Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
එලකිරි සමාජවාදියෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සමාජවාදය පිළිබඳ සරල විග්රහයක්

18 වන සියවස තුළ ලිබරල්වාදයේ ආර්ථික මුහුණුවර ලෙස "නිර්බාධවාදය" යුරෝපය පුරා පැතිරයාමත් සමඟ සමාජය ප්රධාන වශයෙන් ධනපති හා නිර්ධන ලෙස කොටස් දෙකකට බෙදුණි. මෙහිදී ධනපතියන් විසින් නිර්ධනයන්ගේ ශ්රමය සූරාගෙනකමින් ස්වකීය ප්රාග්ධනය වර්ධනය කරගත් අතර නිර්ධනයන් සමාජය තුළ වඩාත් පීඩනයකට ලක්විය. සාධාරණ ආදායම් ප්රතිව්යාප්තියක් දක්නට නොවුණු මෙම යුගය තුල වූ සමාජක්රමය සිඩිනි වෙබ් විසින් හඳුන්වනු ලැබුයේ 'සුදු වහල් ක්රමය' (White Slavery)ලෙසය. සමාජයේ බහුතරය වූ කම්කරුවන් හා ගොවීන් සුළුතරයක් වූ කර්මාන්ත හිමියන් හා ඉඩම් හිමියන් යටතේ වහළුන් ලෙස කටයුතු කරන්නට විය. ශ්රමය සැපයීමෙන් මිස වෙනත් කිසිඳු අයුරකින් ආදායමක් උපයාගැනීමට නොහැකි ලෙස බහුතර ගොවි කම්කරු ප්රජාව වඩාත් අසරණ තත්ත්වයක පසු විය. නුගත් භාවය පීඩිතයන් අතර පොදු ධර්මතාවයක් වූ අතර මේ නිසා සමාජ විරෝධි ක්රියා හා විවිධ දූෂණයන් දිළිඳු කම්කරු පංතිය ගිලගන්නට විය.

මෙවැනි වාතාවරණයක් තුළ ඊනියා ධනවාදී අර්ථ ක්රමයට එරෙහිව විවිධ දේශපාලනික මතවාද රැසක් බිහි විය.අනධිකාරීවාදය(Anarchism), ප්රතිසංස්කරණවාදය(Revisionism), විඥ්ඥානවාදී සමාජවාදය(Idealist Socialism), ආදී විවිධ දේශපාලන මතවාදයන් ධනවාදී අර්ථ ක්රමයටත් ඒ හරහා නිර්මාණය වී තිබුණු සමාජ දේශපාලන ප්රවාහයටත් විරුද්ධව ගොඩනැගෙන්නට විය.

කොමියුනිස්ට් දර්ශනයේ උපත

පීඩිත පංතිය වඩාත් ක්රියාකාරි ලෙස දේශපාලනයට ප්රවිශ්ඨ කරගැනීමට ඉහත කිසිඳු මතවාදයකට නොහැකි විය.මේ බොහෝ මතවාදයන්ගේ සඳහන් වූයේ ක්රමික සමාජ විකාශනයක් හරහා පමණක් සමාජ හා ආර්ථික විශමතාවයන් ඉවත් කළ හැකි බවයි. නමුත් 1848 දී “කොමියුනිස්ටි ප්රකාශනය“ හරහා නව මතවාදයක් ලෙස 'විද්යාත්මක සමාජවාදය' යන සංකල්පය ගොඩනංවන ජර්මන් ජාතික කාල් මාක්ස් හා ෆෙඩ්රික් එංගල්ස් දෙපළ ඉතා සෙමෙන් සිදුවන සමාජ පරිවර්තනයක් වෙනුවට වේගවත් විප්ලවීය ක්රියාමාර්ගයක් හරහා සාධාරණ සමාජයක් ගොඩනැංවිය හැකි බව පෙන්වා දෙයි.මේ නව දේශපාලන දර්ශනය වටා පීඩිතයන් ඉතා උද්යොගීව එක් වන්නට විය.

ඒ අනුව කොමියුනිස්ට් දර්ශනයේ නිල උපත ලෙස 1848 "කොමියුනිස්ටි ප්රකාශනය" හඳුන්වාදීම පෙන්වාදිය හැකි අතර මෙම දේශපාලන දර්ශනයේ ආරම්භක කථිකයන් ලෙස කාල් මාක්ස් හා ෆෙඩ්රික් එංගල්ස් හැඳින්විය හැක.

කොමියුනිස්ට්වාදයේ සමාජ,දේශපාලන මුහුණුවර

මාක්ස් පවසන පරිදි සමාජ විකාශනයේ ප්රතිඵලයක් ලෙස පංති පරතරය(class division)බිහි වේ. මෙම පංති පරතරය බිහි වන්නේ පෞද්ගලික දේපල ක්රමය නිසාය.මෙහිදී බහුතරයක් වන දේපළ අහිමි පංතිය පාලනය කිරීමට දේපළ හිමි සුළුතරය විසින් "රාජ්යය" නම් දේශපාලන ප්රපංචය බිහිකර ගනී. ඒ අනුව කොමියුනිසට් දර්ශනයේ සඳහන් පරිදි රාජ්යය යනු සුළුතරය විසින් බහුතරය පාලනයට භාවිතා කරන ‘ප්රජා පීඩක උපකරණයක්‘වේ.

සමාජ විකාශනයේ විවිධ යුග 6ක් පිළිබඳ කොමියුනිස්ට්වාදය තුළ අදහසක් ඇත.

මුල්ම යුගය ප්රාග් කොමියුනිස්ට් යුගයයි. මෙම යුගයේ පෞද්ගලික දේපල හිමිකමක් නොවු අතර ඒ නිසා පංති භේදයක් නොවීය.

දෙවැනි යුගය වහල් යුගයයි. ඒම යුගයේදී මුල් වරට පෞද්ගලික දේපල ක්රමය බිහි විය. ඒ අනුව දේපල හිමි වහල් හිමියා හා දේපල අහිමි වහලා අතර පංති පරතරයක් ගොඩනැගුණි. මෙහිදී වහල් හිමියන් විසින් වහළුන් මර්දනය කොට පාලන කිරීමට රාජ්ය පිහිටුවා ගනී.

අනතුරුව එළඹෙන්නේ වැඩවසම් යුගයයි. මෙම යුගයේ දී ඉඩම් හිමි රදළයා හා ප්රවේණි දාසයා අතර පංති පරතරයක් පවතී.

සිවු වන යුගය යනු 18 සියවසේ කාර්මික විප්ලවය හරහා ඇරඹී අද වනතුරු පවතින ධනවාදී යුගයයි. මෙම යුගයේදී ධනපතියන් සුළුතරය බහුතර නිර්ධනයන්ගේ ශ්රමය සූරාගෙන භුක්තිවිඳිමින් සිටින අතර නිර්ධනයන් මර්දනය කොට පාලන කිරීමට රාජ්ය යාන්ත්රණය යොදාගනී.

පස්වන යුගය සමාජවාදී යුගයයි. විප්ලවීය ක්රියාමාර්ගයක් මඟින් බහුතර නිර්ධන පංතිය රාජ්ය බලය හිමිකරගනී ඉන්පසුව සමාජ ක්රමයේ වෙනස්කම් සිදුකිරීම ආරම්භ වේ.

අවසාන යුගය උත්තරීතර කොමියුනිස්ට් යුගයයි මෙම යුගයේදී පෞද්ගලික දේපළ හිමිකමක් නොමැති අතර පොදු දේපළ පමණක් පවතී. එනිසා පංති පරතරයක් නොමැත. පංති පරතරයක් නොමැති හෙයින් රාජ්යය යන ප්රපංචය මෙම යුගයේදී වියැකී යයි.

කොමියුනිස්ටි දර්ශනය තුළ සමාජය ප්රධාන ලෙස ව්යුහයන් දෙකක් මත ගොඩනැංවී ඇතැයි ප්රකාශවේ. එනම් අන්තර් ව්යුහය හා උපරි ව්යුහයයි.මෙහිදී අන්තර් ව්යුහය යනු සැබෑ සමාජ මතුපිටට නොපෙනෙන කොටසයි. එය නිෂ්පාදන බලවේග හා පංති සබඳතා මත ගොඩනැගී ඇත. මෙය සමාජයේ පදනමයි. උපරි ව්යහය යනු සංස්කෘතිය, මතවාද, ආගම, නීතිය, සමාජ සංවිධාන වැනි දෙයින් සැදුම්ලත් සමාජයේ බාහිර ස්වරූපයයි. උපරි ව්යුහය නිතරම අන්තර් ව්යුහයේ ක්රියාකාරීත්වය මත රඳාපවතී.

කොමියුනිට් දර්ශනය පෞද්ගලික දේපල ක්රමය මෙන්න 'රාජ්යය' යන සංකල්පය ද පිටු දකී. රාජ්යය යනු 'ප්රජා පීඩක උපකරණයක්' නැතිනම් 'පංති ආයුධයක්' ලෙස කොමියුනිස්ට් දර්ශනය තුළ හැඳින්වේ. ඒ අනුව සමාජවාදය තුළ නිතරම උත්සහ කරනු ලබන්නේ සැමට සාධාරණ සමාජ වටපිටාවක් නිර්මාණය කිරීමයි.

සමාජවාදී රාජ්යයක මූලික ස්වභාවය

සමාජවාදී රටවල නිතරම ඒක පක්ෂ ආණ්ඩුක්රමයක් දක්නට ඇත. මන්දයත් සමාජවාදය තුළ සමාජයේ විවිධ බෙදීම් මත වෙන්වූ ජන සමුහයන් නොසිටීමයි. සියල්ලෝම වැඩකරන ජනතාව වේ. ඒ අනුව මතභේදයන්ගෙන් තොර වූ ප්රජාවක් නියෝජනය කිරීමට එක් දේශපාලන පක්ෂයක් ප්රමාණවත් වේ. එම පක්ෂය සෑමවිටම වැඩකරන ජනතාව නියෝජනය කරයි. පක්ෂයේ නායකයා පුරවැසියන්ගේ භාරකාරයා ද වේ. ව්යවස්ථාදායකයට නියෝජිතයන් තෝරාපත් කරගැනීමට මැතිවරණ පවත්වන අතර එකම පක්ෂයෙන් ඉදිරිපත්වන විවිධ අපේක්ෂකයන් අතුරින් පිරිසක් ජනතා නියෝජිතයන් ලෙස ජනතාව විසින් ව්යවස්ථාදායකය වෙත තෝරා පත්කර ගනී. සමාජවාදී පාලනයක් යටතේ කිසිලෙසකින්වත් ජනතා අයිතීන් උල්ලංඝනය නොවන අතර බාධාවකින් තොරව ප්රජාත්ත්රීය පාලනයක් තුළ හිමි විය යුතු සියළු අයිතීන් බුක්තිවිදිය හැක. රාජ්ය සේවය හා පොලිස් සේවය ස්වාධින වේ. මාධ්ය නිදහස කිසියම් අධීක්ෂණයකට යටත්ව පවතින්නේ ප්රතිගාමී අදහස් ජනතාව වෙත යාම වැලැක් වීමටයි. යම් සීමාවක් සහිතව සැමට පෞද්ගලික දේපල ප්රමාණයක් හිමිව පවතී. ආර්ථික යාන්ත්රණය රජය විසින් ක්රියාත්මක කරවන බැවින් නිෂ්පාදන ආයතන සියල්ලම පාහේ රාජ්ය ආයතන වේ. සැමවිටම ජනතාවට හිමිවිය යුතු පොදු වරප්රසාද සැමට සමානව හිමිකර දෙන අතර පුද්ගලයා සතු වෘත්තීයමය හා අධ්යාපන සුදුසුකම් මත හිමි වන රැකියාව අනුව වැටුප් හා අනෙකුත් වරප්රසාද තීරණය වේ. සමාජ ආරක්ෂණ ක්රමවේදයන් නිතරම ක්රියාත්මක වන බැවින් කිසිදු විටෙක පුරවැසියන් අසරණ භාවයට පත් වීමට කිසිදු ඉඩකඩක් සමාජවාදී පාලනයක් තුළ නොමැත.

කොමියුනිස්ට්වාදයේ ආර්ථික මුහුණුවර

කොමියුනිසට් දර්ශනය තුළ පෞද්ගලික දේපල හිමිකමක් පිලිනොගන්නා බව මීට පෙර සඳහන් කළ අතර ඒ අනුව රටක සමිපත් පුරවැසියන් සියළුදෙනා සතු පොදු දේපල වේ. මේ සම්පත් පුරවැසියන් වෙනුවෙන් නිසිලෙස උපයෝජනය කරන්නේ රජය විසිනි. සමාජවාදී රාජ්යයක පවතින්නේ පොදු දේපල ක්රමය මත පදනම් වූ 'රාජ්යය ව්යවසායය' කි. ඒ අනුව සියළුම නිෂ්පාදන ප්රතිපත්ති රජය විසිනි සකසනු ලබයි.

සමාජවාදී රාජ්යයක සියළුම ආර්ථික තීරණ ගනු ලබන්නේ ‘මධ්ය සැලසුම් මණ්ඩලය‘ මඟිනි. සමාජවාදි අර්ථ ක්රමයක් තුල පෞද්ගලික ව්යවසාය ක්රියාත්මක නොවේ. භාණ්ඩ හා සේවා වල මිල මට්ටම ධනවාදී අර්ථක්රමයක මෙන් වෙළඳපල බලවේග මත තීරණය වීමට ඉඩක් නොමැත. මිල තීරණය කරනු ලබන්නේ මධ්ය සැලසුම් මණ්ඩලයයි. ද්රව්යාත්මක ප්රතිලාභ මත පදනම් වූ සානු බල සමාජවාදී අර්ථ ක්රමයක් තුළ ක්රියාත්මක නොවේ. ඒ අනුව ධනවාදී අර්ථ ක්රමයක මෙන් නිෂ්පාදන ක්රියාවලි මඟින් ඇතිවන ඍණ බාහිරතා මෙහි දී ඇති නොවේ. ධනවාදී ආර්ථිකයක් මෙන් සමාජවාදී ආර්ථිකයක් ස්වයංක්රීයව ක්රියාත්මක නොවේ. නමුත් නිසි ලෙස ක්රියාත්මක වීමේදී කාර්යක්ෂමතාවය පිළිබඳ ගැටළු පැන නොනගී. අධික සම්පත් උපයෝජනයක් සිදු නොවන බැවින් නිෂ්පාදනය තිරසාර වේ. ධනවාදී අර්ථක්රමයක මෙන් සම්පත් නාස්තියක් ද සිදු නොවේ. සමාජවාදී අර්ථක්රමයක් තුළ වඩා සාධාරණ වූ ආදායම් ප්රති ව්යාප්තියක් දක්නට ලැබේ. මේ අනුව සමාජවාදී අර්ථක්රමයක් වඩාත් සාධාරණ ආර්ථිකයක් ලෙස සැලකිය හැක.

සමාජවාදය පිළිබඳ වූ විවවේචන

සමාජවාදය පිළිබඳ ඇති ප්රභල විවවේචනක් වන්නේ එය මනෝරාජික දර්ශනයක් මිස ප්රායෝගික මතවාදයක් නොවන බවයි.මෙය පුද්ගල ආකල්ප මත ගොඩනැගුනු විවේචනයකි. සමාජවාදය තුළ මුලික වශයෙන් පුද්ගලික දේපල හිමිකාරීත්වයක් පිලිනොගැනීම මෙම විවේචනය මතු වීමට ප්රධානතම හේතුවයි. මන්දයත් ස්වභාවිකවම මිනිසා දේපල තමන් සතු කරගැනීමේ නොතිත් ආශාවෙන් පෙළේ. ඒ අනුව ආත්මාර්ථකාමී දේපළ ආශාව පොදු යහපත වෙනුවෙන් අත් හැරීමට සූදානම් නොවන කිසිවකු සමාජවාදය ප්රායෝගික වනවාට කැමති නැත.

තවත් විවේචනයක් වන්නේ සමාජවාදය තුළ පුරවැසි අයිතීන් දැඩි ලෙස සීමා වන බවය. ප්රතිගාමී අදහස් ඇති නොවීමට කිසියම් වාරණයන් පනවා තිබුණ ද සමාජවාදී පාලනයක් තුළ කසිඳු විටෙක පුද්ගල අයිතීන් උල්ලංඝනය නොවේ.

ආර්ථික සංවර්ධනය සමාජවාදය තුළ ඉතා මන්දගාමී වන බව තවත් එක් විවේචනයකි. මෙම මතය පදනම් වී ඇත්තේ පෞද්ගලික දේපල ක්රමය මත පදනම් වූ සානු බල සමාජවාදය තුළ ක්රියාත්මක නොවීමත් පෞද්ගලික ව්යවසාය මත පදනම්ව නවොත්පාදනයන් සිදු නොවීමත් යන කරුණු මතය. මෙම විවේචනයට හොඳම පිළිතුර වන්නේ වර්තමාන ලෝකයේ දැවැන්ත ආර්ථික බලවතකු වන මහජන චීන සමූහාණෟඩුවේ ආර්ථික ප්රතිපත්තියි. වෙළඳපල ලාභය මත පදනම් වුවද පොදුදේපල ක්රමයක් ක්රියාත්මකවන (සීමිත ලෙස පෞද්ගලික ව්යවසාය ද ක්රියාත්මක වන) සමාජවාදී-වෙළපොළ ආර්ථිකයක් වර්තමාන චීනයේ ක්රියාත්මක වේ.

කොමියුනිස්ට්වාදයේ උප ප්රවාද

මාක්ස්-එංගල්ස් විසින් ඉදිරිපත් කළ මූලික කොමියුනිස්ට් න්යායේ පළමු ප්රායෝගික අත්හදා බැලීම සිදුකලේ වී.අයි ලෙනින් විසිනි. ඒ සොවියට් සමූහාණ්ඩුව බිහි කරමිනි. ලෙනින් ස්වකීය ප්රායෝගික අත්දැකීම් මත පදනම් වූ මතවාදයන්ද මූලික කොමියුන්සට් දර්ශනයට එක්කරනු ලදුව එම උපවාදය මාක්ස්-ලෙනින් වාදය ලෙස හඳුන්වනු ලැබුනි. පසුව ලෙනින්ගේ සටන් සගයකු වූ ට්රොට්ස්කි විසින් සිය අදහස් ඇතුලත් ට්රොට්ස්කි වාදයත් ඒකාධිපති සෝවියට් පාලක ස්ටාර්ලින් විසින් ස්ටාර්ලින් වාදයත් බිහි කළේය.

මහජන චීනයේ නිර්මාතෘ වූ මා ඕ සේතුං විසින් දේශිය චින්තනය ද එක් කරමින් මාවෝ වාදය බිහි කරන ලදි. විප්ලවීය නායකයකු වූ අර්නස්ටෝ චේ ගුවේරා විසින් විශ්වාස කළේ ජාත්යන්තර සමාජවාදයයි. මේ අයුරින් සමාජවාදයේ පසුකාලීන ප්රායෝගික භාවිතයන් සමඟ උප ප්රවාද රැසක් බිහි විය.

සමාජවාදය අදවන විට ප්රායෝගික තලයේ ක්රියාත්මක වන්නේ රටවල් කීපයක පමණක් වූවද අදටත් එය දේශපාලනයේ ප්රශස්ත හා ගෞරවනීය දර්ශනවාදයක් ලෙස ලොවපුරා පිළිගනී. අනාගත ලෝකය සමාජවාදය වැළඳ ගැනීමට කවදා හෝ සුදානම් වේවි. ඒ දිනය වැඩි ඈතක නොවේ.

උපුටා ගැනීම අන්තර්ජාලයෙන්

[QUOTE="බකුනා, post: 16655036, member: 400277"] [B] [SIZE=3]සමාජවාදය පිළිබඳ සරල විග්රහයක් [/SIZE][/B] [SIZE=3][FONT=Iskoola Pota]18 වන සියවස තුළ ලිබරල්වාදයේ ආර්ථික මුහුණුවර ලෙස "නිර්බාධවාදය" යුරෝපය පුරා පැතිරයාමත් සමඟ සමාජය ප්රධාන වශයෙන් ධනපති හා නිර්ධන ලෙස කොටස් දෙකකට බෙදුණි. මෙහිදී ධනපතියන් විසින් නිර්ධනයන්ගේ ශ්රමය සූරාගෙනකමින් ස්වකීය ප්රාග්ධනය වර්ධනය කරගත් අතර නිර්ධනයන් සමාජය තුළ වඩාත් පීඩනයකට ලක්විය. සාධාරණ ආදායම් ප්රතිව්යාප්තියක් දක්නට නොවුණු මෙම යුගය තුල වූ සමාජක්රමය සිඩිනි වෙබ් විසින් හඳුන්වනු ලැබුයේ 'සුදු වහල් ක්රමය' ([/FONT]White Slavery)[FONT=Iskoola Pota]ලෙසය. සමාජයේ බහුතරය වූ කම්කරුවන් හා ගොවීන් සුළුතරයක් වූ කර්මාන්ත හිමියන් හා ඉඩම් හිමියන් යටතේ වහළුන් ලෙස කටයුතු කරන්නට විය. ශ්රමය සැපයීමෙන් මිස වෙනත් කිසිඳු අයුරකින් ආදායමක් උපයාගැනීමට නොහැකි ලෙස බහුතර ගොවි කම්කරු ප්රජාව වඩාත් අසරණ තත්ත්වයක පසු විය. නුගත් භාවය පීඩිතයන් අතර පොදු ධර්මතාවයක් වූ අතර මේ නිසා සමාජ විරෝධි ක්රියා හා විවිධ දූෂණයන් දිළිඳු කම්කරු පංතිය ගිලගන්නට විය.[/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] [FONT=Iskoola Pota] [/FONT] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]මෙවැනි වාතාවරණයක් තුළ ඊනියා ධනවාදී අර්ථ ක්රමයට එරෙහිව විවිධ දේශපාලනික මතවාද රැසක් බිහි විය.අනධිකාරීවාදය([/FONT]Anarchism),[FONT=Iskoola Pota] ප්රතිසංස්කරණවාදය([/FONT]Revisionism), [FONT=Iskoola Pota]විඥ්ඥානවාදී සමාජවාදය([/FONT]Idealist Socialism), [FONT=Iskoola Pota]ආදී විවිධ දේශපාලන මතවාදයන් ධනවාදී අර්ථ ක්රමයටත් ඒ හරහා නිර්මාණය වී තිබුණු සමාජ දේශපාලන ප්රවාහයටත් විරුද්ධව ගොඩනැගෙන්නට විය.[/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=#990000][FONT=Iskoola Pota]කොමියුනිස්ට් දර්ශනයේ උපත[/FONT][/COLOR][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]පීඩිත පංතිය වඩාත් ක්රියාකාරි ලෙස දේශපාලනයට ප්රවිශ්ඨ කරගැනීමට ඉහත කිසිඳු මතවාදයකට නොහැකි විය.මේ බොහෝ මතවාදයන්ගේ සඳහන් වූයේ ක්රමික සමාජ විකාශනයක් හරහා පමණක් සමාජ හා ආර්ථික විශමතාවයන් ඉවත් කළ හැකි බවයි. නමුත් 1848 දී “කොමියුනිස්ටි ප්රකාශනය“ හරහා නව මතවාදයක් ලෙස 'විද්යාත්මක සමාජවාදය' යන සංකල්පය ගොඩනංවන ජර්මන් ජාතික කාල් මාක්ස් හා ෆෙඩ්රික් එංගල්ස් දෙපළ ඉතා සෙමෙන් සිදුවන සමාජ පරිවර්තනයක් වෙනුවට වේගවත් විප්ලවීය ක්රියාමාර්ගයක් හරහා සාධාරණ සමාජයක් ගොඩනැංවිය හැකි බව පෙන්වා දෙයි.මේ නව දේශපාලන දර්ශනය වටා පීඩිතයන් ඉතා උද්යොගීව එක් වන්නට විය.[/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=red][FONT=Iskoola Pota]ඒ අනුව කොමියුනිස්ට් දර්ශනයේ නිල උපත ලෙස 1848 "කොමියුනිස්ටි ප්රකාශනය" හඳුන්වාදීම පෙන්වාදිය හැකි අතර මෙම දේශපාලන දර්ශනයේ ආරම්භක කථිකයන් ලෙස කාල් මාක්ස් හා ෆෙඩ්රික් එංගල්ස් හැඳින්විය හැක.[/FONT][/COLOR][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=#990000][FONT=Iskoola Pota]කොමියුනිස්ට්වාදයේ සමාජ,දේශපාලන මුහුණුවර[/FONT][/COLOR][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]මාක්ස් පවසන පරිදි සමාජ විකාශනයේ ප්රතිඵලයක් ලෙස පංති පරතරය([/FONT]class division[FONT=Iskoola Pota])බිහි වේ. මෙම පංති පරතරය බිහි වන්නේ පෞද්ගලික දේපල ක්රමය නිසාය.මෙහිදී බහුතරයක් වන දේපළ අහිමි පංතිය පාලනය කිරීමට දේපළ හිමි සුළුතරය විසින් "රාජ්යය" නම් දේශපාලන ප්රපංචය බිහිකර ගනී. ඒ අනුව කොමියුනිසට් දර්ශනයේ සඳහන් පරිදි රාජ්යය යනු සුළුතරය විසින් බහුතරය පාලනයට භාවිතා කරන ‘ප්රජා පීඩක උපකරණයක්‘වේ.[/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]සමාජ විකාශනයේ විවිධ යුග 6ක් පිළිබඳ කොමියුනිස්ට්වාදය තුළ අදහසක් ඇත. [/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]මුල්ම යුගය ප්රාග් කොමියුනිස්ට් යුගයයි. මෙම යුගයේ පෞද්ගලික දේපල හිමිකමක් නොවු අතර ඒ නිසා පංති භේදයක් නොවීය. [/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]දෙවැනි යුගය වහල් යුගයයි. ඒම යුගයේදී මුල් වරට පෞද්ගලික දේපල ක්රමය බිහි විය. ඒ අනුව දේපල හිමි වහල් හිමියා හා දේපල අහිමි වහලා අතර පංති පරතරයක් ගොඩනැගුණි. මෙහිදී වහල් හිමියන් විසින් වහළුන් මර්දනය කොට පාලන කිරීමට රාජ්ය පිහිටුවා ගනී. [/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]අනතුරුව එළඹෙන්නේ වැඩවසම් යුගයයි. මෙම යුගයේ දී ඉඩම් හිමි රදළයා හා ප්රවේණි දාසයා අතර පංති පරතරයක් පවතී. [/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]සිවු වන යුගය යනු 18 සියවසේ කාර්මික විප්ලවය හරහා ඇරඹී අද වනතුරු පවතින ධනවාදී යුගයයි. මෙම යුගයේදී ධනපතියන් සුළුතරය බහුතර නිර්ධනයන්ගේ ශ්රමය සූරාගෙන භුක්තිවිඳිමින් සිටින අතර නිර්ධනයන් මර්දනය කොට පාලන කිරීමට රාජ්ය යාන්ත්රණය යොදාගනී. [/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]පස්වන යුගය සමාජවාදී යුගයයි. විප්ලවීය ක්රියාමාර්ගයක් මඟින් බහුතර නිර්ධන පංතිය රාජ්ය බලය හිමිකරගනී ඉන්පසුව සමාජ ක්රමයේ වෙනස්කම් සිදුකිරීම ආරම්භ වේ. [/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]අවසාන යුගය උත්තරීතර කොමියුනිස්ට් යුගයයි මෙම යුගයේදී පෞද්ගලික දේපළ හිමිකමක් නොමැති අතර පොදු දේපළ පමණක් පවතී. එනිසා පංති පරතරයක් නොමැත. පංති පරතරයක් නොමැති හෙයින් රාජ්යය යන ප්රපංචය මෙම යුගයේදී වියැකී යයි.[/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]කොමියුනිස්ටි දර්ශනය තුළ සමාජය ප්රධාන ලෙස ව්යුහයන් දෙකක් මත ගොඩනැංවී ඇතැයි ප්රකාශවේ. එනම් අන්තර් ව්යුහය හා උපරි ව්යුහයයි.මෙහිදී අන්තර් ව්යුහය යනු සැබෑ සමාජ මතුපිටට නොපෙනෙන කොටසයි. එය නිෂ්පාදන බලවේග හා පංති සබඳතා මත ගොඩනැගී ඇත. මෙය සමාජයේ පදනමයි. උපරි ව්යහය යනු සංස්කෘතිය, මතවාද, ආගම, නීතිය, සමාජ සංවිධාන වැනි දෙයින් සැදුම්ලත් සමාජයේ බාහිර ස්වරූපයයි. උපරි ව්යුහය නිතරම අන්තර් ව්යුහයේ ක්රියාකාරීත්වය මත රඳාපවතී.[/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]කොමියුනිට් දර්ශනය පෞද්ගලික දේපල ක්රමය මෙන්න 'රාජ්යය' යන සංකල්පය ද පිටු දකී. රාජ්යය යනු 'ප්රජා පීඩක උපකරණයක්' නැතිනම් 'පංති ආයුධයක්' ලෙස කොමියුනිස්ට් දර්ශනය තුළ හැඳින්වේ. ඒ අනුව සමාජවාදය තුළ නිතරම උත්සහ කරනු ලබන්නේ සැමට සාධාරණ සමාජ වටපිටාවක් නිර්මාණය කිරීමයි.