම බල්ලන්ගේ ගෙරවීම් හා බිරීම් ගැන වද නොවන නිසාවෙනි.

    මම මෙහි "ආසම නිලිය කවුද" "විනූට ආස කවුද" යනුවෙන් thread දෙකක් දමා ඇත. මම කලිනුත් එවැනි දේ දමා ඇත. එම නිහා මුන්ට අනුව මා අසහනකාරයෙකි.

    පිරිමියෙකු ලෙස තමන් කැමති නිලියක් ගැන අසභ්ය හා අපහාසාත්මක නොවන ලෙස කතා කිරිම අසහනකාරි ගතියක්නම් එයට මා ඔබලාගෙන් සමාව ඉල්ලීමට කැමැත්තෙමි.

    එහෙත් මා සාමානීය මිනිසෙකු ලෙස මම ආසම නිලියන් ඇත. මා කතා කිරීමට ආස මාතෘකා ඇත. මා හට දේශපාලන මතවාදයන් ඇත. මා යම් යම් දේ ගැන සිතනා වෙනස් මතවාද මා සතුව ඇත.

    එවා කතා කිරීමට මා හට මේ එලකිරියේ අයිතිය නැතිද ?

    එලකිරිය තුල රාජපක්ෂ විරෝධීන් පමණක්ම සිටිය යුතු යැයි කොහි හෝ නීතියක් කොන්දේසියක් ඇත්තේද ?

    එසේ පවතීනම් මම වහාම මෙයින් ඉවත් වී යන්නට පසු බට නොවන්නෙමි.

    මා ගැන කිසිවක් නොදත් ඒත් සියල්ල දත් යැයි සිතනා එලකිරියේ යම් යම් දෙවිවරුන් මා හට jobless හා uneducated ලෙස සදහන් කරමින් හා පරුශ වචනයෙන්ද බැන වදිමින් පෝස්ට් දමති. 😂

    මා එය ඉතා සතුටින් බාරගන්නා අතර උන්ගේ බුද්ධි මට්ටම ගැන මට ආතල්සහගත හැගීමක් පවතී 😂

    uneducated යන්නෙන් උන් අදහස් කරන්නේ කුමක්ද? උන්ගේ අධ්යාපනික මට්ටම කුමක්ද?

    උන් මහා දාර්ශනික අරගලකරුවෝය. නමුත් අනෙකාගේ අධ්යාපන මට්ටම ගැන රැකියාව ගැන විනිශ්චයන් කර කර අපහාස කරති😂 ආබලාගේ අරගලය අවසානයේ නිර්ධනයන්ට අත්වන ඉරණම ගැනනම් මා තුල ඇත්තේ කණගාටුවකි.

    මා නොබියව මේ අරගලයට විරුද්ධ වෙමි. මන්ද යත් මේ අරගලය මධ්යම ප්රාන්තිකයන්ගේ ආතල් හා සැපවත් ජීවිතය කුඩුපට්ටන් වීම මත හටගත් පුහු අරගලයක් මිස සැබෑ දුප්පතා වෙනුවෙන කරනා අරගලයක් නොවනා නිසාවෙනි.


    ස්තුතියි.

    එලකිරි දෙවිවරුනි ඔබ කෝප කෙරුවානම් සමා වනු මැනවි 😂

    තව බල්ලන් පහලින් බුරනු ඇත. මට ඉන් කම් නැත 🙂
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ආපෝ බන් .

    ස්කවරි එරෝසන්ලා එහෙම නම්බුයි උබට වඩා ,