එලකිරි නිර්මාන්ශ සOගමය

Kasem

Member
Apr 29, 2010
665
52
0
මමනං මස් කනවා...හැබැයි මම සත්තු මරන් නෑ..:):):)
 

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පවකට හෝ කෑදර කට හෝ කිසිම දෙයක ඔනවාට වඩා ඇලී ගැලී ජීවත් නොවීම නිසා හෝ මට මෙවා දැක්කට මස් මාලු කන එක නවත්තන හිතෙන්නේ නෑ...

    හොඳ ආරම්භයක් මචං... අඩු ගානේ එක්කෙනෙක් හරි මේක නිසා මස් මාලු කන එක නැවැත්තුවොත් ඒකත් ලොකු දෙයක්...
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    පවකට හෝ කෑදර කට හෝ කිසිම දෙයක ඔනවාට වඩා ඇලී ගැලී ජීවත් නොවීම නිසා හෝ මට මෙවා දැක්කට මස් මාලු කන එක නවත්තන හිතෙන්නේ නෑ...

    හොඳ ආරම්භයක් මචං... අඩු ගානේ එක්කෙනෙක් හරි මේක නිසා මස් මාලු කන එක නැවැත්තුවොත් ඒකත් ලොකු දෙයක්...
    100% bro masweddanta therum karala wedak ne!:no:kana eka kai nokana eka nikan indi! :nerd: mage aramuna mas maalu kema nawaththanna balaporothuwen inna ayawa ae sandaha yomu kireema!:)
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    100% bro masweddanta therum karala wedak ne!:no:kana eka kai nokana eka nikan indi! :nerd: mage aramuna mas maalu kema nawaththanna balaporothuwen inna ayawa ae sandaha yomu kireema!:)

    තුන් වේලටම මස් හොයන අයට නම් ඉතින් කොච්චර කිව්වත් වැඩක් නෑ...:lol::lol:
     

    senator

    Member
    Jun 3, 2009
    922
    20
    0
    close to Colombo
    ඕවා දමත් මිනිස්සු මස් කනවා.එක කටවත් නවත්තන්න බැරි දෙයක් මචන්. මම වුනත් මේක බැලුව කියලා මස් කන එක නවත්තන්නේ නෑ

    You are right. Even the Buddha could not make all men good people.

    But that is no reason or excuse for you to eat meat.
     

    senator

    Member
    Jun 3, 2009
    922
    20
    0
    close to Colombo
    It's a pluse point to be a vegetarian.

    Look at the ppl who ate meat, they are fat , unhealthy and have shorter life
    times.

    In Buddhist teachings there are benefits of be a vegetarian that I can agree.

    Yes. Yes. But it is not only physical health.

    Meat eating pollutes your mind as well.

    You bite a piece of meat. Deep in your mind, you know how it came on to your plate. Think of it. What a sad thing.

    But you suppress that knowledge and enjoy meat eating. That would make you a hard-hearted person.
     

    senator

    Member
    Jun 3, 2009
    922
    20
    0
    close to Colombo
    පවකට හෝ කෑදර කට හෝ කිසිම දෙයක ඔනවාට වඩා ඇලී ගැලී ජීවත් නොවීම නිසා හෝ මට මෙවා දැක්කට මස් මාලු කන එක නවත්තන හිතෙන්නේ නෑ.

    Yes. That is because from our childhood days, our parents trained us to eat meat. Even meat-eating doctors say, meat and fish is full of proteins and encourage us to eat it.

    That is because even doctors are trained that way from their childhood days and taught that by their meat-eating teachers even in the medical college.

    True. Meat and fish contain protein. But even human excreta contains protein. :lol: Ask any dog. He will tell you. :cool: