එලකිරි පොලිස්ථානය

කොස්තාපල්

Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    එලකිරි පොලිස්ථානය

    images


    මම එලකිරි එකට ආසයි. ඒ හින්දා අලුත් පත්වීම අරගෙන එලකිරි එකටම ආවා. මේකෙ ගොඩක් හොරු, මංකොල්ල කාරයො, කප්පං කාරයො, මැර කල්ලි, මාෆියා කල්ලි, ත්‍රස්තවාදියො වගේ අය ඉන්නව කියල ආරංචියි. ඒක නිසා ආරක්ෂක අමාත්‍යංශෙන් මට විශේෂ පත්වීමක් දුන්නා. ඉතින් මේකෙ ඔයාලට ඔනි පැමිණිල්ලක් දාන්න පුළුවන්. ඒත් මට අල්ලස් විතරක් දෙන්න හදන්න එපා. හැම හොරෙක්ම අල්ලල හිරේ දානවා.... කාන්තා පොලිස් ඒකකයක් තාම නැති හින්ද හෙරියො අල්ලන්නෙ නෑ. කමක් නෑනෙ?
     
    Last edited:

    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    Costapal kiyanne podi rank ekak ne. oyata SI vage rank ekak vage vath ona vevi police station ekak karanna.
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කොස්තාපල්;9979545 said:
    මම මේ ඩී.අයි.ජී වෙනකම් යන ගමනේ පලමු පියවර
    ela.. ela... ohoma yamu..:cool::cool:
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    කොස්තාපල්;9979600 said:
    mama meke danne nethi dewal kiyala diipalla :D ;)

    EK eke inne jathi dekayi

    1. ratata adare aya (mama wage aya)
    2. ratata adare nathi aya

    oya 1 kotase ayata part noda uba hitapan. 2 kotase ayata ona deyak karapan
     

    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    මමයි අයි පී ජයකොඩි.....
    පැමිණිලි විභාග කරන්නේ මම