එලකිරි පොලිස්ථානය

IP JAyakodi

Active member
  • Dec 16, 2010
    684
    147
    43
    කොස්තාපල්;9979627 said:
    ethakota mama nikamma 2ke koleta wetenawane :(

    කොස්තාපල් උඹට කලින් මම අයි පී වුනේ....
    මම සිනියර් කියලා පේන්නෙ නැද්ද....
     
    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    කොස්තාපල් , උඹ දන්නවද ශ්‍රී ලංකා පොලීසයේ ලාංඡන වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම නීති විරෝධි කියලා...
    පරිස්සමින් හිටපන් අපේ කවුරුහරි ලොක්කෙක් දැක්කොත් උඹේ අයි පී එක දිගේ ගෙදරටම ඇවිත් උඹට නඩු දායි...
    උඹේ හොඳටයිි කිව්වේ....
    පරිස්සමින් මචෝ... ඇවටාර් එක වෙනස් කරගනින්...
    නැත්නම්......ඉතින්.... ටී.ආර්.සී.එස්.එල් ගැන දන්නවානේ...
     
    කොස්තාපල්

    Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව

    a kawda a? allapiyaw

    :lol: ලොක්කා කසිප්පු පොට් එකක් තියෙනවා අල්ලමුද

    aniwa allamu :D :D

    කොස්තාපල් , උඹ දන්නවද ශ්‍රී ලංකා පොලීසයේ ලාංඡන වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම නීති විරෝධි කියලා...
    පරිස්සමින් හිටපන් අපේ කවුරුහරි ලොක්කෙක් දැක්කොත් උඹේ අයි පී එක දිගේ ගෙදරටම ඇවිත් උඹට නඩු දායි...
    උඹේ හොඳටයිි කිව්වේ....
    පරිස්සමින් මචෝ... ඇවටාර් එක වෙනස් කරගනින්...
    නැත්නම්......ඉතින්.... ටී.ආර්.සී.එස්.එල් ගැන දන්නවානේ...

    budu ammo... ithin ban mama sirawatama policiyene weda karanne ;) :P
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පොලිස් බැරිනම් ඕනෙ එකක් හරිය.......
    වැඩි සද්ද එපා මහත්තයෝ...
    කෑවනං බිවුවනං පාඩුවෙ හිටපං......
    තේරුනයි?
     
    කොස්තාපල්

    Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    පැටියා;9979966 said:
    පොලිස් බැරිනම් ඕනෙ එකක් හරිය.......
    වැඩි සද්ද එපා මහත්තයෝ...
    කෑවනං බිවුවනං පාඩුවෙ හිටපං......
    තේරුනයි?

    mama keweth ne biwweth ne thama. ude indan weda. peminillak thiyanwanam IPta kiyanda ;)