Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
48 minutes ago
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එලකිරි~මිතුරා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එලකිරි.කොම් කියන්නේ අපේ ජීවිතවලම කොටසක් වෙලා. මේකේ සාමාජිකයන්ගෙන් 90% ම කලුද සුදුද කියලාවත් අපි දන්නේ නෑ. ඒ උනත් දුකේදී සැපේදී එකට ඉන්න එයාලා සැබෑ ජීවිතේ යාලුවන්ටත් වඩා අපේ ලඟින් ඉන්නවා කිව්වොත් මම නිවැරදි. එලකිරි එකේ යාලුවෝ ගොඩක් අපිට ඉන්නවා. එලකිරි එකේ යාලුවෝ අපිට ගොඩක් උදවු කරලා තියනවා. ඒවගේම එලකිරි එකේ ගෙවුන ජීවිතේ බොහෝම රසමුසු තැන් ඇති. මේ ත්රඩ් එක ඔබේ හොඳම යාලුවා වෙනුවෙන් වෙන් උන එකක්.

එලකිරි එකේ හොඳම යාලුවා කවුද? ඔහු හෝ ඇය ගැන මොකද හිතෙන්නේ? රසමුසු සිදුවීම් එහෙම ඇති. මේ හැමෝටම කරන විවෘත ආරාධනාවක් තමන්ගේ හොඳම එලකිරි මිතුරා ගැන කතා කරන්න. ඔහු ගැන දන්න දේවල් කියන්න, රසබර සිදුවීම් ඇසුරෙන් පොඩි මඩ පාරක් ගහන්න ඔන්න අවස්ථාවක්. මේ අය ගැන අපි නොදන්න දේවල් අපිට කියන්න.

ඔන්න මම පටන් ගන්නවා එහෙනම්.

migaramk

මේ ඉන්නේ මගේ හොඳම යාලුවා. මට මිගාරව හම්බ වුනේ මගේ තවත් හොඳම යාලුවෙකුගේ මාර්ගයෙන්. එතකන් මූ කලුද සුදුද කියලා වත් මම දන්නේ නෑ. මම ඉස්සෙල්ලාම මිගාරගේ ගෙදර ගියේ Linux සම්බන්ධව ඇති උන ගැටලුවකට පොඩි උදව්වක් කරලා එන්න. Linux කෙසේ වෙතත් එදා මූ අපිව කුනු වලකින් නෑවුවා. (තාම මතක් වෙනවා ගඟේ කුණු ගඳ) හැබැයි එදා දවල් කෑම නම් මගේ ජීවිතේටම අමතක වෙන්නේ නෑ. එච්චරටම සුපිරි.

මූව සෙට් උන පළවෙනිදවසෙම මම දැන ගත්තා පොරගේ හැටි. ඒ දවස්වල මම දන්නේ නෑ මිගාර එලකිරි එකේ කියලා. මමත් ඒ කාලේ Active member කෙනෙක් නෙමෙයි. පස්සේ තමයි මට මිගාරව එලකිරි එකේ සෙට් උනේ. එලකිරි එකේ වගේම සැබෑ ජීවිතේත් මිගාර මගේ හොඳ යාලුවෙක්.

එලකිරි එකේ කැපී පෙනෙන චරිතයක්. බොහෝ දේවල් සාමාජිකයන්ට දෙන පුද්ගලයෙක්. ෆේක් කාරයන්ට එලො එලෝ පහර ගහන ඩයල් එකක්. කුණු කේක් කඩේක අයිතිකාරයෙක්.

Good Luck Friend.

Do Maintain Your Posting

Ela Kiri Aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa!!!

[QUOTE="Mr PERERA, post: 8014042, member: 176031"] [CENTER][SIZE=3]එලකිරි.කොම් කියන්නේ අපේ ජීවිතවලම කොටසක් වෙලා. මේකේ සාමාජිකයන්ගෙන් 90% ම කලුද සුදුද කියලාවත් අපි දන්නේ නෑ. ඒ උනත් දුකේදී සැපේදී එකට ඉන්න එයාලා සැබෑ ජීවිතේ යාලුවන්ටත් වඩා අපේ ලඟින් ඉන්නවා කිව්වොත් මම නිවැරදි. එලකිරි එකේ යාලුවෝ ගොඩක් අපිට ඉන්නවා. එලකිරි එකේ යාලුවෝ අපිට ගොඩක් උදවු කරලා තියනවා. ඒවගේම එලකිරි එකේ ගෙවුන ජීවිතේ බොහෝම රසමුසු තැන් ඇති. මේ ත්රඩ් එක ඔබේ හොඳම යාලුවා වෙනුවෙන් වෙන් උන එකක්. එලකිරි එකේ හොඳම යාලුවා කවුද? ඔහු හෝ ඇය ගැන මොකද හිතෙන්නේ? රසමුසු සිදුවීම් එහෙම ඇති. මේ හැමෝටම කරන විවෘත ආරාධනාවක් තමන්ගේ හොඳම එලකිරි මිතුරා ගැන කතා කරන්න. ඔහු ගැන දන්න දේවල් කියන්න, රසබර සිදුවීම් ඇසුරෙන් පොඩි මඩ පාරක් ගහන්න ඔන්න අවස්ථාවක්. මේ අය ගැන අපි නොදන්න දේවල් අපිට කියන්න. ඔන්න මම පටන් ගන්නවා එහෙනම්. [IMG]http://www.elakiri.com/forum/image.php?u=38647&dateline=1278443142[/IMG] [/SIZE][B]migaramk[/B] [SIZE=3] මේ ඉන්නේ මගේ හොඳම යාලුවා. මට මිගාරව හම්බ වුනේ මගේ තවත් හොඳම යාලුවෙකුගේ මාර්ගයෙන්. එතකන් මූ කලුද සුදුද කියලා වත් මම දන්නේ නෑ. මම ඉස්සෙල්ලාම මිගාරගේ ගෙදර ගියේ Linux සම්බන්ධව ඇති උන ගැටලුවකට පොඩි උදව්වක් කරලා එන්න. Linux කෙසේ වෙතත් එදා මූ අපිව කුනු වලකින් නෑවුවා.:angry::angry::angry: (තාම මතක් වෙනවා ගඟේ කුණු ගඳ) හැබැයි එදා දවල් කෑම නම් මගේ ජීවිතේටම අමතක වෙන්නේ නෑ. එච්චරටම සුපිරි. :yes::yes::yes: මූව සෙට් උන පළවෙනිදවසෙම මම දැන ගත්තා පොරගේ හැටි. ඒ දවස්වල මම දන්නේ නෑ මිගාර එලකිරි එකේ කියලා. මමත් ඒ කාලේ Active member කෙනෙක් නෙමෙයි. පස්සේ තමයි මට මිගාරව එලකිරි එකේ සෙට් උනේ. එලකිරි එකේ වගේම සැබෑ ජීවිතේත් මිගාර මගේ හොඳ යාලුවෙක්. :):):) එලකිරි එකේ කැපී පෙනෙන චරිතයක්. බොහෝ දේවල් සාමාජිකයන්ට දෙන පුද්ගලයෙක්. ෆේක් කාරයන්ට එලො එලෝ පහර ගහන ඩයල් එකක්. කුණු කේක් කඩේක අයිතිකාරයෙක්. :rolleyes::rolleyes::rolleyes: Good Luck Friend. Do Maintain Your Posting Ela Kiri Aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa!!! :D:D:D [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom