එලකිරි මහා අවුරුදු උත්සවය......(03 අoගය)

sithu_

Junior member
  • Jun 11, 2009
    576
    13
    18
    එලකිරි මහා අවුරුදු උත්සවය......(03 අoගය)

    එලකිරි අවුරුදු උත්සවයේ ම්ළග අOගය තමය හොදම බොරුව

    අපේ උන්ටනම් මේක Game එකක් තියෙයිද දන් නෑ:lol::lol::lol::rofl::rofl: ඔයාලගෙ හොදම බොරුව කියන්න
    මේකෙදි හොදම බොරුව තෝරන්න 3 දෙනෙක් ඉන්නවා. කට්ට්ය එකතුවෙලා තමයි අවසාන තිරණය ලබා දෙන්නෙ:lol::lol:

    අවස්ථා 2ක් හිමිවෙනවා එක් තරගකරුවෙකුට

    16 වෙනි දින 9.00 තරගය අවසාන වේ

    cj4ever , uocanu And ME තමයි තෝරන්නෙ :oo: :oo: :oo:

    Last edited:

    Raththaran Kolla

    Active member
  • Mar 20, 2010
    599
    65
    28
    මගේ නැවේ
    මං ගාව ඔය බොරුව නෑනෙ.ගුරුකමක් දෙකක් කරලා සාධාරන විදියට බොන්න කීයක් හරි හොයාගන්නවා.ඔය අතුල-සමිතා,රූකාන්ත-චන්ද්‍රලේකා,චාල්ස්-ඩයනා එහෙම සෙට් වුනේ මගේ ගුරුකම් වල පිහිටෙන් තමයි.
     
    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    ලොකුම බොරුව

    අනූ ගෙට් ටුගෙදර් පාටියක් ඔර්ගනයිස් කරන්නයි යන්නෙ
    ඉතිං ඔන්න මං ඒකට ඇවිල්ල නටල ගයල කාල බීල :-)rolleyes:)
    පිස්සු නටල යන්න තමයි ඉන්නෙ..:rolleyes:
    මමයි අමිලයි පැය ගාණක් සෙට් වෙලා බෝතල් බාගයක්
    හිස් කරනවා..:rofl: අනිවා..අනූට නං දෙන්නෙ නැ...:P

    ඔඔඔඔං කිව්වා.....:dull:
     
    එතකොට මදිවදනි - ප්‍රභා :eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    අනූ ගෙට් ටුගෙදර් පාටියක් ඔර්ගනයිස් කරන්නයි යන්නෙ
    ඉතිං ඔන්න මං ඒකට ඇවිල්ල නටල ගයල කාල බීල :-)rolleyes:)
    පිස්සු නටල යන්න තමයි ඉන්නෙ..:rolleyes:
    මමයි අමිලයි පැය ගාණක් සෙට් වෙලා බෝතල් බාගයක්
    හිස් කරනවා..:rofl: අනිවා..අනූට නං දෙන්නෙ නැ...:P

    ඔඔඔඔං කිව්වා.....:dull:

    Boothal moodiyak dakkahama veryy wenawa uba kiyala, mata anu kiuwaa.........!! :yes: :P :lol: