එලකිරි ලාංකිකයෝ..!!

Jul 10, 2011
5,011
473
0
එලකිරි ලාංකිකයෝ..!!




ශ්‍රි ලාංකිකයෙක් නිව් යෝක් (New York) වල තියෙන බැංකුවකට ගිහිං හම්බුනාලු ලෝන් ඔ‍ෆිසර් (Loan Officer)ව ..:nerd::nerd:

අපේ පොර කිව්වලු මම Europe වලට පොඩි ට්‍රිප් එකක් යනවා..ඒකට මට ඩොලර් 5000 ක් ණයට ඕනේ කියලා..:shocked::shocked:

(Loan Officer) කිව්වලු..මේ බලන්න..අපි එහම ණයක් දෙනවනම් එකට මොනවහරි ඇප වසයෙන් තියන්න ඕනේ ..
හරි කමක් නැ..ඔය එහෙනම් මගේ මේ Rolls Royce වාහනය ඇපය හැටියට තියගන්න කියල යතුර දුන්නලු..:sorry::sorry:

දැන් ඔක්කොම හරි..බැංකුවෙන් මෙයාට ඉල්ලපු ගාණ නයට දුන්නලු..:cool::cool:

බැංකුවේ වැඩ කරන සේවකයෙක් කාර් එක බැංකුවට අය්ති රියගාලේ පාක් (Park) කරාලු..
මාසකෙට පසු කිව්වා වගේ අර මනුස්සයා ඩෝලර් 5000 ය් පොලිය ගාස්තු ඩෝල් 15.41ය් ගෙව්වලු..:yes::yes:

එතකොට (Loan Officer) අර ඇහුවලු..මහත්තයා අපිට පහු ගිය කාලෙ දැනගන්න ලැබුනා ඔබ තුමා ලොකු සල්ලි කාරයෙක් කියලා..එහම තියෙද්දි ඔයා ඇය් මේ $ 5000ක් වැනි පොඩි ගාණක් අපෙන් ණයට ගත්තේ..ඒකය් අපිට තේරෙන්නෙත්තේ කියලා..
:confused::confused:
අරයා කිව්වලු නිව් යෝක් වල කොහේද අනේ මාසෙකට $ 15.41 වාහණයක් පාක් කරන්න හම්බෙන්නේ කියලා..:lol::lol::lol:

 
Jul 10, 2011
5,011
473
0
383802_365766896853084_112803122_n.jpg
 

Survivor.

Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    හොයන්නේ බලන්නේ නැතුව ණය දෙන්නෑ බං මොන බැංකුවක් වත්. Rolls Royce තියෙන එකෙක්

    $ 15.41 කට මෙහෙම කරයි ද බංz .

    Anyway not bad at all . :yes:
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    බොරලුගොඩ මහතා;14193286 said:
    :lol::lol::no::no:

    හරි දැන් මට කියපං..උඹට තේරුනාද?? :confused::confused:
    එලකිරි ලාංකිකයෙක් කියලා දාපන් මොකද උඹ ඔය දාලා තියෙන්නේ මා ගැනයි:yes:;)
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    බොරලුගොඩ මහතා;14193397 said:
    උඹ ඌට මොනවත් කියන්න එපා ඌ මගේ පරණ යාළුවෙක්..
    ඌ ටිකක් මේ දවස්වල මාත් එක්ක පොඩි තරහකින් ඉන්නේ..
    මම උඹලගේ ත්‍රෙඩ් වලට කොමෙන්ට් කරනවා කියලා..
    ඉතින් බන් හැම එකාම නරක නැහැනේ හොද උනුත් ඉන්නේ..
    මට දෝහා වලත් මුස්ලිම් යාලුවෝ ඉන්නවා හැබැයි කොල්ටි..
    මම මේකට එන්නේ කාත් එක්කත් පොඩි ෆන් එකක් අරන් යන්න..
    මේකේ අපේ එකෙකුට විහිළුවක් කරත් ඌ මගේ රෙෆ් කපනවා..
    මුන්ට විහිළුවක් තේරෙන්නෙත් නැහැ...;)
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    You must spread some Reputation around before giving it to බොරලුගොඩ මහතා again.