එලකිරි යුද විශ්ලේශකයිනි මෙහාට එන්න

KadawathaKolla

Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    තව අවුරුදු තුනක් ඕක ඇදුනොත් යුක්‍රේනෙ ගන්න දෙයක් ඉතුරු වෙන එකක් නැහ්
    ලෝකෙම ආර්තිකේට ඕක බලපානවා නේද? තව ඈදුනොත් ඔක්කොටම කෙල වෙයි.. අපේ ලොක්කාගේ 2048 ටාගට් එක 3048 ට යයි
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    ලෝකෙම ආර්තිකේට ඕක බලපානවා නේද? තව ඈදුනොත් ඔක්කොටම කෙල වෙයි.. අපේ ලොක්කාගේ 2048 ටාගට් එක 3048 ට යයි
    අපේ ලොක්කා 2048 දකීද කියලත් සුවර් නැහ්
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    අපේ ලොක්කා 2048 දකීද කියලත් සුවර් නැහ්
    තූ විතරක් කඩ කෑඩුන කතාවක් කීවා.. එතුමා මේක සුරපුරයක් කරලා තමා චුත වෙන්නේ.. යු ඈන් පී නායකකම කවදා හරි අත අරිනවා කිව්වේ දෙවෙනි ඉනිම ඉවර වුන දවසට හරි සෝරත ලොකු හාමුදුරුවෝ උන දවසට හරි.. ජනපති කමත් එහෙම තමා පොහොට්ටුවෝ බෑහෑලා නාටිටිය ඉවර නොකොලොත්..
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    මෙහෙමයි ඊයෙට යුක්‍රේන රුසියා යුද්දයට අවුරුද්දක් වුනානේ.මන් ඒ හින්දා පොඩි විස්තර වගයක් හෙව්වා.මට හිතෙන්නේ යුක්‍රේනේ මහ එකාට වඩා පුටින්ට පිස්සු කියලා.ලෝකේ වැඩියෙන්ම හමුදාව සදහා සල්ලි වියදම් කරන්නේ ඇමරිකාව ඒ බිලියන 800 ක් රුසියාව වියදම් කරන්නේ බිලියන 70 ඒ වගේම තමා තාක්ශනික දියුනුවටත් වැඩියෙන් සල්ලි යොදවනවා රුසියාවට වැඩිය.ඇමරිකාවට වඩා අඩුවෙන් දෙවෙනියට සල්ලි වියදම් කරන්නේ චීනේ තාම රුසියාවත් එක්ක ස්තීර යුදමය එකග තාවකට ඇවිල්ලා නෑ චීනේ ඒක තාම වැට උඩ.මන් නම් හිතන්නේ නෑ ඉන්දියාව ඕකට සම්බන්ද වෙයි කියලා මොකද තාම උන්ගේ රට දුප්පත් නිසා ඉරානේ නම් රුසියාව එක්ක යාලු වෙයි කියලා හිතන්න පුලුවන් අනික මුලු නේටෝ වලම යුද බජට් එක ට්‍ර්ලියනේකට වඩා වැඩි අරගොල්ලොන්ගේ මුලු සෙට් එකම අමාරුවෙන් එකතු කරගත්තත් බිලියන 500 ක් නෑ නේ.පහුගිය අවුරුද්දේ රුසියාවට යුද්ද්‍ය වෙනුවෙන් අවමව බිලියන 90 ගානක් වියදම් වුනාලු.ඒකියන්නේ බජට් එකටත් වැඩියෙන් වියදම් වෙලා.ගොඩක් කට්ටිය කියනවා ආර්තික බලපෑමත් එක්ක තව අවුරුදු තුනක් වගේ තමා රුසියාවට යුද්දය අල්ලන් ඉන්න පුලුවන් වෙන්නෙ කියලා.රැසියාවේ මුලු ගීඩීපී එක කැලිෆෝනියාවේ එකටත් වඩා අඩුලු.යුද්දය පටන් ගත්තට කමක් නෑ මුලින් අඩුම චීනේ වත් යාලු කරන් රුසියාවේ ආර්තිකය ඉතාමත් දරුනු විදිහට කේස් වෙයිලු ජපානෙත් කේස් දැම්මානේ.බූමියේ වාසිය ගත්තත් රුසියාවයි චීනෙයි එක ලග නිසා හරියට වැදුනොත් නිකන්ම උලුවස්සට හේත්තු වෙනවා මොකද නේටෝ එක ඕස්ට්‍ර්‍ර්ලියාව දක්වා පැතිරිලා හින්දා.ඇමරිකාව අරුන්ට හති වැටනකන් අල්ලන් ඉදලා ගහන පැලෑන් එකක් තියෙන්නේ.උබටල හිතෙන විදිහට රුසියාව මේ කරන්නේ මෝඩ වැඩක් නෙමෙයිද යුක්‍රෙනෙට නැතිවෙන්න දෙයක් නෑනේ.
    අරගලයට ජයවේවා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,260
    113
    Gotland
    අයිවන් ද ටෙරිබල් පිස්සෙක්.

    නිකන් පිස්සෙක් නෙවෙයි, ලොකුම නියුක්ලියර් ආසනල් එකට ඇක්සස් තියන පිස්සෙක්. සොයිල්, සබ්, එයා, මොබයිල් ඔක්කොම ඩිලිවරි ප්ලැට්ෆොම් තියන පිස්සෙක්.

