Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
එලකිරි ලාංකිකයෝ..!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එලකිරි ලාංකිකයෝ..!!

ශ්‍රි ලාංකිකයෙක් නිව් යෝක් (New York) වල තියෙන බැංකුවකට ගිහිං හම්බුනාලු ලෝන් ඔෆිසර් (Loan Officer)ව ..

අපේ පොර කිව්වලු මම Europe වලට පොඩි ට්‍රිප් එකක් යනවා..ඒකට මට ඩොලර් 5000 ක් ණයට ඕනේ කියලා..

(Loan Officer) කිව්වලු..මේ බලන්න..අපි එහම ණයක් දෙනවනම් එකට මොනවහරි ඇප වසයෙන් තියන්න ඕනේ ..

හරි කමක් නැ..ඔය එහෙනම් මගේ මේ Rolls Royce වාහනය ඇපය හැටියට තියගන්න කියල යතුර දුන්නලු..

දැන් ඔක්කොම හරි..බැංකුවෙන් මෙයාට ඉල්ලපු ගාණ නයට දුන්නලු..

බැංකුවේ වැඩ කරන සේවකයෙක් කාර් එක බැංකුවට අය්ති රියගාලේ පාක් (Park) කරාලු..

මාසකෙට පසු කිව්වා වගේ අර මනුස්සයා ඩෝලර් 5000 ය් පොලිය ගාස්තු ඩෝල් 15.41ය් ගෙව්වලු..

එතකොට (Loan Officer) අර ඇහුවලු..මහත්තයා අපිට පහු ගිය කාලෙ දැනගන්න ලැබුනා ඔබ තුමා ලොකු සල්ලි කාරයෙක් කියලා..එහම තියෙද්දි ඔයා ඇය් මේ $ 5000ක් වැනි පොඩි ගාණක් අපෙන් ණයට ගත්තේ..ඒකය් අපිට තේරෙන්නෙත්තේ කියලා..

අරයා කිව්වලු නිව් යෝක් වල කොහේද අනේ මාසෙකට $ 15.41 වාහණයක් පාක් කරන්න හම්බෙන්නේ කියලා..

[QUOTE="බොරලුගොඩ මහතා, post: 14193193, member: 364558"] [b]එලකිරි ලාංකිකයෝ..!![/b] [SIZE=3] [/SIZE][CENTER][SIZE=3] [/SIZE] [SIZE=3]ශ්‍රි ලාංකිකයෙක් නිව් යෝක් (New York) වල තියෙන බැංකුවකට ගිහිං හම්බුනාලු ලෝන් ඔෆිසර් (Loan Officer)ව ..:nerd::nerd: අපේ පොර කිව්වලු මම Europe වලට පොඩි ට්‍රිප් එකක් යනවා..ඒකට මට ඩොලර් 5000 ක් ණයට ඕනේ කියලා..:shocked::shocked: (Loan Officer) කිව්වලු..මේ බලන්න..අපි එහම ණයක් දෙනවනම් එකට මොනවහරි ඇප වසයෙන් තියන්න ඕනේ .. හරි කමක් නැ..ඔය එහෙනම් මගේ මේ Rolls Royce වාහනය ඇපය හැටියට තියගන්න කියල යතුර දුන්නලු..:sorry::sorry: දැන් ඔක්කොම හරි..බැංකුවෙන් මෙයාට ඉල්ලපු ගාණ නයට දුන්නලු..:cool::cool: බැංකුවේ වැඩ කරන සේවකයෙක් කාර් එක බැංකුවට අය්ති රියගාලේ පාක් (Park) කරාලු.. මාසකෙට පසු කිව්වා වගේ අර මනුස්සයා ඩෝලර් 5000 ය් පොලිය ගාස්තු ඩෝල් 15.41ය් ගෙව්වලු..:yes::yes: එතකොට (Loan Officer) අර ඇහුවලු..මහත්තයා අපිට පහු ගිය කාලෙ දැනගන්න ලැබුනා ඔබ තුමා ලොකු සල්ලි කාරයෙක් කියලා..එහම තියෙද්දි ඔයා ඇය් මේ $ 5000ක් වැනි පොඩි ගාණක් අපෙන් ණයට ගත්තේ..ඒකය් අපිට තේරෙන්නෙත්තේ කියලා.. :confused::confused: අරයා කිව්වලු නිව් යෝක් වල කොහේද අනේ මාසෙකට $ 15.41 වාහණයක් පාක් කරන්න හම්බෙන්නේ කියලා..:lol::lol::lol:[/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom