එලකිරි වටපඩයා

Aldren

Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    ඌට දෙයක් කීවම අදාල නැති යන්නෙ කොහෙද මල්ලෙපොල් වගේ කතාවකින් හරබර වචනෙන් උත්තර දෙනවා. වැඩකට නැති උනත් ඌගේ හරබර විලාසය නිසා මූව දාර්ශනිකයෙක් වගේ පේන්නෙ මේකෙ සමහරුන්ට. නිරාගමික කියලා මේකෙ වැලලුනාට නත්තලත් ජයටම සමරනව.
    මේපාර npp චන්ද කඩන්න බැහැලම ත්රේඩ් දානවා. පෙරහැරේ අලි දුක්විදින එක ගැන ත්රේඩ් දාන්නවත් වෙලාවක් නෑ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,151
    101,953
    113
    ආගම ගැන ඒ අහන ප්‍රශ්න ඇත්තටම valid ඒ නිසා එහෙම ප්‍රශ්න අහන එක නිරාගමික කියන්න හේතුවක් නෙවෙයි.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,823
    169,300
    113
    එකමත් එක රටක
    DKfX4G8.gif
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    7,121
    13,426
    113
    එහෙනම් උබ චන්දෙ දාලා වැඩකුත් නැ
    එලකිරි බලල මොන පොන්නයද ඡන්දෙ දාන්නෙ? කොහොමත් මම දාන්නෙ සීලරතන හාමුදුරුවන්ට, ආයෙ ගිල්ට් නෑ රට මොකා කෑවත්