    පොරට මිනිස්සු මිලියන් 200-300කට වඩා පොරගෙ සෝවියට් ග්ලොරි එකයි ඊගො එකයි වටින ජාතියෙ එකෙක්.

    එක පාර 100ක් ලෝන්ච් කරොත් යුරෝපෙ ටාගට් 100කට ඒ එක්කොම ඉන්ටසෙප්ට් කරන්න බෑ.

    උන් ඕක දන්නව.

    බජට් කීයක් උනත්, උන් බය ඒකයි.

    නේටො එක්ක කන්වෙන්ශනල් යුද්දෙකට ගියොත් රුසියන් එවුන්ට මාසෞඅක්වත් ඉන්න බැරි වෙයි. උන් පැරදෙන කොට අනිව වෙන්න ඕක තම

    ඉවාන් වසිලවිච්ගේ නැවත ඉපදීම ව්ලදිමිරෝවිච් පුටින් හුටුමාණන්
    රෂියන් උන්ටත් වඩා පුටින් ගැන දන්නේ ලංකාවේ යක්ක පුත්තු
    ඒ නිසා පොර ගැන බොරු බිල්ලෝ මවලා යක්ක KGB එකෙන් කන්න එපා
     
    Last edited:
    • Love
    Reactions: Solo Rider

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    මෙහෙමයි ඊයෙට යුක්‍රේන රුසියා යුද්දයට අවුරුද්දක් වුනානේ.මන් ඒ හින්දා පොඩි විස්තර වගයක් හෙව්වා.මට හිතෙන්නේ යුක්‍රේනේ මහ එකාට වඩා පුටින්ට පිස්සු කියලා.ලෝකේ වැඩියෙන්ම හමුදාව සදහා සල්ලි වියදම් කරන්නේ ඇමරිකාව ඒ බිලියන 800 ක් රුසියාව වියදම් කරන්නේ බිලියන 70 ඒ වගේම තමා තාක්ශනික දියුනුවටත් වැඩියෙන් සල්ලි යොදවනවා රුසියාවට වැඩිය.ඇමරිකාවට වඩා අඩුවෙන් දෙවෙනියට සල්ලි වියදම් කරන්නේ චීනේ තාම රුසියාවත් එක්ක ස්තීර යුදමය එකග තාවකට ඇවිල්ලා නෑ චීනේ ඒක තාම වැට උඩ.මන් නම් හිතන්නේ නෑ ඉන්දියාව ඕකට සම්බන්ද වෙයි කියලා මොකද තාම උන්ගේ රට දුප්පත් නිසා ඉරානේ නම් රුසියාව එක්ක යාලු වෙයි කියලා හිතන්න පුලුවන් අනික මුලු නේටෝ වලම යුද බජට් එක ට්‍ර්ලියනේකට වඩා වැඩි අරගොල්ලොන්ගේ මුලු සෙට් එකම අමාරුවෙන් එකතු කරගත්තත් බිලියන 500 ක් නෑ නේ.පහුගිය අවුරුද්දේ රුසියාවට යුද්ද්‍ය වෙනුවෙන් අවමව බිලියන 90 ගානක් වියදම් වුනාලු.ඒකියන්නේ බජට් එකටත් වැඩියෙන් වියදම් වෙලා.ගොඩක් කට්ටිය කියනවා ආර්තික බලපෑමත් එක්ක තව අවුරුදු තුනක් වගේ තමා රුසියාවට යුද්දය අල්ලන් ඉන්න පුලුවන් වෙන්නෙ කියලා.රැසියාවේ මුලු ගීඩීපී එක කැලිෆෝනියාවේ එකටත් වඩා අඩුලු.යුද්දය පටන් ගත්තට කමක් නෑ මුලින් අඩුම චීනේ වත් යාලු කරන් රුසියාවේ ආර්තිකය ඉතාමත් දරුනු විදිහට කේස් වෙයිලු ජපානෙත් කේස් දැම්මානේ.බූමියේ වාසිය ගත්තත් රුසියාවයි චීනෙයි එක ලග නිසා හරියට වැදුනොත් නිකන්ම උලුවස්සට හේත්තු වෙනවා මොකද නේටෝ එක ඕස්ට්‍ර්‍ර්ලියාව දක්වා පැතිරිලා හින්දා.ඇමරිකාව අරුන්ට හති වැටනකන් අල්ලන් ඉදලා ගහන පැලෑන් එකක් තියෙන්නේ.උබටල හිතෙන විදිහට රුසියාව මේ කරන්නේ මෝඩ වැඩක් නෙමෙයිද යුක්‍රෙනෙට නැතිවෙන්න දෙයක් නෑනේ.
    i like your font size selection
     
    • Like
    Reactions: sheila222

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,622
    1
    32,376
    113
    - උඩරට -
    චීනේ උදව් කරොත් නේටෝවට කෙලවෙනවා බන් ..
    චීනේ අනික ඔය යුද්ද වලින් නෙවේ රටවල් අල්ල ගන්න සපෝට් කරන්නේ..
    උන්ගේ තියෙන්නේ වෙනම ගේමක්..