එලකිරි පිං පොත

Aldren

Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    මනුස්ස ජීවිතේ කියන එක ඊලග තත්පරයෙදි නැතිවෙයිද කියල ශුවර් නෑනෙ.
    මැරිල ගිහින් කොහෙ ඉපදෙයිද කියල හිතෙන්නෙ නැද්ද උබලට.
    කකුල් චමින්දගෙ ගෑනිගෙ බඩේ ඉපදුනොත් කොහොම කැරි දුකක්ද.

    මම ලොකු ඒවනම් කරල නෑ.
    සිවුරක් පූජ කරා හාමුදුරු නමකට. තව රු10 20 වගේ දීල ඇති හිගන්නුන්ට. කොහොම උනත් මං වයිරයෙන් ජීවත් වෙන්නෙ නෑ කිසිම ඛෙනෙක් ගැන. දේශපාලකයො ගැන උනත්. ඉතින් මං හිතනව මං හොද තැනක ඉපදෙයි කියල. මරණයට ලෑස්තිවෙලා ඉන්නෙ හැම මොහොතකම.

    ඉතින් මෙලොව පරලොව යහපත වෙනුවෙන් තොපි මේ අවුරුද්දෙ කරපු පිං අතේ වැඩ මොනවද කියල මෙතන දාපල්ල අනිත් උන්ටත් ආදර්ශයක් වෙන්න.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677

    ai pusanta beheth karana eka pinak neweida
     
    • Love
    Reactions: Aldren