[/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [COLOR=#990000] [/COLOR] [/SIZE] [SIZE=3][COLOR=#990000][FONT=Iskoola Pota]සමාජවාදී රාජ්යයක මූලික ස්වභාවය[/FONT][/COLOR][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]සමාජවාදී රටවල නිතරම ඒක පක්ෂ ආණ්ඩුක්රමයක් දක්නට ඇත. මන්දයත් සමාජවාදය තුළ සමාජයේ විවිධ බෙදීම් මත වෙන්වූ ජන සමුහයන් නොසිටීමයි. සියල්ලෝම වැඩකරන ජනතාව වේ. ඒ අනුව මතභේදයන්ගෙන් තොර වූ ප්රජාවක් නියෝජනය කිරීමට එක් දේශපාලන පක්ෂයක් ප්රමාණවත් වේ. එම පක්ෂය සෑමවිටම වැඩකරන ජනතාව නියෝජනය කරයි. පක්ෂයේ නායකයා පුරවැසියන්ගේ භාරකාරයා ද වේ. ව්යවස්ථාදායකයට නියෝජිතයන් තෝරාපත් කරගැනීමට මැතිවරණ පවත්වන අතර එකම පක්ෂයෙන් ඉදිරිපත්වන විවිධ අපේක්ෂකයන් අතුරින් පිරිසක් ජනතා නියෝජිතයන් ලෙස ජනතාව විසින් ව්යවස්ථාදායකය වෙත තෝරා පත්කර ගනී. සමාජවාදී පාලනයක් යටතේ කිසිලෙසකින්වත් ජනතා අයිතීන් උල්ලංඝනය නොවන අතර බාධාවකින් තොරව ප්රජාත්ත්රීය පාලනයක් තුළ හිමි විය යුතු සියළු අයිතීන් බුක්තිවිදිය හැක. රාජ්ය සේවය හා පොලිස් සේවය ස්වාධින වේ. මාධ්ය නිදහස කිසියම් අධීක්ෂණයකට යටත්ව පවතින්නේ ප්රතිගාමී අදහස් ජනතාව වෙත යාම වැලැක් වීමටයි. යම් සීමාවක් සහිතව සැමට පෞද්ගලික දේපල ප්රමාණයක් හිමිව පවතී. ආර්ථික යාන්ත්රණය රජය විසින් ක්රියාත්මක කරවන බැවින් නිෂ්පාදන ආයතන සියල්ලම පාහේ රාජ්ය ආයතන වේ. සැමවිටම ජනතාවට හිමිවිය යුතු පොදු වරප්රසාද සැමට සමානව හිමිකර දෙන අතර පුද්ගලයා සතු වෘත්තීයමය හා අධ්යාපන සුදුසුකම් මත හිමි වන රැකියාව අනුව වැටුප් හා අනෙකුත් වරප්රසාද තීරණය වේ. සමාජ ආරක්ෂණ ක්රමවේදයන් නිතරම ක්රියාත්මක වන බැවින් කිසිදු විටෙක පුරවැසියන් අසරණ භාවයට පත් වීමට කිසිදු ඉඩකඩක් සමාජවාදී පාලනයක් තුළ නොමැත.[/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=#990000][FONT=Iskoola Pota]කොමියුනිස්ට්වාදයේ ආර්ථික මුහුණුවර[/FONT][/COLOR][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] [COLOR=#990000][FONT=Iskoola Pota] [/FONT][/COLOR][FONT=Iskoola Pota] [/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]කොමියුනිසට් දර්ශනය තුළ පෞද්ගලික දේපල හිමිකමක් පිලිනොගන්නා බව මීට පෙර සඳහන් කළ අතර ඒ අනුව රටක සමිපත් පුරවැසියන් සියළුදෙනා සතු පොදු දේපල වේ. මේ සම්පත් පුරවැසියන් වෙනුවෙන් නිසිලෙස උපයෝජනය කරන්නේ රජය විසිනි. සමාජවාදී රාජ්යයක පවතින්නේ පොදු දේපල ක්රමය මත පදනම් වූ 'රාජ්යය ව්යවසායය' කි. ඒ අනුව සියළුම නිෂ්පාදන ප්රතිපත්ති රජය විසිනි සකසනු ලබයි.[/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]සමාජවාදී රාජ්යයක සියළුම ආර්ථික තීරණ ගනු ලබන්නේ ‘මධ්ය සැලසුම් මණ්ඩලය‘ මඟිනි. සමාජවාදි අර්ථ ක්රමයක් තුල පෞද්ගලික ව්යවසාය ක්රියාත්මක නොවේ. භාණ්ඩ හා සේවා වල මිල මට්ටම ධනවාදී අර්ථක්රමයක මෙන් වෙළඳපල බලවේග මත තීරණය වීමට ඉඩක් නොමැත. මිල තීරණය කරනු ලබන්නේ මධ්ය සැලසුම් මණ්ඩලයයි. ද්රව්යාත්මක ප්රතිලාභ මත පදනම් වූ සානු බල සමාජවාදී අර්ථ ක්රමයක් තුළ ක්රියාත්මක නොවේ. ඒ අනුව ධනවාදී අර්ථ ක්රමයක මෙන් නිෂ්පාදන ක්රියාවලි මඟින් ඇතිවන ඍණ බාහිරතා මෙහි දී ඇති නොවේ. ධනවාදී ආර්ථිකයක් මෙන් සමාජවාදී ආර්ථිකයක් ස්වයංක්රීයව ක්රියාත්මක නොවේ. නමුත් නිසි ලෙස ක්රියාත්මක වීමේදී කාර්යක්ෂමතාවය පිළිබඳ ගැටළු පැන නොනගී. අධික සම්පත් උපයෝජනයක් සිදු නොවන බැවින් නිෂ්පාදනය තිරසාර වේ. ධනවාදී අර්ථක්රමයක මෙන් සම්පත් නාස්තියක් ද සිදු නොවේ. සමාජවාදී අර්ථක්රමයක් තුළ වඩා සාධාරණ වූ ආදායම් ප්රති ව්යාප්තියක් දක්නට ලැබේ. මේ අනුව සමාජවාදී අර්ථක්රමයක් වඩාත් සාධාරණ ආර්ථිකයක් ලෙස සැලකිය හැක.[/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=#990000][FONT=Iskoola Pota]සමාජවාදය පිළිබඳ වූ විවවේචන[/FONT][/COLOR][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]සමාජවාදය පිළිබඳ ඇති ප්රභල විවවේචනක් වන්නේ එය මනෝරාජික දර්ශනයක් මිස ප්රායෝගික මතවාදයක් නොවන බවයි.මෙය පුද්ගල ආකල්ප මත ගොඩනැගුනු විවේචනයකි. සමාජවාදය තුළ මුලික වශයෙන් පුද්ගලික දේපල හිමිකාරීත්වයක් පිලිනොගැනීම මෙම විවේචනය මතු වීමට ප්රධානතම හේතුවයි. මන්දයත් ස්වභාවිකවම මිනිසා දේපල තමන් සතු කරගැනීමේ නොතිත් ආශාවෙන් පෙළේ. ඒ අනුව ආත්මාර්ථකාමී දේපළ ආශාව පොදු යහපත වෙනුවෙන් අත් හැරීමට සූදානම් නොවන කිසිවකු සමාජවාදය ප්රායෝගික වනවාට කැමති නැත.[/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]තවත් විවේචනයක් වන්නේ සමාජවාදය තුළ පුරවැසි අයිතීන් දැඩි ලෙස සීමා වන බවය. ප්රතිගාමී අදහස් ඇති නොවීමට කිසියම් වාරණයන් පනවා තිබුණ ද සමාජවාදී පාලනයක් තුළ කසිඳු විටෙක පුද්ගල අයිතීන් උල්ලංඝනය නොවේ.[/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]ආර්ථික සංවර්ධනය සමාජවාදය තුළ ඉතා මන්දගාමී වන බව තවත් එක් විවේචනයකි. මෙම මතය පදනම් වී ඇත්තේ පෞද්ගලික දේපල ක්රමය මත පදනම් වූ සානු බල සමාජවාදය තුළ ක්රියාත්මක නොවීමත් පෞද්ගලික ව්යවසාය මත පදනම්ව නවොත්පාදනයන් සිදු නොවීමත් යන කරුණු මතය. මෙම විවේචනයට හොඳම පිළිතුර වන්නේ වර්තමාන ලෝකයේ දැවැන්ත ආර්ථික බලවතකු වන මහජන චීන සමූහාණෟඩුවේ ආර්ථික ප්රතිපත්තියි. වෙළඳපල ලාභය මත පදනම් වුවද පොදුදේපල ක්රමයක් ක්රියාත්මකවන (සීමිත ලෙස පෞද්ගලික ව්යවසාය ද ක්රියාත්මක වන) සමාජවාදී-වෙළපොළ ආර්ථිකයක් වර්තමාන චීනයේ ක්රියාත්මක වේ.[/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=#990000][FONT=Iskoola Pota]කොමියුනිස්ට්වාදයේ උප ප්රවාද[/FONT][/COLOR] [/SIZE] [SIZE=3] [/SIZE] [CENTER] [SIZE=3][URL="http://1.bp.blogspot.com/-hsFuRlUbuYk/UzjgF-3EaYI/AAAAAAAAAKk/1U4GX211sZA/s1600/mail.google.com.jpg"][IMG]http://1.bp.blogspot.com/-hsFuRlUbuYk/UzjgF-3EaYI/AAAAAAAAAKk/1U4GX211sZA/s280/mail.google.com.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]මාක්ස්-එංගල්ස් විසින් ඉදිරිපත් කළ මූලික කොමියුනිස්ට් න්යායේ පළමු ප්රායෝගික අත්හදා බැලීම සිදුකලේ වී.අයි ලෙනින් විසිනි. ඒ සොවියට් සමූහාණ්ඩුව බිහි කරමිනි. ලෙනින් ස්වකීය ප්රායෝගික අත්දැකීම් මත පදනම් වූ මතවාදයන්ද මූලික කොමියුන්සට් දර්ශනයට එක්කරනු ලදුව එම උපවාදය මාක්ස්-ලෙනින් වාදය ලෙස හඳුන්වනු ලැබුනි. පසුව ලෙනින්ගේ සටන් සගයකු වූ ට්රොට්ස්කි විසින් සිය අදහස් ඇතුලත් ට්රොට්ස්කි වාදයත් ඒකාධිපති සෝවියට් පාලක ස්ටාර්ලින් විසින් ස්ටාර්ලින් වාදයත් බිහි කළේය.[/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]මහජන චීනයේ නිර්මාතෘ වූ මා ඕ සේතුං විසින් දේශිය චින්තනය ද එක් කරමින් මාවෝ වාදය බිහි කරන ලදි. විප්ලවීය නායකයකු වූ අර්නස්ටෝ චේ ගුවේරා විසින් විශ්වාස කළේ ජාත්යන්තර සමාජවාදයයි. මේ අයුරින් සමාජවාදයේ පසුකාලීන ප්රායෝගික භාවිතයන් සමඟ උප ප්රවාද රැසක් බිහි විය.[/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]සමාජවාදය අදවන විට ප්රායෝගික තලයේ ක්රියාත්මක වන්නේ රටවල් කීපයක පමණක් වූවද අදටත් එය දේශපාලනයේ ප්රශස්ත හා ගෞරවනීය දර්ශනවාදයක් ලෙස ලොවපුරා පිළිගනී. අනාගත ලෝකය සමාජවාදය වැළඳ ගැනීමට කවදා හෝ සුදානම් වේවි. ඒ දිනය වැඩි ඈතක නොවේ.[/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][I]උපුටා ගැනීම අන්තර්ජාලයෙන්[/I] [/SIZE][LEFT] [COLOR=Plum] [/COLOR][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom